පේරාදෙනිය සරසවියේ,,,,, පේරාදෙනිය සරසවියට මේ දිනවල මල් සමය උදාවී ඇත. එය කාගේත් නෙත් සිත් පැහැරගන්නා අපූරු සුන්දර දසුනකි. ඒ මිහිර සේයාරූ මගින් ඔබත් විදගන්න.