පොතක් කියෙව්වා..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මුල හරිය ටිකක් බෝරින් උනත් දිගටම කියවගෙන යන්න පුලුවන් විදිහෙ පොතක්. 88/89 කාලෙ වෙච්ච සිද්ධි අල්ලලා ලියපු එකක්.

    කතාව හොඳයි. මම කතාව පටන් ගද්දිම ගෙස් කරපු අවසානයම තමයි තිබ්බෙ.

    71exJKCQYjL._AC_UL600_SR600,600_.jpg

    මට හිතාගන්න බැරි මේකෙ තියෙන සමහර වචන සිංහල නොදන්න මිනිහෙක් කියවලා තේරුම් ගන්නෙ කොහොමද කියන එක. සිංහල වචන එහෙමම ඉංග්‍රීසි අකුරෙන් ලියලා තියෙනවා සමහර තැන්වල.
     
    • Wow
    Reactions: Mr.dark

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මුල හරිය ටිකක් බෝරින් උනත් දිගටම කියවගෙන යන්න පුලුවන් විදිහෙ පොතක්. 88/89 කාලෙ වෙච්ච සිද්ධි අල්ලලා ලියපු එකක්.

    කතාව හොඳයි. මම කතාව පටන් ගද්දිම ගෙස් කරපු අවසානයම තමයි තිබ්බෙ.

    71exJKCQYjL._AC_UL600_SR600,600_.jpg

    මට හිතාගන්න බැරි මේකෙ තියෙන සමහර වචන සිංහල නොදන්න මිනිහෙක් කියවලා තේරුම් ගන්නෙ කොහොමද කියන එක. සිංහල වචන එහෙමම ඉංග්‍රීසි අකුරෙන් ලියලා තියෙනවා සමහර තැන්වල.
    It reminds me of Richard de zoysa, about whom I don't know if he was gay.