කාලයක් ජොබ් එකක් නැතුව ඩිප්රෙස් වෙලා මචන්ලා ඉදියේ.ජොබ් එකක් සෙට් උනා අවිස්සාවේල්ලේ.හෙට ඉදන් යනවා. කලකිරිලා පස්ස ගහලා ඉන්නකොට තමා බන් මේක ලැබුනේ. ලැබුණු අවස්ථාව ගත්තා.
මේ ඉන්නෙ මම නෙමේ
මාත් ඒ දවස්වල රිටලින් බීල පෝං වෙලාමොකක්ද Field එක
ස්ටෝර්ස් එකක් මචෝ.මොකක්ද Field එක
මම දැක්කා උබේ ත්රෙඩ් එක.උබේ පඩියම තමා මටත් හම්බෙන්නේ.ඒකෙනුත් කෑමට කැපෙනවා. දුක් වෙන්න එපා හම්බෙන ගාන එකතු කරන් හොද ඉන්වෙස්ට් වැඩකට යොදවමු.මාත් හිතන් ඉන්නේ එහෙම.good luck
anuradhaya negombo idan aissawella yanne naha loweth
ආ ඒක නම් බොරු ඈ.මාත් ඒ දවස්වල රිටලින් බීල පෝං වෙලා
දවස් 17 ක් එක දිගට නිදිමරාගෙන සිකුරිටි ජොබ් එකක් කෙරුව
උඹ ඉතිං කිරියට අලුත්නෙආ ඒක නම් බොරු ඈ.![]()
මම අනුරාධ නෙවේ.anuradhaya negombo idan aissawella yanne naha loweth
මීගමුවෙම දමාත් ඒ දවස්වල රිටලින් බීල පෝං වෙලා
දවස් 17 ක් එක දිගට නිදිමරාගෙන සිකුරිටි ජොබ් එකක් කෙරුව
ඔව් ඔව්උඹ ඉතිං කිරියට අලුත්නෙ
කට්ටිය දන්නව ඒක
ela machan..hodata karapan...good luck !!!කාලයක් ජොබ් එකක් නැතුව ඩිප්රෙස් වෙලා මචන්ලා ඉදියේ.ජොබ් එකක් සෙට් උනා අවිස්සාවේල්ලේ.හෙට ඉදන් යනවා. කලකිරිලා පස්ස ගහලා ඉන්නකොට තමා බන් මේක ලැබුනේ. ලැබුණු අවස්ථාව ගත්තා.
Site ekaka stores paththa mcn. Staff nam adui tikak ethana.bara weda nowunath weda godak karanna wenawa. Job adui mama ape paththe tina loku shop walin hitan gihin ahuwa. Un duwannat amaruwen.Bara wadada?
Meka site ekak. Tinne city eken athule. Gihilla update parak dannam. Amaru unath allan innawa.zone ekeda???