පොඩි ප්‍රශ්නයක් තියනවා
අඩෝ හිතේ පොඩි ප්‍රශ්නයක් තියනවා බන් මම ටික කාලයක් තිස්සේ කෙල්ලේ එක්ක කතා කරනවා අපි meet වෙනවා එහෙ මෙහෙ යනවා රැ තිස්සේ කතා කතා කරනවා ප්‍රශ්නේ මචන් මෙයා මට හැම වෙලෙමේ අයියා අයියා කියලා කතා කරන්නේ මම ඉතින් ආදරෙයිද කියලා ඇහුවම ඔව් ඔය මගේ අයියනේ කියනවා මට තියන ප්‍රශ්නේ මෙය අයියා අයියා ගන්නේ සහෝදරට කමටද කියන එක බන් මාර ප්‍රශ්නයක් බන් මේක ... හිතට අවුල් වගේ