පෙරහැරේ යද්දී නිලමේට කක්කා බරක් හැදුනොත් මොකද කරන්නේ ?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Porawal tmai itin oya issr hitpu kalu sinhl hattata wada nm : D

    ලංකාවේ වැල්ලෙ මුදුක්කුවෝ සෙට් එක හිතන් ඉන්නේ උන්ගේ සීයල ආච්චිලා එංගලන්තෙන් ඇවිල්ල වැල්ලේ පදිංචි වෙච්ච එවුන් කියල 😂
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    අපහාසයකට නෙමේ දැම්මේ

    පකටද ඇහුවෙ එහෙනම්... අහපන්කො මේ වගේ එකක් ඇඳන් හුජ්ජ කරන විදිහත් එහෙනම්

    1633892695446.png
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    ලංකාවේ වැල්ලෙ මුදුක්කුවෝ සෙට් එක හිතන් ඉන්නේ උන්ගේ සීයල ආච්චිලා එංගලන්තෙන් ඇවිල්ල වැල්ලේ පදිංචි වෙච්ච එවුන් කියල 😂
    Lmao
     
    • Like
    Reactions: RandomGuy

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    අහස් බැම්මේ කොන් දෙකක් උඩ කකුල් දෙපැත්තට දාලා නුවර වැවට රෙනවා.
    එතකොට එතන ඉන්න පොරි කන මාළුන්ට ආයේ උදේ වෙනකන් කෑම දෙන්න ඕනි නෑ.
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    renava.. jangige betta hiraa wela thiyenava.. okkoma iwara unata passe jangiya visikkarala hodata naagannava.. simple bn.. math mehema thamai karanne
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    අලියට ඇණල කුලප්පු කරනව.... අලිය යකා නටන්න අරගෙන මිනිස්සු කලබල වෙලා එහෙ මෙහෙ දුවනකොට වටපිටාව ගැන අවධානය අඩු වෙනව..., ඒ අස්සෙ, නිළමෙ ගිහින් කොහෙ හරි අයිනකින් වාඩිවෙනව....

    ඉතිහාසයේ වෙච්ච අලි කුලප්පු වලට හේතුව ඕක තමයි....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,247
    113
    මැණිකේ මට රෙන්ඩ බරයි, මැණිකේ මට රෙන්ඩ බරයි, මැණිකේ මට රෙන්ඩ බරයි
    ගමනෙන් යනවා වෙන මොනව කරන්නද?
    ලොල්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,249
    113
    Mother Earth
    පුකේ ඇබයක් ගහන් යන්නෙ. ඒකයි අමුතු විදිහට ඇවිදින්නෙ.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දැන් දළදා පෙරහැර පටන්ගන්න හදන්නේ . අලින්ට අලි හිමිකම් කරුණාව දක්වන කට්ටිය ඉස්සරහට එයි නේද ?
     
    • Like
    Reactions: Lessar