පේ-පැල් එකේ සල්ලි බැංකු ගිණුමට දා ගන්න හැට&
ඔය මොනවා හරි කරලා පේපැල් එකට සල්ලි හම්භ කලාට මොකද ඒවා ගෙදරට ගෙන්න ගන්න බැහැ නෙ? මෙන්න තියෙනවා ඒකට විසදුම..
ඔයලාට ඉස්සෙලාම කරන්න තියෙන්නෙ alertpay හෝ moneybookers ගිණුම් හදා ගන්න එක. ඇත්තම විස්තර දාලා හදා ගන්න.
1. AlertPay :- දවස් 7ක් 8ක් ඇතුලත චෙක් එකකින් ගිණුමෙ තියෙන සල්ලි ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්
2. Moneybookers :- දවස් 4ක් 5ක් ඇතුලත තියෙන සල්ලි සේරම තමන්ගේ බැංකු ගිණුමට දා ගන්න පුලුවන්
දැන් තියෙන ප්රශ්නෙ තමා පේපැල් එකේ තියෙන සල්ලි alertpay හෝ moneybookers ගිණුම් වලට දා ගන්න එක. අන්න එතනදි මට පුලුවන් උදව් කරන්න. පේපැල් $10කට මම $12ක් දෙනවා... දැන් තියෙන ප්රධාන ප්රස්නෙ මම සල්ලි අරන් මාරු වෙයිද කියන එක නෙ? එහෙම උනත් බය වෙන්න දෙයක් නැහැ. පේපැල් එකේ කේස් එකක් ඕපන් කලාම ඔයාලා මට දුන්න සල්ලි ටික ආයෙත් ඔයාලටම ලැබෙනවා