පොඩි උදව්වක්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රී;18231262 said:
oo ehema kiyala thiyenne wadi parissamata. api malaysiyawa lankawa wagema asiyanu ratak kiyala lankawa ekka samana karala baluwata malaysian karayo lankawa dakinne duppath ratak vidihata. agamana vigamana neethi ullanganaya karamin neethi virodiwa malaysiayawe raki rassa hoyagena yana aya nisa thamai ehema wela thiyenne. lankawe gaman balapathrayata malaysiyawe kisima thanak naha. waradi wataha ganeem nisa lankawe passport thiyena ayata malaysiyawe immigration eken ballekuta katha karanawa wage katha karapu awastha anantha apramanawa thiyenawa.
මැලේසියාව ගනිකා කේස්වලට ඉස්සර ඉදන්ම ටිකක් නම ගියා. ලන්කාවේ කෙල්ලො ගෙනිහින් එහේ විකුනන සීනුත් තිබුනා වීසා ෆ්‍රී කාලේ. ඒ අනන් මනන් කේස් නිසා ලන්කාවේ උන්ට දැනටත් ඉමිගේශන් එකේදි ටිකක් බලනවා තදට. අනික කුඩු කේස් වලට මාට්ටු උන ලන්කාවේ උන් ඉන්නවා..
 
oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    එහෙනම් වෙන මුකුත් ඔනේ නැ.. කන්ෆ්‍රිම් කරපු ෆ්ලයිට් ප්ලැන් එකක් අරන් යමන්.. ටිකට් ගන්න ඔනේ නැ. අහවල් ප්ලේන් එහේ අහවල් දවසට යනවා කියලා, එයාර් ලයින් වලින් ගන්න පුලුවන් කන්ෆර්ම් ඉටනරි කියලා. තව උබ මැලේසියාවේ ඉන්න තැනක ඇඩ්‍රස් එකක් හොටේල් බුකින් එකක් අරන් යමන්..

    අඩෝ තෑන්ක්ස් පුතා ඇඩ්වයිස් වලට....එලස්....
    11.gif

    ශ්‍රී;18231262 said:
    oo ehema kiyala thiyenne wadi parissamata. api malaysiyawa lankawa wagema asiyanu ratak kiyala lankawa ekka samana karala baluwata malaysian karayo lankawa dakinne duppath ratak vidihata. agamana vigamana neethi ullanganaya karamin neethi virodiwa malaysiayawe raki rassa hoyagena yana aya nisa thamai ehema wela thiyenne. lankawe gaman balapathrayata malaysiyawe kisima thanak naha. waradi wataha ganeem nisa lankawe passport thiyena ayata malaysiyawe immigration eken ballekuta katha karanawa wage katha karapu awastha anantha apramanawa thiyenawa.

    Thanx machannnn!!!!!
    11.gif
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    අඩෝ තෑන්ක්ස් පුතා ඇඩ්වයිස් වලට....එලස්....
    11.gif

    Thanx machannnn!!!!!
    11.gif
    සුබ ගමන්.. පරිස්සමින් ගිහින් වරෙන්.. චාටර් කේස් වලට යන්න එපා. බඩු ගහන්න එපා. එයාර් පොට් එකේදි ලන්කාවේ උන් සෙට් වෙයි අනේ මචන් මේ බඩු ටිකත් උබේ එකට දාලා දියන් කියලා. එහෙම උන්ගේ බඩු ගන්න එපා. අනුන්ගේ කුනු කොන්ත්‍රාත්වලට සෙට් නොවි ආතල් එකක් අරන් වරෙන්..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    සුබ ගමන්.. පරිස්සමින් ගිහින් වරෙන්.. චාටර් කේස් වලට යන්න එපා. බඩු ගහන්න එපා. එයාර් පොට් එකේදි ලන්කාවේ උන් සෙට් වෙයි අනේ මචන් මේ බඩු ටිකත් උබේ එකට දාලා දියන් කියලා. එහෙම උන්ගේ බඩු ගන්න එපා. අනුන්ගේ කුනු කොන්ත්‍රාත්වලට සෙට් නොවි ආතල් එකක් අරන් වරෙන්..
    අනේ නෑ මචං...තෑන්ක්ස් ආහ්....!!!!
    11.gif
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මැලේසියාව ගනිකා කේස්වලට ඉස්සර ඉදන්ම ටිකක් නම ගියා. ලන්කාවේ කෙල්ලො ගෙනිහින් එහේ විකුනන සීනුත් තිබුනා වීසා ෆ්‍රී කාලේ. ඒ අනන් මනන් කේස් නිසා ලන්කාවේ උන්ට දැනටත් ඉමිගේශන් එකේදි ටිකක් බලනවා තදට. අනික කුඩු කේස් වලට මාට්ටු උන ලන්කාවේ උන් ඉන්නවා..

    case godai bang! lankawe samaharak aiyyala yana yana thana lankawe nama chater karanawa. mewa wala pala vipaaka vidinna wenne wadagath vidihata visit ekak daala enna hadana wadath purawasiyanta. freedom of travel kiyanne manawa aithiwasikamak. me manawa aithiwasikama aduwenma ath vindina kottashayak thamai ape rate purawasiyo. lokey thiyena narakama passport dahayen ekak lankawe passport eka. aarthika washayen lankawata wada palleha mattamen thiyena samaharak ratawala passport hondai lankawe passport ekata wada. issara indala wena ratawal ekka honda diplomatic relationship ekak thibunanam lankawata mehama wenne naha.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී;18231371 said:

    ඔව් බන්. ගොඩක් ලන්කාවේ උන් ලන්කාව ඇතුලේ කුපාඩි වැඩ කරලා ගිහින් හැන්ගෙන්නේ මැලේසියාවේ. ඒ වගේ චාටර් වැඩ නිසා තමා ඉතින් ඔහොම උනේ.. ඉස්සර රුපියල් 500යි විසා එක, දැන් 5000යි. පහුගිය කාලේ අපේ රටේ විදේශ සේවය බින්දුවයි.. අඩු තරමේ පාකිස්තානෙටවත් වීස ගන්න අමාරුයි ලන්කාවේ පාස්පොට් එකෙන්..
     
    Aug 12, 2012
    4,169
    652
    0

    අඩෝ තෑන්ක්ස් පුතා ඇඩ්වයිස් වලට....එලස්....
    11.gif

    Thanx machannnn!!!!!
    11.gif

    you're welcome machan. umbata wadagath wena punchi tip ekak dennam.

    saamanyen lankawe purawasiyanta malaysian visa 30 days single entry saha 3 months multiple entry denawa. ( multiple entry kiwwata per entry 30 days walata wada inna baha ) habai dansal wage dawas dunna kiyala umba return ticket eka 30 days walata kittuwen daanna epa. return danawanam sathiyak or sathi dekakin return daapan. naththam un hithanne umba lankawen malaysiyawata horata wada karanna aapu ekek kiyala. mama nam kiyanne malaysian karayo ape ratey purawsiyanta hariyata salakanna one kiyala. sakai nam 30 days visa denna honda naha kiyalai mama kiyanne. mun karanne 30 days visa deela 30 days kittuwen dates daana ekaagen marawa marawa prashna karana eka. lankawen malaysiayawata yana hama kenekma horek newei. wadagath minissuth tour saha transit sandaha eheta yanawa.
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී;18231414 said:

    මට මත හැටි හරි නම්, ඔස්ට්‍රිලියා, නිව්සීලන්ඩ්, ජැපැන් හරි යුඇස්යේ වගේ රටකට යන්න වීසා පාස්පොට් එකේ තියනවානම් ට්‍රාන්සිට් වලට නම් ක්වාලාම්පූර් ආවේ, පැය 48කට මැලේශියා ට්‍රාන්සිට් වීසා දෙනවා.. හැබැයි ඔන්වර්ඩ් ටිකට් එක පෙන්නන්න ඔනේ.. ඒත් ගොඩක් අය ඔස්ට්‍රිලියා නිව්සීලන්ඩ් යන්නේ සින්ගපුරු ගිහින්..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඔව් බන්. ගොඩක් ලන්කාවේ උන් ලන්කාව ඇතුලේ කුපාඩි වැඩ කරලා ගිහින් හැන්ගෙන්නේ මැලේසියාවේ. ඒ වගේ චාටර් වැඩ නිසා තමා ඉතින් ඔහොම උනේ.. ඉස්සර රුපියල් 500යි විසා එක, දැන් 5000යි. පහුගිය කාලේ අපේ රටේ විදේශ සේවය බින්දුවයි.. අඩු තරමේ පාකිස්තානෙටවත් වීස ගන්න අමාරුයි ලන්කාවේ පාස්පොට් එකෙන්..

    ow machan issara on arrival dunna, eeta passe high commision eken dunna, dan denne foshwa world trade center eken. pakistaneta yanne nathiwa inna tharamata hondai. pakistan visa ekak passport eke thiyena kenekuta india yanna amarui. prashna godai. pakistan wage ratakata yanne nathuwa inna tharamata hondai.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී;18231463 said:
    ow machan issara on arrival dunna, eeta passe high commision eken dunna, dan denne foshwa world trade center eken. pakistaneta yanne nathiwa inna tharamata hondai. pakistan visa ekak passport eke thiyena kenekuta india yanna amarui. prashna godai. pakistan wage ratakata yanne nathuwa inna tharamata hondai.
    ඔව්.. ඒක නම් ඇත්ත. ඉරාන් වීසා එකත් එහෙමයි. ඉරාන් වීසා එකක් පාස්පොට් එකේ වැදුනොත් යුඇස් වීසා ගන්න හරිම අමාරුයි.. තව මට මතක නැ අසර්බයිජාන් වෙන්න ඔනේ. රටවල් දෙකක් තියනවා, එක රටකට වීස ගැහුවොත් පාස්පොට් එකේ අනික් රටට යන්න බැ. මට රට හරියට මතක නැ.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    මට මත හැටි හරි නම්, ඔස්ට්‍රිලියා, නිව්සීලන්ඩ්, ජැපැන් හරි යුඇස්යේ වගේ රටකට යන්න වීසා පාස්පොට් එකේ තියනවානම් ට්‍රාන්සිට් වලට නම් ක්වාලාම්පූර් ආවේ, පැය 48කට මැලේශියා ට්‍රාන්සිට් වීසා දෙනවා.. හැබැයි ඔන්වර්ඩ් ටිකට් එක පෙන්නන්න ඔනේ.. ඒත් ගොඩක් අය ඔස්ට්‍රිලියා නිව්සීලන්ඩ් යන්නේ සින්ගපුරු ගිහින්..

    ow egollo kiyala thiyena ratawalwalata onwards ticket ekak thiyenawa nam aai amuthuwen visa ganna one naha. habai othanata adaala wenne limited ratawalwala visia kihipayak witharai.

    ow godak aya singapore harahai australia yanne. habai dan malaysiayawata aithi air asia budget airline eka KL haraha australia yana nisa malaysia haraha australia yana ayath innawa machan. air asia eke gaana adui
     
    Last edited:
    Aug 12, 2012
    4,169
    652
    0
    ඔව්.. ඒක නම් ඇත්ත. ඉරාන් වීසා එකත් එහෙමයි. ඉරාන් වීසා එකක් පාස්පොට් එකේ වැදුනොත් යුඇස් වීසා ගන්න හරිම අමාරුයි.. තව මට මතක නැ අසර්බයිජාන් වෙන්න ඔනේ. රටවල් දෙකක් තියනවා, එක රටකට වීස ගැහුවොත් පාස්පොට් එකේ අනික් රටට යන්න බැ. මට රට හරියට මතක නැ.

    ow machan case thiyena ratawalwalata yanne nathuwa inna tharamata hondai. :yes: