මචන් ප්ලීස් මගේ නම කියපන් මම ආසයි ප්රසිද්ද මාද්යේ මගේ නම කියා ගන්න..අනික මම මේකේ එකාලට ෆෝන් එහෙම තෝර ගන්න ගොඩක් උදව් කල්ල තියේ උබ දන්න්වනේ...![]()
එල වොට් කරා
සුබ පතනවා හොඳට කරන පල .අනිවා අහනවා .ඊයේ තමයි පලවෙනි පාරට ඇහුවා .පට්ට
වාඩියේ මොනවගේ දේවල් ගැනද මචං කතාකරන්නේ ?

දැන් සිදුවී ගෙන යන දේ ගැන කියවෙන මේ ගීතය යෝජනා කරමි.
හත් මුහුදින් එපිට ගුගුරුවා බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දි සුද්ද අවේ රට කරන්න
මහත්වරුනි දන්නවා ද සුද්ද ආවෙ රට කරන්න...
සුද්ද අවෙ රට කරන්න..............
මහත්වරු පේනවා ද
අදත් එනව රට කරන්න.....
ගී රචනය - රත්න ශ්රී විජේසිංහ
සංගීතය - ආචාර්ය රෝහණ වීරහිස
ගැයුම - විශාරද සුනිල් එදිරිසිංහ
ela ban
vote කරා මචෝ. අමරදේව මාස්ටර්ගෙ පටු අදහස් නම් පවුරින් ගීතයත් එකතු කරනවානම් මම කැමතියි.
A. සිරියා;18527133 said:
Elaz..
එළකිරියේ එව්න්ට අපේ තැනක් තියද්දී ඇඩ් වලින් පිරුණ හිරු එෆ් එම් මොකටද මල්ලී.

මචන් ඔන්න වෝට් කලා.එදාට අහන්න සෙට් වෙමු .දැන් සින්දු යනවා කිව්වට radio එකේ මුකුත් ප්ලය් වෙන්නේ නැනේ බං

Podi Silva - පොඩි සිල්වා;18527424 said:එල එල
අෆ්ෆටසිරි ඔව් නේ බන් මුකුත් යන්නෙ නෑ නේ
ඒත් බන් යනවා කියලා තමා ටොමා අයියා දාලා තියෙන්නේ![]()
![]()
bump
bump
ඒක තම බං මං බැලුවේ මගේ අව්ලක්ද කියලා




Podi Silva - පොඩි සිල්වා;18527424 said:එල එල
අෆ්ෆටසිරි ඔව් නේ බන් මුකුත් යන්නෙ නෑ නේ
ඒත් බන් යනවා කියලා තමා ටොමා අයියා දාලා තියෙන්නේ![]()
![]()
ඒක තම බං මං බැලුවේ මගේ අව්ලක්ද කියලා

Podi Silva - පොඩි සිල්වා;18527374 said:ඔව් ඔව් මොකෝ මම නොදන්නේ උබට රෙප් ගොඩකුත් හම්බුනා නේ පෝන් තෝරන්න උදව් කරලා![]()
![]()
හරි උබේ නම ඇඩ් කරන්නම් සුපිරියට
කොහොමද කියන්න ඕන ටොම් කැට් සීරෝ සෙවෙන්ටි සෙවෙන් කියලා නේ![]()
![]()
![]()
![]()
තෑන්ක්ස් මචන්
කතා වෙන්නේ ඉතින් උබලා ගැන තමයි
ඔය උඩින් ටොමා ඇඩ් එකකුත් දාන්න කියලා තියෙන්නේ ඌ ගැන![]()
![]()
උබටත් ඕන නම් බඩා මාමිගේ කඩේ ගැන ඇඩ් එකක් දාලා Whole Sale එකේ රෙප් කපාගන්න පුලුවන් කලින් වගේ![]()
![]()

එල වෝට් කලා
"රත්න දීප" පුලුවන්නම් ඈඩ් කරපන්
දකුන නෑගෙනහිර එකට වෝට් කලා
VOTED
ජින්ගල් එක මගේ ලේකම්වරියට දුන්නා.....Podi Silva - පොඩි සිල්වා;18528729 said:ඔකේ අයියා

Podi Silva - පොඩි සිල්වා;18526040 said:ඔව් තනුජක අයියා ඒක select කරලා තියෙන්නේ ඒක POLL එකට දැම්මේ නෑ![]()
![]()
