මේ එළකිරියේ ත්රෙඩ් එකකට බටන් 3ක් ඩිසයින් කරගන්න ඕනේ.
මේ බටන් යූස් කරන්නේ ලින්ක් එකක් විදියට ක්ලික් කරන්න.
1. Favorite
2. Request
3. Download
මට හිතෙනවා සයිස් එක මේ පින්තූර දෙකෙන් එක ප්රමාණයක් හොඳයි කියලා... බටන් 3ම් එකම සයිස් වෙන්නයි ඕනේ
or
ගැලපෙන ඩිසයින් එකක් අකුරෙන් ලියලා හරි කමක් නෑ එකම සයිස් එකකට දෙන්න...
ලොකු වෙලාවක් යන වැඩක් නෙවෙයිනේ...

හෙල්ප් මී