පොඩි ප්‍රශ්නයක් තියනවා

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෙල්ල නාඩි ටොක එකක්නේ බන් දෙන්නේ
    ඕක හරියනවා වැඩක නෙමෙයි බන් සිංහලෙන්ම කතා කරලා තීරණයක්‌ ගනින්
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඒකිගෙන් අහපිය
    බැරි නම් නම්බරේ දියන් අහලා කියන්නම්
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    චානක :- නංගි ඔයා මට ඉතින් ඔච්චර ආදරෙයි නේ
    ඒ හින්දා මම දෙයක් ඉල්ලුවොත් දෙන්න පුලුවන්ද පැටියෝ:P:P

    ගයත්‍රී :- ම්ම්ම්..... මොනවද ඉතින් ඕනේ ඔයාට දැන්:confused::confused:

    චානක :- තරහා ගන්න බෑ හරිද මෙහෙම කිව්වා කියල ok
    ඔයාට ආදරේ වැඩිකමට තමා ඉතින් හොඳේ :rofl::rofl:

    ගයත්‍රී :- හරි හරි කියන්නකෝ මොකක්ද ඉතින්:cool::cool:

    චානක :- මේ මම ඔයාව කිස් කරාට කමක් නැද්ද:rolleyes::rolleyes:

    ගයත්‍රී :- ම්..හෑ අනේ මන්දා :shocked::shocked:

    චානක :-ඉතින් වස්තුවේ ආදරේටනේ ඔයාගේ ලස්සන සුදු කම්මුලයි බෙල්ලයි ඉම්බින්න්ද
    9.gif
    9.gif

    ගයත්‍රී :-හිහි මැට්ටා මොනව කියනවද මන්දා හ්ම් හ්ම්ම් :lol::lol:

    චානක :- හ්ම්ම් හ්ම්ම් ගාන්නේ කැමතිද:eek::eek:

    ගයත්‍රී :- හරි හරි ඉතින් කොහේ ඉදන්ද ඉතින් මාව ඉම්බින්නේ මිනිස්සු ඉන්න තැන්වල ඕව කරලා මාව චාටර් කරන්න එපා අනේ :baffled::baffled:

    චානක :- අපි ඔය private තැනකට යන පැටියෝ
    එදා වගේ සැවෝය් එකට යන්
    ගොඩ දවසකින් යන්න බැරිවුනානේ අපි දෙන්නට කොහෙවත්
    මටත් වැඩ වැටුනනේ:sorry::sorry:

    ගයත්‍රී :-ම් හා මට පන්ති තියෙනවා අනිද්දා
    ගෙදරින් එන්න අමාරුයිනේ වෙන දවසක:):)

    චානක :-එදාට එන්න බැරිවෙයිද පැටියෝ :(:(
    එක දවසනෙ අපි දෙනන්ට හැමදාම හම්බෙන්නත් අමාරුයිනේ

    ගයත්‍රී :- හාකෝ,
    කිස් එකක් විතරයි හොඳේ ෆිල්ම් එක බැලුවා ඉක්මනට ආවා ok:nerd::nerd:

    චානක :-ok පැටියෝ,මේ මට ඉතින් කිස්ස් එක විතරද දෙන්නේ

    ගයත්‍රී :-ආ එපාර මොකද මෙයට වෙලා තියෙන්නේ
    එන්න එපා ඕවට හොඳේ :frown::frown:

    චානක :- නෑ ඉතින් මන් ඔයාව කිස් කරන ගමන් පොඩ්ඩක් බදාගන්න ද කියල අහන්න හැදුවේ:dull::dull:

    ගයත්‍රී :-අනේ මන්දා අයියේ ඔයනන් :oo::oo:
    ලගකදී ඉදන් හොදටම වැල් වෙලා ඔයා

    චානක :- වල් නෙමේ කෙල්ලේ
    කිස්ස් එකක් දීලා පොඩ්ඩක් තුරුල් කරන හිටියා කියල එක වැල් දෙයක් වෙනවද
    ආදරේටනේ එහෙම ක්රන්නේ :yes::yes:

    තොප්පි චමින්ද guiding services
    11.gif
    11.gif

    වැදගත් වූවායයි සිතනවා
    14.gif
    14.gif
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754

    ;););)
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඔය වගේ කෙස් එකක් මටත් තිබ්බා ඉස්සර
    ඔකට තව එකෙක් ඇහැ දානවා ඇති.බාලපන් මන් බොරැද කියන්නේ කියලා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    ඔය වගේ කෙස් එකක් මටත් තිබ්බා ඉස්සර
    ඔකට තව එකෙක් ඇහැ දානවා ඇති.බාලපන් මන් බොරැද කියන්නේ කියලා

    :nerd::nerd::nerd:
    මටත් එහෙම හිතුනා :frown::frown:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අඩෝ හිතේ පොඩි ප්‍රශ්නයක් තියනවා බන් මම ටික කාලයක් තිස්සේ කෙල්ලේ එක්ක කතා කරනවා අපි meet වෙනවා එහෙ මෙහෙ යනවා රැ තිස්සේ කතා කතා කරනවා ප්‍රශ්නේ මචන් මෙයා මට හැම වෙලෙමේ අයියා අයියා කියලා කතා කරන්නේ මම ඉතින් ආදරෙයිද කියලා ඇහුවම ඔව් ඔය මගේ අයියනේ කියනවා මට තියන ප්‍රශ්නේ මෙය අයියා අයියා ගන්නේ සහෝදරට කමටද කියන එක බන් මාර ප්‍රශ්නයක් බන් මේක ... හිතට අවුල් වගේ :(:(:(

    mkakda bn e kunuharpe math pataluna bn :no::no::no: