ඒකිගෙ සින්දු මට නම් සෙට් නැහැ බංහනා ගොඩ ගියෙත් සිංදු කියනවට වඩා ගල පෙන්නලානෙහ් බං?
මීටර් 10ක් විතර උස පොඩිම පොඩි රල පාරක් නිසා ගොඩ ගිය පවුලක් ඉන්නවා කෝ ඒක
උඹලා දන්න සිම්පල් ගෙමකින් ගොඩ ගිය උන් දාපල්ලා
චන්දෙට කෝටියක් වියදම් කරත් පාඩු නැහැ කියල හිතෙන්නෙ මේව දැක්කම තමා
කොල්ලෙක් කෝටියක් වියදම් කරන එකයි පබා කෝටියක් වියදම් කරවන එකයි දෙකක්චන්දෙට කෝටියක් වියදම් කරත් පාඩු නැහැ කියල හිතෙන්නෙ මේව දැක්කම තමා





ඇත්තකොල්ලෙක් කෝටියක් වියදම් කරන එකයි පබා කෝටියක් වියදම් කරවන එකයි දෙකක්