පොමරේනියන්~Pomeranian

HypermaD

Member
Feb 8, 2015
1,178
115
0
31
Marawila
එල අකියලා... වෙනද වගේම සුපිරි.. පී එම් එකට ටන්කු වේවා..:D
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    maxxa ape weshige putat mala panditaya...uta nam me lagadi skin eke ledak awa bun kasanwa iwarayak na.. nugegoda doc gen treatment kala dan 3 parak wage tawama kasilla adu na bun

    අපෙත් හිට්යා බං පට්ට බල්ලෙක්
    ජර්මන් ෂෙපඩ් උන්වත් බය කරන හිටියේ කටින්
    පැත්තේම මිනිස්සු බයයි
    අපිට නම් මික් කියල නෑ
    skin එකේ ලෙඩක් ආවා හොද කරන්නම බැරි වෙලා මලා
    පවු හොද බල්ලෙක්
     

    dileeparanasingha

    Junior member
  • Mar 20, 2007
    38
    2
    8
    හරියටම මෙයාලට කියන නම අදයි දැන ගත්තේ. පැහැදිලි කලාට ස්තුතියි. Dachund ල ගැනත් දාමුද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අපෙත් හිට්යා බං පට්ට බල්ලෙක්
    ජර්මන් ෂෙපඩ් උන්වත් බය කරන හිටියේ කටින්
    පැත්තේම මිනිස්සු බයයි
    අපිට නම් මික් කියල නෑ
    skin එකේ ලෙඩක් ආවා හොද කරන්නම බැරි වෙලා මලා
    පවු හොද බල්ලෙක්

    ow bun mutat ea wage ledak da danne na paw wade shit .. balla sawuthu una bun me lede nisa ...doc la 4 or 5 behet gatta bun :sorry::sorry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ නිකන් සාස්තරයක් කියනවා වගේ කියල තියෙනවා, ඔක්කොම හරි යකෝ.:D මගේ බල්ලා අවුරුදු 14.6ක් හිටිය. පන වගේ බලාගත්තේ. නින්දෙන් වුනත් පට්ට ඇලට් එකේ ඉන්නේ. ඒකට ජර්මන් ෂෙපර්ඩ් එකා. අමු හරකා. අරූ බිරුවහම තමයි ඌ නැගිටින්නේ. උබට කියන්න අපේ පෝස්ට්මන් එක්ක ඌ පට්ට මල. පෝස්ට්මන් ලිවුම දෙන්න ගේට්ටුවෙන් එබෙනකොට අරූ ගේට්ටුව යටින් කකුල කනව. හතර පස් පාරක් ගෙට ගෙන්නන් බෙහෙත් කරලා සතාට බෙහෙත් විදපු පොත පෙන්නලා අවදානමක් නෑ කියලා, අතටත් ගානක් දීල ශේප් කරලා යවනවා. කරන්නම දෙයක් නැතිව අන්තිමට ගේට්ටුවේ රෝද දෙක අතර හිඩැසට යකඩ පටි ගැහුවා. ඒ වගේම තමයි වෙට්ව පට්ටෙට අදුනනව. කට බදින් නැතිව ට්‍රිට්මන්ස් කරන, ඩොක්ටට පට්ට විශ්වාස එකම පොමා ඌ.
    අපේ පවුලේම කෙනෙක් වගේ හිටි නිසයි මේ කමෙන්ට් එක දැම්මේ.
    :love::love:
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    අපේ ගෙදරත් දෙන්නෙක් හිටියා.
    තනි කලු එකෙකුයි,ක්‍රීම් පාට එකෙකුයි.
    අපේ අම්මා එක්ක තමා මාර ෆිට්.
    කැරි සද්දේ බන් බුරද්දි.
    ඕන නැති මගුල් වලටත් මුන් බුරන්න ගියාම පිස්සු හැදෙනවා.

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ow bun mutat ea wage ledak da danne na paw wade shit .. balla sawuthu una bun me lede nisa ...doc la 4 or 5 behet gatta bun :sorry::sorry:

    same here bro
    එයින් පස්සේ ආය බල්ලෝ හදුවේම නෑ බං දුකට
    ඒ තරම් පට්ටම බල්ලෝ ජාතියක් මුන්
     

    ajabenda

    Active member
  • Dec 29, 2010
    244
    24
    28
    Colombo
    සහෝ, බල්ලන් නාවනකොට එයාලගේ කනට වතුර යන්න හොඳ නෑ කියනවා, මේකේ මොකක්ද සීන් එක ඇයි එහෙම හොඳ නැහැ කියන්නේ..? නොදැනුවත්වම හරි වතුර ගියොත් මොකද වෙන්නේ ..?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ ගෙදරත් දෙන්නෙක් හිටියා.
    තනි කලු එකෙකුයි,ක්‍රීම් පාට එකෙකුයි.
    අපේ අම්මා එක්ක තමා මාර ෆිට්.
    කැරි සද්දේ බන් බුරද්දි.
    ඕන නැති මගුල් වලටත් මුන් බුරන්න ගියාම පිස්සු හැදෙනවා.


    උබේ කැ@ බුරගෙනද පනින්නේ?:shocked:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සහෝ, බල්ලන් නාවනකොට එයාලගේ කනට වතුර යන්න හොඳ නෑ කියනවා, මේකේ මොකක්ද සීන් එක ඇයි එහෙම හොඳ නැහැ කියන්නේ..? නොදැනුවත්වම හරි වතුර ගියොත් මොකද වෙන්නේ ..?

    ඕක පිස්සු කතාවක් මචන්.
    කොච්චර බල්ලෝ පීනනවද?
    මෙහෙමයි .
    බල්ලන්ගේ කනට වතුර ගියා කියලා එහෙම අව්ලක් වෙන්නේ නෑ මචන්.
    වැඩේ තියෙන්නේ කනට යන වතුර ටික කන ඇතුලේ හිර උනොත් සතාට කනේ අමාරුව හැදෙන්න පුලුවන්.
    ඕන බල්ලෙක් කනට වතුර ගියාම ඔලුව ගසනවානේ හොදට.
    බල්ලෙක්ගේ කනට වතුර ගියාම උන් ඔලුව ගැසුවට පස්සේ හෙමීට උගේ එක කනක් උස්සලා නෝමල් ස්පීඩ් එකකින් කන ඇතුලට පිඹපන් හුලන් පාරක්.
    එතකොට ඌ තවපාරක් ඔලුව ගසනවා.
    එහෙම කරලා පේපර් සර්වියට් එකක් අරන් කන පිහිදාපන් ඇතුලේ.
    කන ඇතුලටම දාන්න එපා පේපර් සර්වියට් එක මොකද කන තුවාල වෙන්න පුලුවන්.

     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,708
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif