පොඩි වැඩක් කලා බං...

jasz

Well-known member
  • Sep 29, 2007
    8,969
    1,231
    113
    නුවර
    එල එල , මමත් බේසමක් සෙට් කරලා තියෙන්නේ. ලෙනක් , දඩු ලේනෙක්, කොහෙක්, කොන්ඩ කුරුල්ලෙක් & ගිරව් සෙට් එකක් හැමදාම එනවා.
     
    • Like
    Reactions: nrjayasinghe

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මරුබන්... මේ ඒක නෙවෙයි උඹලගෙ ගෙදර උගුරැස්ස ගහක් තියනව නේද...?
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    up
    57+, ithika mithika. tks 4voting EkLegends..


    අපිත් බේසම් වලට වතුර පුරවලා තියනවා මචං. පින් උඹට

    Patta hode bn


    මරුබන්... මේ ඒක නෙවෙයි උඹලගෙ ගෙදර උගුරැස්ස ගහක් තියනව නේද...?
    :yes::yes::yes::yes:
    මිනිස්සු අතර දෙවියෙක් උඹ :)

    කුරුල්ලො ඇවිත් නාන photo ටිකකුත් දාපන්
    රෙප් +++
    :love::love::love:
    Hoda wdak mchn. Bump




    රෙප් 30+

    අනිත් අයටත් ඉක්මනට දෙන්නම්
     
    • Like
    Reactions: euler