පොඩි බටන් 3 ක්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ එළකිරියේ ත්‍රෙඩ් එකකට බටන් 3ක් ඩිසයින් කරගන්න ඕනේ.

    මේ බටන් යූස් කරන්නේ ලින්ක් එකක් විදියට ක්ලික් කරන්න.
    1. Favorite
    2. Request
    3. Download

    මට හිතෙනවා සයිස් එක මේ පින්තූර දෙකෙන් එක ප්‍රමාණයක් හොඳයි කියලා... බටන් 3ම් එකම සයිස් වෙන්නයි ඕනේ


    Download-128.png
    or
    y8sfgsvy


    ගැලපෙන ඩිසයින් එකක් අකුරෙන් ලියලා හරි කමක් නෑ එකම සයිස් එකකට දෙන්න...
    ලොකු වෙලාවක් යන වැඩක් නෙවෙයිනේ... :confused::rolleyes:
    හෙල්ප් මී:cool::yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් උඹේ එක්ස්සෙල් කේස් එක ගොඩ දාගත්තද? මේ ත්‍රෙඩ් එක දැක්කම තමයි ඒක මතක් උනේ. :(:(
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම බෙනා;21896480 said:
    බොත්තම් බම්ප් :rolleyes:

    ඔන්ලයින් පුලුවන් නේද,පොඩ්ඩක් සර්ච් කලානම් උඹටම කරගන්ඩ තිබ්බා :)
    dilisena akuru nam gatteki search kalama apu ekakin
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම බෙනා;21896480 said:
    බොත්තම් බම්ප් :rolleyes:

    ඔන්ලයින් පුලුවන් නේද,පොඩ්ඩක් සර්ච් කලානම් උඹටම කරගන්ඩ තිබ්බා :)


    THANKS...
    ewata button kiyalamda kiyanne :shocked:
    mama me thread ekata nikan button kiyala liwwe..
    mama google kale text to image kiyala...
    meka hari..

    +14
     
    • Like
    Reactions: CorD SaC

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Google deyyangen ubata hithe thiyena design eka wage image ekak search karala deepan.button 3 hadala dennam e widiyata.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මම බෙනා;21896763 said:
    බට්න් වලට බට්න් නැතුව බිබික්කන් කියන්ඩද.. මල කෝලන්
    mama oya IT wachan danne nea ban.

    apita akuru tikak liyala thiyen ekak dakkama hithenne postarayak, notice ekak kiyalane :sorry: