මොනවද බන් මේ ටයිප් කරන්නෙ,මෝල්දෆොන්ට් සයිස් පොඩි වෙලා සින්හල පොටොශොප් වල් අකුරු පිස්සුනේ. වින්ඩොස් 11. බ්‍රේව් බ්‍රවුසර් පොටොශොප් 2023
ටයිප් කරන ඒව නෙමෙ බන් වදින්නෙ උට්ට. ඒකයි මේ කියල තියෙන්නෙ. ඉලස්ට්‍රේටර් වලටයිප් වෙනව හරියට එකෙන් කොපි කරල පොටොශොප් එකට පේස්ට් කරහම හරි ඒත් ඩිරෙක්ට් පොටොශොප් වල ටයිප් කරාම කුනුහර්ප.මොනවද බන් මේ ටයිප් කරන්නෙ,මෝල්ද
ෆොන්ට් එක මාරු කරල බලන්නටයිප් කරන ඒව නෙමෙ බන් වදින්නෙ උට්ට. ඒකයි මේ කියල තියෙන්නෙ. ඉලස්ට්‍රේටර් වලටයිප් වෙනව හරියට එකෙන් කොපි කරල පොටොශොප් එකට පේස්ට් කරහම හරි ඒත් ඩිරෙක්ට් පොටොශොප් වල ටයිප් කරාම කුනුහර්ප.
මේක photoshop වල විතරක් තියෙන අවුලක්ද නැත්නම් system wideද?ටයිප් කරන ඒව නෙමෙ බන් වදින්නෙ උට්ට. ඒකයි මේ කියල තියෙන්නෙ. ඉලස්ට්‍රේටර් වලටයිප් වෙනව හරියට එකෙන් කොපි කරල පොටොශොප් එකට පේස්ට් කරහම හරි ඒත් ඩිරෙක්ට් පොටොශොප් වල ටයිප් කරාම කුනුහර්ප.
බැළුවා. කිසිම සින්හල ෆොන්ට් එකක් පොටොශොප් වල හරියට එන්නෙ නෑ. ඉලස්ට්‍රේටර් ප්‍රිමියර් අවුලක් නෑ.ෆොන්ට් එක මාරු කරල බලන්න
කිසිම සින්හල ෆොන්ට් එකක් පොටොශොප් වල හරියට එන්නෙ නෑ. ඉලස්ට්‍රේටර් ප්‍රිමියර් අවුලක් නෑ.මේක photoshop වල විතරක් තියෙන අවුලක්ද නැත්නම් system wideද?
ප්‍රශ්නේ පැහැදිලි නෑ
kohenda ban eka enable karanna tiyenne?windows fonts settings වල sinhala enable කරන්න, Microsoft iskola potha and unicodes automatically install කරනවා
try thisකිසිම සින්හල ෆොන්ට් එකක් පොටොශොප් වල හරියට එන්නෙ නෑ. ඉලස්ට්‍රේටර් ප්‍රිමියර් අවුලක් නෑ.
try this
පාවිච්චි කරන්නේ හෙන පරණ Photoshop version එකක් නේද?
no clue bro thenunicode font eka awulak na
maybe something wrong with older photoshop versionsතේරෙන්න කියන්න එපැයිටයිප් කරන ඒව නෙමෙ බන් වදින්නෙ උට්ට. ඒකයි මේ කියල තියෙන්නෙ. ඉලස්ට්‍රේටර් වලටයිප් වෙනව හරියට එකෙන් කොපි කරල පොටොශොප් එකට පේස්ට් කරහම හරි ඒත් ඩිරෙක්ට් පොටොශොප් වල ටයිප් කරාම කුනුහර්ප.
තේ එකක් බීල එන්න එපැයිතේරෙන්න කියන්න එපැයි![]()
උඩ සින්හලෙන්ම කියල තියෙද්දි උබ පොටො විතරක් බලලනෙ. 

