පොඩි ප්‍රශ්නයක්
මචන් මෙකයි සීන් එක මම කෙල්ලොත් එක්ක වැඩිය පොඩි කාලේ ඉදලම Active නැ.college එකේදී පවා කෙල්ලොත් එක්කත් වැඩිය කතාවට යන්නේ නෑ..අහන දේට උත්තර දීලා ඉන්නවා..මට මචන් ලැජ්ජාවක් වගේ දැනෙනවා....පොඩි කාලේ ඉදලම මට පොඩ්ඩක් කේන්ති යන ගතියක් තියෙනවා එකද දන් නැ මම වැඩිය කෙල්ලොත් එක්ක එහෙම active නැත්තේ.....උබලටත් එහෙම තියෙනවද ??? මට අනිත් Normal කට්ටිය වගේ Social විධියට ඉන්න ආසයි නමුත් මට මේ ලැජ්ජාව නැති කරගන්න බැ බන් ..........උබලගෙන් උපදෙසක් පතනවා....!