මුල හරිය ටිකක් බෝරින් උනත් දිගටම කියවගෙන යන්න පුලුවන් විදිහෙ පොතක්. 88/89 කාලෙ වෙච්ච සිද්ධි අල්ලලා ලියපු එකක්.
කතාව හොඳයි. මම කතාව පටන් ගද්දිම ගෙස් කරපු අවසානයම තමයි තිබ්බෙ.
මට හිතාගන්න බැරි මේකෙ තියෙන සමහර වචන සිංහල නොදන්න මිනිහෙක් කියවලා තේරුම් ගන්නෙ කොහොමද කියන එක. සිංහල වචන එහෙමම ඉංග්‍රීසි අකුරෙන් ලියලා තියෙනවා සමහර තැන්වල.