පොඩි එකෙක්ට නම් දාද්දි

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    පොඩි එකෙක්ට නම් දාද්දි:

    උඹලගෙ නම මේ වගේ කියල හිතමු.

    වෙත්තමුනි මුදියන්සෙලාගේ දිලාන් මදුසන්ක

    මේක උඹේ නම වෙලා, උඹේ පොඩි එකාගෙ නම

    වෙත්තමුනි මුදියන්සෙලාගේ සුවිනි චමත්කා වගේ නැතුව වෙත්තමුනි මුදියන්සෙලාගේ සුවිනි චමත්කා වෙත්තමුනි වගේ දාන එක ගැන උඹලා මොක ද හිතන්නෙ?

    මේ සිඩ්දිය ඩොකෙක් තමා මටත් කිව්වෙ, අපේ නම් වල අගට surname කෑල් නැති නිසා
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63

    එහෙම පුළුවන් දාන්න, මගේ අම්මගේ නමත් ඔහොම දැම්මේ, ගොඩාක් උසස් කුල වල කට්ටිය තමයි අයෙත් අන්තිමට නම දාගන්නේ, අපේ අම්ම නුවර රදලයන්ගෙන් පැවතෙන ගොවිගම කට්ටියක්
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,796
    11,159
    113
    ගොඩාක් උසස් කුල වල කට්ටිය තමයි අයෙත් අන්තිමට නම දාගන්නේ
    නෑ . එහෙම පෙන්නන්න සුද්දෝ ආවාට පස්සේ දාගත්ත හුත්තලා ඒ
    වෙත්තමුනි මුදියන්සෙලාගේ
    අඩුකුලේ ඉදන් මුදියන්සේ දාගෙන උඩ කුලෙකට එන්න වගේ කල්පනාව
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,485
    25,765
    113
    තුන් කාලෙටම ගැලපෙන නමක් දාපල්ලා.

    පුළුවන් නම් රුවන් වෙත්තමුණි වගේ නමක් දාපං.

    අමාරුම නම් වෙසමුණි මුදියන්සේලාගේ රුවන් වෙසමුණි වගේ නමක් දාපන්....

    වෙත්තමුණි මුදියන්සේලා නැහැ.... 1950 ට කලින් නම්... සලාගම අයට මුදියන්සේලාගේ කෑල්ල එන්නේ නැහැ.

    වෙත්තමුණි ආරච්චිලා නම් ඉන්නවා.

    සලාගම සුපිරි වංශයක් ආඃ. කැපුම් කෙටුම් වලට, යුද්ධ වලට ආයේ සුපිරි.
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    1,039
    1,718
    113
    London, United Kingdom
    අනේ වැදලා කියන්නම්. "සුවිනි වෙත්තමුණි" කියල දාපන්. උබට වංසේ කබල් ගාන්නම ඕනනම් එහෙම දාපන්. ළමයින්ගේ නම් වලට පල් හෑලි දාල උන් ජිවිත කාලෙම උබට බැන බැන ඉදී. Form, Application එකක් ලේසියෙන් පුරවගන්න පුළුවන් නමක් දාපන්. පලවෙනි නම වෙන රටක ජාතිකයෙක්ට ලේසියෙන් කියවගන්න පුළුවන් වෙන්න දාපන්. කවදාහරි උබලගේ ළමයි ලොකු වෙලා වෙන රටක university හරි work කරන්න හරි පට්ට දුකක් විදින්න වෙනවා. ලේසියෙන් කියවන්න පුළුවන් නමක් දාපල්ලා. උබලා වංසේ කබල් ගගා ඉදී, උන් ලොකු වෙලා පට්ට අමාරුවක වැටෙන්නේ. මගේ ළමයින්ගේ පලවෙනි නම් English නම් තියල තියෙන්නේ. මේ රටේදි ඒ ළමයිට කිසි ප්‍රශ්ණයක් නෑ සුද්දෝ එක පාරින් නම හරියට කියනව. ඉස්සර වගේ දැන් මිනිස්සු ඉපදිච්ච ගමේ රටේ ජිවත් වෙලා ලිං ගෙම්බෝ වගේ මැරිලා යන්නේ නෑ ඒ නිසා අනාගතේ ගැන හිතල නම් දාපන්. ගොන් වැඩ කරලා ළමයින්ව අමාරුවේ දාන්න එපා please...
     
    Last edited:

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    ඕක මාරම අවුලක් ෆ්‍රෝම්ස් ෆිල් කරනකොට . ඒක නිසා එපා.
    නැහැ බන්, ඕක lawyers ලා ලවා ඉක්මනින් විසදගන්න පුළුවන් :yes: සමහර කට්ටිය එලොන්ගේ surnames සම්පුර්ණයෙන්ම වෙනස් කරනවා
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නෑ . එහෙම පෙන්නන්න සුද්දෝ ආවාට පස්සේ දාගත්ත හුත්තලා ඒ

    අඩුකුලේ ඉදන් මුදියන්සේ දාගෙන උඩ කුලෙකට එන්න වගේ කල්පනාව

    අනේ වැදලා කියන්නම්. "සුවිනි වෙත්තමුණි" කියල දාපන්. උබට වංසේ කබල් ගාන්නම ඕනනම් එහෙම දාපන්. ළමයින්ගේ නම් වලට පල් හෑලි දාල උන් ජිවිත කාලෙම උබට බැන බැන ඉදී. Form, Application එකක් ලේසියෙන් පුරවගන්න පුළුවන් නමක් දාපන්. පලවෙනි නම වෙන රටක ජාතිකයෙක්ට ලේසියෙන් කියවගන්න පුළුවන් වෙන්න දාපන්. කවදාහරි උබලගේ ළමයි ලොකු වෙලා වෙන රටක university හරි work කරන්න හරි, පදිංචියට ගියාම හරි පට්ට දුකක් විදින්න වෙනවා. ආයෙත් වැදලා කියන්නේ ලේසියෙන් කියවන්න පුළුවන් නමක් දාපල්ලා. උබලා වංසේ කබල් ගගා ඉදී, උන් ලොකු වෙලා පට්ට අමාරුවක වැටෙන්නේ. මගේ ළමයින්ගේ පලවෙනි නම් English නම් තියල තියෙන්නේ. මේ රටේදි ඒ ළමයිට කිසි ප්‍රශ්ණයක් නෑ සුද්දෝ එක පාරින් නම හරියට කියනව. ගොන් වැඩ කරලා ළමයින්ව අමාරුවේ දාන්න එපා please...
    Oya example ekak witharai bosa, real details neme

    Math asa nam kotas thunak wage danna surname eka gawanne nethuwa
     
    danush1987

    Well-known member
  • Sep 3, 2021
    393
    576
    93
    අනේ වැදලා කියන්නම්. "සුවිනි වෙත්තමුණි" කියල දාපන්. උබට වංසේ කබල් ගාන්නම ඕනනම් එහෙම දාපන්. ළමයින්ගේ නම් වලට පල් හෑලි දාල උන් ජිවිත කාලෙම උබට බැන බැන ඉදී. Form, Application එකක් ලේසියෙන් පුරවගන්න පුළුවන් නමක් දාපන්. පලවෙනි නම වෙන රටක ජාතිකයෙක්ට ලේසියෙන් කියවගන්න පුළුවන් වෙන්න දාපන්. කවදාහරි උබලගේ ළමයි ලොකු වෙලා වෙන රටක university හරි work කරන්න හරි, පදිංචියට ගියාම හරි පට්ට දුකක් විදින්න වෙනවා. ආයෙත් වැදලා කියන්නේ ලේසියෙන් කියවන්න පුළුවන් නමක් දාපල්ලා. උබලා වංසේ කබල් ගගා ඉදී, උන් ලොකු වෙලා පට්ට අමාරුවක වැටෙන්නේ. මගේ ළමයින්ගේ පලවෙනි නම් English නම් තියල තියෙන්නේ. මේ රටේදි ඒ ළමයිට කිසි ප්‍රශ්ණයක් නෑ සුද්දෝ එක පාරින් නම හරියට කියනව. ගොන් වැඩ කරලා ළමයින්ව අමාරුවේ දාන්න එපා please...
    උඹල ළමයි හදලම තියෙන්නෙ ලන්කාවෙන් යවන්න බලාගෙනද? ලන්කාවෙන් යන නොයන එක ළමයි ලොකු වුනාම තීරනය කරයි. මම නන් පුද්ගලිකව කැමති නෑ මගේ ළමයි පදින්චියට රට යනවට.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,527
    113
    Colombo
    උඹ කැමති ලස්සන නමක් දාපන්.අර අ හුක් වුදු http එවන නම් නම් දාන්න එපා :no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,569
    113
    වෙත්තමුනි මුදියන්සෙලාගේ indrajeeeth gamage
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,397
    4,030
    113
    Govigama nam nam kohomath ohoma thama..

    Eg: Dissanayeka Mudiyanselage bla bla Dissanayeka

    Rathnayaka Mudiyanselage bla bla Rathnayaka
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,918
    1
    60,900
    113
    Mother Earth
    වෙත්තමුනි මුදියන්සෙලාගේ huttige putha
    උඹට මොකෝ වුණේ එක පාරට? 😄

    නැහැ බන්, ඕක lawyers ලා ලවා ඉක්මනින් විසදගන්න පුළුවන් :yes: සමහර කට්ටිය එලොන්ගේ surnames සම්පුර්ණයෙන්ම වෙනස් කරනවා
    උඹේ surname එක එන්නේ ජම්බුගහමුලගෙදර කියලා නේද? රොඩී කුලේ. 🙁
    ]
     
    Last edited:

    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63
    උඹේ surname එක එන්නේ ජම්බුගහමුලගෙදර කියලා නේද? රොඩී කුලේ. 🙁
    ------ Post added on Sep 24, 2025 at 9:13 PM
    උබේ surname එක දෙමළආරච්චිගේ නේද? කරුණාකරලා දෙමළ රට හෙවත් තමිල් නාඩුවට පලයන් :angry:
     
    • Love
    Reactions: Candid-B