පොඩි හෙල්ප් එකක් ඔනෙ
රවුමට කනු කොන්ක්රිට් වලින් හදාගන්න ඔනේ පොඩි දර මඩුවකට කොහොමද කරගන්නේ බන් සල්ලි වලට ගන්න අමාරුයි 4,6 විතර හදාගන්න ඔනේ.දන්න යාලුවෙක් ඉන්නවානම් කියහල්ලා ලොකු උදව්වක්..බම්ප් එකක්වත් දන් පලයල්ලා

Last edited: