පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015

VOTE කරපල්ලා

  • Total voters
    90
  • Poll closed .

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    vote කරා මචෝ. අමරදේව මාස්ටර්ගෙ පටු අදහස් නම් පවුරින් ගීතයත් එකතු කරනවානම් මම කැමතියි.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එල වොට් කරා
    සුබ පතනවා හොඳට කරන පල .අනිවා අහනවා .ඊයේ තමයි පලවෙනි පාරට ඇහුවා .පට්ට :cool:
    වාඩියේ මොනවගේ දේවල් ගැනද මචං කතාකරන්නේ ?​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් සිදුවී ගෙන යන දේ ගැන කියවෙන මේ ගීතය යෝජනා කරමි.

    හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරු දණ්ඩ
    හත් දෙයියන් බලා ඉද්දි සුද්ද අවේ රට කරන්න
    මහත්වරුනි දන්නවා ද සුද්ද ආවෙ රට කරන්න...
    සුද්ද අවෙ රට කරන්න..............

    මහත්වරු පේනවා ද
    අදත් එනව රට කරන්න.....

    ගී රචනය - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - ආචාර්ය රෝහණ වීරහිස
    ගැයුම - විශාරද සුනිල් එදිරිසිංහ
     
    මචන් ප්ලීස් මගේ නම කියපන් මම ආසයි ප්‍රසිද්ද මාද්යේ මගේ නම කියා ගන්න..අනික මම මේකේ එකාලට ෆෝන් එහෙම තෝර ගන්න ගොඩක් උදව් කල්ල තියේ උබ දන්න්වනේ... :)

    ඔව් ඔව් මොකෝ මම නොදන්නේ උබට රෙප් ගොඩකුත් හම්බුනා නේ පෝන් තෝරන්න උදව් කරලා :P :P

    හරි උබේ නම ඇඩ් කරන්නම් සුපිරියට
    කොහොමද කියන්න ඕන ටොම් කැට් සීරෝ සෙවෙන්ටි සෙවෙන් කියලා නේ :D :D :D :D

    එල වොට් කරා
    සුබ පතනවා හොඳට කරන පල .අනිවා අහනවා .ඊයේ තමයි පලවෙනි පාරට ඇහුවා .පට්ට :cool:
    වාඩියේ මොනවගේ දේවල් ගැනද මචං කතාකරන්නේ ?​

    තෑන්ක්ස් මචන්
    කතා වෙන්නේ ඉතින් උබලා ගැන තමයි
    ඔය උඩින් ටොමා ඇඩ් එකකුත් දාන්න කියලා තියෙන්නේ ඌ ගැන :P :P

    උබටත් ඕන නම් බඩා මාමිගේ කඩේ ගැන ඇඩ් එකක් දාලා Whole Sale එකේ රෙප් කපාගන්න පුලුවන් කලින් වගේ :P :P
     
    දැන් සිදුවී ගෙන යන දේ ගැන කියවෙන මේ ගීතය යෝජනා කරමි.

    හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරු දණ්ඩ
    හත් දෙයියන් බලා ඉද්දි සුද්ද අවේ රට කරන්න
    මහත්වරුනි දන්නවා ද සුද්ද ආවෙ රට කරන්න...
    සුද්ද අවෙ රට කරන්න..............

    මහත්වරු පේනවා ද
    අදත් එනව රට කරන්න.....

    ගී රචනය - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - ආචාර්ය රෝහණ වීරහිස
    ගැයුම - විශාරද සුනිල් එදිරිසිංහ

    තෑන්ක්ස් කිබුලා මාමි :D :)

    thnx

    vote කරා මචෝ. අමරදේව මාස්ටර්ගෙ පටු අදහස් නම් පවුරින් ගීතයත් එකතු කරනවානම් මම කැමතියි.

    ඕකේ මචන්

    thnx

    A. සිරියා;18527133 said:
     
    Elaz..
     
    thnx

    එළකිරියේ එව්න්ට අපේ තැනක් තියද්දී ඇඩ් වලින් පිරුණ හිරු එෆ් එම් මොකටද මල්ලී.

    :) :) ;) ;)
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    මචන් ඔන්න වෝට් කලා.එදාට අහන්න සෙට් වෙමු .දැන් සින්දු යනවා කිව්වට radio එකේ මුකුත් ප්ලය් වෙන්නේ නැනේ බං
     
    මචන් ඔන්න වෝට් කලා.එදාට අහන්න සෙට් වෙමු .දැන් සින්දු යනවා කිව්වට radio එකේ මුකුත් ප්ලය් වෙන්නේ නැනේ බං

    එල එල

    අෆ්ෆටසිරි ඔව් නේ බන් මුකුත් යන්නෙ නෑ නේ
    ඒත් බන් යනවා කියලා තමා ටොමා අයියා දාලා තියෙන්නේ :) ;)
     
    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    Podi Silva - පොඩි සිල්වා;18527424 said:
    එල එල

    අෆ්ෆටසිරි ඔව් නේ බන් මුකුත් යන්නෙ නෑ නේ
    ඒත් බන් යනවා කියලා තමා ටොමා අයියා දාලා තියෙන්නේ :) ;)

    ඒක තම බං මං බැලුවේ මගේ අව්ලක්ද කියලා :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Podi Silva - පොඩි සිල්වා;18527424 said:
    එල එල

    අෆ්ෆටසිරි ඔව් නේ බන් මුකුත් යන්නෙ නෑ නේ
    ඒත් බන් යනවා කියලා තමා ටොමා අයියා දාලා තියෙන්නේ :) ;)

    ඒක තම බං මං බැලුවේ මගේ අව්ලක්ද කියලා :lol:

    ඔයාලා බලපු වෙලාවේ මොකක් හරි කේස් එකක් තියෙන්න ඇති.
    දැන් නම් යනවා :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Podi Silva - පොඩි සිල්වා;18527374 said:
    ඔව් ඔව් මොකෝ මම නොදන්නේ උබට රෙප් ගොඩකුත් හම්බුනා නේ පෝන් තෝරන්න උදව් කරලා :P :P

    හරි උබේ නම ඇඩ් කරන්නම් සුපිරියට
    කොහොමද කියන්න ඕන ටොම් කැට් සීරෝ සෙවෙන්ටි සෙවෙන් කියලා නේ :D :D :D :D

    තෑන්ක්ස් මචන්
    කතා වෙන්නේ ඉතින් උබලා ගැන තමයි
    ඔය උඩින් ටොමා ඇඩ් එකකුත් දාන්න කියලා තියෙන්නේ ඌ ගැන :P :P

    උබටත් ඕන නම් බඩා මාමිගේ කඩේ ගැන ඇඩ් එකක් දාලා Whole Sale එකේ රෙප් කපාගන්න පුලුවන් කලින් වගේ :P :P

    E mage namath kiyapan thudu :P :P