කිරියන්ස්. මොකෝ වෙන්නේ. උබල දැන් පොල්තෙල් වලට ආදේශකයක් යොදාගෙනද තියෙන්නේ ගෙවල් වල? එහෙම නැත්නම් මොනවහරි හොද ප්‍රඩක්ට්ස් තියෙයිද ගන්න? ෆෝචුන් වලට අමතරව මොනවද බං අහුවුනු බ්‍රෑන්ඩ්ස් (කම්පැනි 4 නම් ,නම් දන්නවා) ? පොඩ්ඩක් අදහස් කොටාගෙන යමල්ලා.
නැත්නම් ඉතින් සුපිරි බම්ප් එකක් දියං

නැත්නම් ඉතින් සුපිරි බම්ප් එකක් දියං

