පොඩි හෙල්ප් එකක් ඔනෙ

KOTA MALLI

Member
Sep 22, 2017
160
10
0
පොඩි හෙල්ප් එකක් ඔනෙ

රවුමට කනු කොන්ක්‍රිට් වලින් හදාගන්න ඔනේ පොඩි දර මඩුවකට කොහොමද කරගන්නේ බන් සල්ලි වලට ගන්න අමාරුයි 4,6 විතර හදාගන්න ඔනේ.දන්න යාලුවෙක් ඉන්නවානම් කියහල්ලා ලොකු උදව්වක්..බම්ප් එකක්වත් දන් පලයල්ලා
 
Last edited:

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,840
    9,988
    113
    යකඩ අච්චු තියෙනව කුලියට දෙන.ඒ තැනකට ගිහින් බලහන්. ඊට කලින් ඕකට යන වියදම් හදල ගන්න එකද හදාගන්න එකද හොද කියල බලහන්.

    දර මඩුවකට කිව්වනෙ, තව කෙනෙක් කියල තියනව වගේ ලොකු බට අරගෙන ඇතුලට කොන්ක්‍රීට් කම්බි දාල. කොන්ක්‍රීට් දාල හදා ගන්ඩත් පුලුවන්.උඩට ටිකක් ඉතුරු කරන්ඩ කම්බියෙන්, ඒකෙන්ම එතකොට පරාල හරි ලී හරි තද කරල තියන්ඩ පුලුවන්.
     
    ටැන්කුවු
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    වහලට දාන ටකරමක් රෝල් කරලා ගැට ගහල ගනින්

    වහලට දාන ටකරමක් රෝල් කරලා ගැට ගහල ගනින්. මැද්දට කම්බියක් දාන්න . ලස්සනට එනවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    කණු ගහන්න කලින් වහලෙට දාන්නේ මොනව ද බලපන්. බරට සෙට් වෙන කණු ගහන්න. හුලං වැඩි නම් වහලේ හයිය හොඳින් තියෙන්න ඕනේ....
     
    KOTA MALLI

    Member
    Sep 22, 2017
    160
    10
    0
    කණු ගහන්න කලින් වහලෙට දාන්නේ මොනව ද බලපන්. බරට සෙට් වෙන කණු ගහන්න. හුලං වැඩි නම් වහලේ හයිය හොඳින් තියෙන්න ඕනේ....

    වහලේ ලිවලින් ගහනවා පස්සේ ටකරන් දානවා