මැලේසියාව ගනිකා කේස්වලට ඉස්සර ඉදන්ම ටිකක් නම ගියා. ලන්කාවේ කෙල්ලො ගෙනිහින් එහේ විකුනන සීනුත් තිබුනා වීසා ෆ්රී කාලේ. ඒ අනන් මනන් කේස් නිසා ලන්කාවේ උන්ට දැනටත් ඉමිගේශන් එකේදි ටිකක් බලනවා තදට. අනික කුඩු කේස් වලට මාට්ටු උන ලන්කාවේ උන් ඉන්නවා..ශ්රී;18231262 said:oo ehema kiyala thiyenne wadi parissamata. api malaysiyawa lankawa wagema asiyanu ratak kiyala lankawa ekka samana karala baluwata malaysian karayo lankawa dakinne duppath ratak vidihata. agamana vigamana neethi ullanganaya karamin neethi virodiwa malaysiayawe raki rassa hoyagena yana aya nisa thamai ehema wela thiyenne. lankawe gaman balapathrayata malaysiyawe kisima thanak naha. waradi wataha ganeem nisa lankawe passport thiyena ayata malaysiyawe immigration eken ballekuta katha karanawa wage katha karapu awastha anantha apramanawa thiyenawa.
