චානක :- නංගි ඔයා මට ඉතින් ඔච්චර ආදරෙයි නේ
ඒ හින්දා මම දෙයක් ඉල්ලුවොත් දෙන්න පුලුවන්ද පැටියෝ

ගයත්රී :- ම්ම්ම්..... මොනවද ඉතින් ඕනේ ඔයාට දැන්

චානක :- තරහා ගන්න බෑ හරිද මෙහෙම කිව්වා කියල ok
ඔයාට ආදරේ වැඩිකමට තමා ඉතින් හොඳේ

ගයත්රී :- හරි හරි කියන්නකෝ මොකක්ද ඉතින්

චානක :- මේ මම ඔයාව කිස් කරාට කමක් නැද්ද

ගයත්රී :- ම්..හෑ අනේ මන්දා

චානක :-ඉතින් වස්තුවේ ආදරේටනේ ඔයාගේ ලස්සන සුදු කම්මුලයි බෙල්ලයි ඉම්බින්න්ද
ගයත්රී :-හිහි මැට්ටා මොනව කියනවද මන්දා හ්ම් හ්ම්ම්

චානක :- හ්ම්ම් හ්ම්ම් ගාන්නේ කැමතිද

ගයත්රී :- හරි හරි ඉතින් කොහේ ඉදන්ද ඉතින් මාව ඉම්බින්නේ මිනිස්සු ඉන්න තැන්වල ඕව කරලා මාව චාටර් කරන්න එපා අනේ

චානක :- අපි ඔය private තැනකට යන පැටියෝ
එදා වගේ සැවෝය් එකට යන්
ගොඩ දවසකින් යන්න බැරිවුනානේ අපි දෙන්නට කොහෙවත්
මටත් වැඩ වැටුනනේ

ගයත්රී :-ම් හා මට පන්ති තියෙනවා අනිද්දා
ගෙදරින් එන්න අමාරුයිනේ වෙන දවසක

චානක :-එදාට එන්න බැරිවෙයිද පැටියෝ


එක දවසනෙ අපි දෙනන්ට හැමදාම හම්බෙන්නත් අමාරුයිනේ
ගයත්රී :- හාකෝ,
කිස් එකක් විතරයි හොඳේ ෆිල්ම් එක බැලුවා ඉක්මනට ආවා ok

චානක :-ok පැටියෝ,මේ මට ඉතින් කිස්ස් එක විතරද දෙන්නේ
ගයත්රී :-ආ එපාර මොකද මෙයට වෙලා තියෙන්නේ
එන්න එපා ඕවට හොඳේ

චානක :- නෑ ඉතින් මන් ඔයාව කිස් කරන ගමන් පොඩ්ඩක් බදාගන්න ද කියල අහන්න හැදුවේ

ගයත්රී :-අනේ මන්දා අයියේ ඔයනන්


ලගකදී ඉදන් හොදටම වැල් වෙලා ඔයා
චානක :- වල් නෙමේ කෙල්ලේ
කිස්ස් එකක් දීලා පොඩ්ඩක් තුරුල් කරන හිටියා කියල එක වැල් දෙයක් වෙනවද
ආදරේටනේ එහෙම ක්රන්නේ

තොප්පි චමින්ද guiding services
වැදගත් වූවායයි සිතනවා