පොඩි වෙලා බන්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,268
    21,145
    113
    ෆොන්ට් සයිස් පොඩි වෙලා සින්හල පොටොශොප් වල් අකුරු පිස්සුනේ. වින්ඩොස් 11. බ්‍රේව් බ්‍රවුසර් පොටොශොප් 2023

    1691690444962.png

    1691690363030.png
    hrome
     
    • Wow
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ෆොන්ට් සයිස් පොඩි වෙලා සින්හල පොටොශොප් වල් අකුරු පිස්සුනේ. වින්ඩොස් 11. බ්‍රේව් බ්‍රවුසර් පොටොශොප් 2023
    මොනවද බන් මේ ටයිප් කරන්නෙ,මෝල්ද
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,145
    113
    මොනවද බන් මේ ටයිප් කරන්නෙ,මෝල්ද
    ටයිප් කරන ඒව නෙමෙ බන් වදින්නෙ උට්ට. ඒකයි මේ කියල තියෙන්නෙ. ඉලස්ට්‍රේටර් වලටයිප් වෙනව හරියට එකෙන් කොපි කරල පොටොශොප් එකට පේස්ට් කරහම හරි ඒත් ඩිරෙක්ට් පොටොශොප් වල ටයිප් කරාම කුනුහර්ප.
     
    • Haha
    • Wow
    Reactions: CorD SaC and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,612
    113
    ටයිප් කරන ඒව නෙමෙ බන් වදින්නෙ උට්ට. ඒකයි මේ කියල තියෙන්නෙ. ඉලස්ට්‍රේටර් වලටයිප් වෙනව හරියට එකෙන් කොපි කරල පොටොශොප් එකට පේස්ට් කරහම හරි ඒත් ඩිරෙක්ට් පොටොශොප් වල ටයිප් කරාම කුනුහර්ප.
    ෆොන්ට් එක මාරු කරල බලන්න
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ටයිප් කරන ඒව නෙමෙ බන් වදින්නෙ උට්ට. ඒකයි මේ කියල තියෙන්නෙ. ඉලස්ට්‍රේටර් වලටයිප් වෙනව හරියට එකෙන් කොපි කරල පොටොශොප් එකට පේස්ට් කරහම හරි ඒත් ඩිරෙක්ට් පොටොශොප් වල ටයිප් කරාම කුනුහර්ප.
    මේක photoshop වල විතරක් තියෙන අවුලක්ද නැත්නම් system wideද?
    ප්‍රශ්නේ පැහැදිලි නෑ
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,145
    113
    ෆොන්ට් එක මාරු කරල බලන්න
    බැළුවා. කිසිම සින්හල ෆොන්ට් එකක් පොටොශොප් වල හරියට එන්නෙ නෑ. ඉලස්ට්‍රේටර් ප්‍රිමියර් අවුලක් නෑ.
    මේක photoshop වල විතරක් තියෙන අවුලක්ද නැත්නම් system wideද?
    ප්‍රශ්නේ පැහැදිලි නෑ
    කිසිම සින්හල ෆොන්ට් එකක් පොටොශොප් වල හරියට එන්නෙ නෑ. ඉලස්ට්‍රේටර් ප්‍රිමියර් අවුලක් නෑ.

    windows fonts settings වල sinhala enable කරන්න, Microsoft iskola potha and unicodes automatically install කරනවා
    kohenda ban eka enable karanna tiyenne?
    ------ Post added on Aug 11, 2023 at 12:10 AM
     
    • Sad
    Reactions: NRTG and Hyaenidae

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    කිසිම සින්හල ෆොන්ට් එකක් පොටොශොප් වල හරියට එන්නෙ නෑ. ඉලස්ට්‍රේටර් ප්‍රිමියර් අවුලක් නෑ.
    try this
    පාවිච්චි කරන්නේ හෙන පරණ Photoshop version එකක් නේද?

    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ටයිප් කරන ඒව නෙමෙ බන් වදින්නෙ උට්ට. ඒකයි මේ කියල තියෙන්නෙ. ඉලස්ට්‍රේටර් වලටයිප් වෙනව හරියට එකෙන් කොපි කරල පොටොශොප් එකට පේස්ට් කරහම හරි ඒත් ඩිරෙක්ට් පොටොශොප් වල ටයිප් කරාම කුනුහර්ප.
    තේරෙන්න කියන්න එපැයි 😒
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,145
    113
    තේරෙන්න කියන්න එපැයි 😒
    තේ එකක් බීල එන්න එපැයි :lol: :lol: :lol: උඩ සින්හලෙන්ම කියල තියෙද්දි උබ පොටො විතරක් බලලනෙ. :angry::angry::angry:
     
    • Like
    Reactions: NRTG