පොඩි උදව්වක් ඕනේ බන්>>

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    පොඩි උදව්වක් ඕනේ බන්>>

    කව්රු හරි ගාව මේ පොත් ටික ගන්න තියනවද බන්,
    සුජීව ප්‍රසන්න ආරච්චි ගේ පොත් සෙට් එකක් ENGLISH GURU කියලා හැමතැනම බැලුවා ගන්න තැනක් හම්බ උනේ නෑ.
    පොතේ තියනවා 'SAMMANA BOOK SHOP' එකේ තියනවා කියලා ගන්න එත් උන්ගේ Numbers වැඩ නැහැ බන් එකක්වත්,
    දන්න උන් කියපන්කො ගන්න විදියක්..


    2yvkvpg.jpg


    2003384.jpg