පොඩි දෙවල් නිසා ගොඩ ගිය අය

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    හනා ගොඩ ගියෙත් සිංදු කියනවට වඩා ගල පෙන්නලානෙහ් බං?
    ඒකිගෙ සින්දු මට නම් සෙට් නැහැ බං

    මීටර් 10ක් විතර උස පොඩිම පොඩි රල පාරක් නිසා ගොඩ ගිය පවුලක් ඉන්නවා කෝ ඒක
    1705920676497.png

    ------ Post added on Jan 22, 2024 at 4:21 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,506
    100,671
    113
    චන්දෙට කෝටියක් වියදම් කරත් පාඩු නැහැ කියල හිතෙන්නෙ මේව දැක්කම තමා
    කොල්ලෙක් කෝටියක් වියදම් කරන එකයි පබා කෝටියක් වියදම් කරවන එකයි දෙකක්
     
    • Like
    • Haha
    Reactions: dilann and gamerlk

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    මුතු මැනික් බිසිනොස් කරන අය. :rolleyes::rolleyes:

    කොච්චර හිච්චිඋනත් ටසිරි වෙන වටිනාකම්ක් නෙ තියෙන්නෙ

    තව කුඩා යෝනි ස්ත්‍රීන්

    කුඩු බිස්නස් කරුවන්. කුඩු පොඩ්ඩකුත් සෑහෙන ගනං නෙ

    :rolleyes::rolleyes::rolleyes:
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,462
    6,334
    113
    හනා කියන්නෙ මොකාද බං ඇහුවෙත් අද