පොල්තෙල්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කිරියන්ස්. මොකෝ වෙන්නේ. උබල දැන් පොල්තෙල් වලට ආදේශකයක් යොදාගෙනද තියෙන්නේ ගෙවල් වල? එහෙම නැත්නම් මොනවහරි හොද ප්‍රඩක්ට්ස් තියෙයිද ගන්න? ෆෝචුන් වලට අමතරව මොනවද බං අහුවුනු බ්‍රෑන්ඩ්ස් (කම්පැනි 4 නම් ,නම් දන්නවා) ? පොඩ්ඩක් අදහස් කොටාගෙන යමල්ලා.

    නැත්නම් ඉතින් සුපිරි බම්ප් එකක් දියං ;):yes:
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    BCC තමයි අපි නම් ගන්නේ. ආණ්ඩුවේ එකක් නිසා හොද බඩු දෙනවා ඇති කියලා විශ්වාස කරනවා. හැබැයි 1L 820ක් වගේ වෙනවා.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    නොකන් මොත්තේ නතුවේ තියෙන පොල් තෙල් වලින් බැදපන් බං
    මොකෝ උබල පිලිකා කාරක තියෙනවා සිගරට් නොගහ ඉන්නවද ගංජා නොගහ ඉන්නවද
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    මම ගන්නේ BCC ,නැත්තම් මෝලෙන් ගන්නවා
    සල්ලි තියෙනවනම් Gravity Extra හොඳයි.
    ලංකාවේ හදන ඒවත් චෙක් කලානම් හොඳයි
    ලූස් විකුනන අයත් පාම් ඔයිල් කවලන් කරලා විකුණනවා
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    Marina thamai Extra Verging eka ganne ban

    උබල අපිට හොඳම පොල්තෙල් ගන්න තැන හොයා ගන්න තිබ්බ පාර්ලිමේන්තුවේ කෑම හදන්න පොල් තෙල් ගන්න හදයව අල්ල ගන්න තිබ්බ නම් මොකද ඕකුන් ජිවිතේට වස විස කන්නේ නෑ උබල අපි කෑවට

    ඔර්ගනික් එකම ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි
    375ml Rs.675/= wenawa mathaka widihata Sudu paata eka
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේකේ ලිහිසි ද්‍රව්‍ය වෙනුවට පොල්තෙල් භාවිතා කරන උන්ට හොඳයි
    ඒවා ඉතුරු වෙනවනේ - එතකොට වැඩේ ලේසි

    කොහොමත් දැන් ඔය ගෙන්නපු ටික උන්ගේ පු# තමා නතර වෙන්නේ
    ඒකනේ වඳ කොත්තු , වඳ බ්රෙසියර් ගැන මැරෙන්න හදපු උන් සද්ද නැත්තේ උන් කැමති මේ ටික ගෙන්නුවට
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    ගෙදර පාවිච්චි කරන එක නෙවි බන් ඊට වඩා වැඩියෙන් කැවෙන්නේ කඩෙන් ගන්න දේවල් වලින් උබල කන බනිසේ ඉඳන් කේක් කඩේ කේක් කැල්ල, බිස්කට් හිටන් පාම් ඔයිල් දාල හදන්නේ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම

    සේන මිල්ස් පිරිපහදුව

    එදිරිසිංහ එජාබල් ඔයිල්ස්

    කටාන පිරිපහදුව