පොඩි එකෙක්ට නම් දාද්දි:
උඹලගෙ නම මේ වගේ කියල හිතමු.
වෙත්තමුනි මුදියන්සෙලාගේ දිලාන් මදුසන්ක
මේක උඹේ නම වෙලා, උඹේ පොඩි එකාගෙ නම
වෙත්තමුනි මුදියන්සෙලාගේ සුවිනි චමත්කා වගේ නැතුව වෙත්තමුනි මුදියන්සෙලාගේ සුවිනි චමත්කා වෙත්තමුනි වගේ දාන එක ගැන උඹලා මොක ද හිතන්නෙ?
මේ සිඩ්දිය ඩොකෙක් තමා මටත් කිව්වෙ, අපේ නම් වල අගට surname කෑල් නැති නිසා

සමහර කට්ටිය එලොන්ගේ surnames සම්පුර්ණයෙන්ම වෙනස් කරනවා