පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    Niyamai machan. Me parath hondata wade wela thiyenawa. Elakiri Samajikawan dedenekuth mekata sahabagi wela thiyenawa dakkama hari sathutui. Man hithuwe na dan aththatama meke issara wage girls la innawa kiyala.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    හරිම සතුටුයි බන් මේව දකිද්දි. මට මේ සැරේ කිසිම උදව්වක් කරන්න පුලුවන්කමක් තිබ්බෙ නැහැ එරිල හිටපු විදිහට මොකද මගෙත් දෙවෙනි එකී මේ සැරේ නර්සරි දාපු නිසා. ලබන අවුරුද්ද වෙනුවෙන් දැන්ම ඉඳන් වෙන් කලා නම් හරි වගේ. පිං සිද්ධ වෙනව.

    අසාන් කොලූ ගියේ නැද්ද...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඇය අම්මා නම් විය.....

    IMG-20200113-115906.jpg





    අම්මෙක්ද ටීච කෙනෙක්ද... පුංචි උන්ව ඉස්කෝලෙ තියාගන්න එකම යුද්ධයක්... :love::love::love:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හිතුවටත් වඩා හරිම ලස්සනට පිලිවලට වැඩේ කරලා තියනවා, එන්න බැරි උන එක ගැනනම් දුකයි, නමුත් මේ දරුවන්ගේ සිනහවේ, පුංචි හේතුවක් වෙන්න අපිටත් අවස්තාවක් ලබා දුන්නට rox2030 සහෝදරයා ඇතුලු පිරිසට පින්..
     
    • Like
    Reactions: aneasarayana

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    රොක්ස් සහෝයි එයාගේ යාලුවෝ ටිකයි හොදට කරලා තියනවා මේ සැරෙත් :)
    දිගටම කරන්න මේ වගේ හොද වැඩ :cool::yes:
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ

    රොක්ස් සහෝයි එයාගේ යාලුවෝ ටිකයි හොදට කරලා තියනවා මේ සැරෙත් :)
    දිගටම කරන්න මේ වගේ හොද වැඩ :cool::yes:

    Ow yaluwe... executer kiyala mage yaluwekut innawa. Minihat mula idanma join wela inne.eyalat godak mahansi unaa...
    Next year eyage marrage eka qwa...elakiri okkotama open invitation denawa qwaaa