පොඩි ජොබ් එකක් සෙට් උනා

Morbius

Well-known member
  • කාලයක් ජොබ් එකක් නැතුව ඩිප්‍රෙස් වෙලා මචන්ලා ඉදියේ.ජොබ් එකක් සෙට් උනා අවිස්සාවේල්ලේ.හෙට ඉදන් යනවා. කලකිරිලා පස්ස ගහලා ඉන්නකොට තමා බන් මේක ලැබුනේ. ලැබුණු අවස්ථාව ගත්තා.
     

    Morbius

    Well-known member
  • 👍🏼 මොකක්ද Field එක
    ස්ටෝර්ස් එකක් මචෝ.

    good luck
    මම දැක්කා උබේ ත්‍රෙඩ් එක.උබේ පඩියම තමා මටත් හම්බෙන්නේ.ඒකෙනුත් කෑමට කැපෙනවා. දුක් වෙන්න එපා හම්බෙන ගාන එකතු කරන් හොද ඉන්වෙස්ට් වැඩකට යොදවමු.මාත් හිතන් ඉන්නේ එහෙම.
    ------ Post added on Dec 2, 2023 at 10:01 AM
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මාත් ඒ දවස්වල රිටලින් බීල පෝං වෙලා
    දවස් 17 ක් එක දිගට නිදිමරාගෙන සිකුරිටි ජොබ් එකක් කෙරුව
    මීගමුවෙම ද 🙄 ඇයි බන් ඉතින් ටියුෂන් ක්ලාස් කරන්නේ නැත්තේ 🤔
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,135
    12,026
    113
    කාලයක් ජොබ් එකක් නැතුව ඩිප්‍රෙස් වෙලා මචන්ලා ඉදියේ.ජොබ් එකක් සෙට් උනා අවිස්සාවේල්ලේ.හෙට ඉදන් යනවා. කලකිරිලා පස්ස ගහලා ඉන්නකොට තමා බන් මේක ලැබුනේ. ලැබුණු අවස්ථාව ගත්තා.
    ela machan..hodata karapan...good luck !!!
     

    Morbius

    Well-known member
  • Bara wadada?
    Site ekaka stores paththa mcn. Staff nam adui tikak ethana.bara weda nowunath weda godak karanna wenawa. Job adui mama ape paththe tina loku shop walin hitan gihin ahuwa. Un duwannat amaruwen.
    zone ekeda???
    Meka site ekak. Tinne city eken athule. Gihilla update parak dannam. Amaru unath allan innawa.