maxxa ape weshige putat mala panditaya...uta nam me lagadi skin eke ledak awa bun kasanwa iwarayak na.. nugegoda doc gen treatment kala dan 3 parak wage tawama kasilla adu na bun
අපෙත් හිට්යා බං පට්ට බල්ලෙක්
ජර්මන් ෂෙපඩ් උන්වත් බය කරන හිටියේ කටින්
පැත්තේම මිනිස්සු බයයි
අපිට නම් මික් කියල නෑ
skin එකේ ලෙඩක් ආවා හොද කරන්නම බැරි වෙලා මලා
පවු හොද බල්ලෙක්


උබ නිකන් සාස්තරයක් කියනවා වගේ කියල තියෙනවා, ඔක්කොම හරි යකෝ.මගේ බල්ලා අවුරුදු 14.6ක් හිටිය. පන වගේ බලාගත්තේ. නින්දෙන් වුනත් පට්ට ඇලට් එකේ ඉන්නේ. ඒකට ජර්මන් ෂෙපර්ඩ් එකා. අමු හරකා. අරූ බිරුවහම තමයි ඌ නැගිටින්නේ. උබට කියන්න අපේ පෝස්ට්මන් එක්ක ඌ පට්ට මල. පෝස්ට්මන් ලිවුම දෙන්න ගේට්ටුවෙන් එබෙනකොට අරූ ගේට්ටුව යටින් කකුල කනව. හතර පස් පාරක් ගෙට ගෙන්නන් බෙහෙත් කරලා සතාට බෙහෙත් විදපු පොත පෙන්නලා අවදානමක් නෑ කියලා, අතටත් ගානක් දීල ශේප් කරලා යවනවා. කරන්නම දෙයක් නැතිව අන්තිමට ගේට්ටුවේ රෝද දෙක අතර හිඩැසට යකඩ පටි ගැහුවා. ඒ වගේම තමයි වෙට්ව පට්ටෙට අදුනනව. කට බදින් නැතිව ට්‍රිට්මන්ස් කරන, ඩොක්ටට පට්ට විශ්වාස එකම පොමා ඌ.
අපේ පවුලේම කෙනෙක් වගේ හිටි නිසයි මේ කමෙන්ට් එක දැම්මේ.
You have given out too much Reputation in the last 24 hours, try again later.
මට නම් පේන්න බැරි බ්රීඩ් එකක්
හරියටම මෙයාලට කියන නම අදයි දැන ගත්තේ. පැහැදිලි කලාට ස්තුතියි. Dachund ල ගැනත් දාමුද?
ow bun mutat ea wage ledak da danne na paw wade shit .. balla sawuthu una bun me lede nisa ...doc la 4 or 5 behet gatta bun![]()
අපේ ගෙදරත් දෙන්නෙක් හිටියා.
තනි කලු එකෙකුයි,ක්‍රීම් පාට එකෙකුයි.
අපේ අම්මා එක්ක තමා මාර ෆිට්.
කැරි සද්දේ බන් බුරද්දි.
ඕන නැති මගුල් වලටත් මුන් බුරන්න ගියාම පිස්සු හැදෙනවා.

සහෝ, බල්ලන් නාවනකොට එයාලගේ කනට වතුර යන්න හොඳ නෑ කියනවා, මේකේ මොකක්ද සීන් එක ඇයි එහෙම හොඳ නැහැ කියන්නේ..? නොදැනුවත්වම හරි වතුර ගියොත් මොකද වෙන්නේ ..?
පට්ට මචංපොඩි උනාට බය නෑ නේද මුන්
![]()