මචංලා කොළඹ පොත් පදර්ශනේ කවදා වෙනකං තියෙනද.. අඩුවට පොත් ගන්න පුලුවන් ස්ටෝල් කොහේද තියෙන්නේ.. බලන්න ගියපු කෙනෙක් ඉන්නවනං උදව්වක් දෙන්නකෝ..