පොල්තෙල්

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම

    සේන මිල්ස් පිරිපහදුව

    එදිරිසිංහ එජාබල් ඔයිල්ස්

    කටාන පිරිපහදුව
    මේ සෙට් එකේ ෆොර්චූන් හදන පිරිමිඩ් විල්මර් එක නැහැ නේද
    මෙයාලා කරන බ්‍රැන්ඩ් මොනවද කියලත් හොයා ගන්න බැහැ
     
    • Like
    Reactions: niyomax

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,995
    113
    N joy = නන්දේ සතුට ඔයිල් ද ?
    N joy muslim. Adamjee Lukmanjee & Sons

    l96rudS.jpg


    okun sure naha. Okun hamotama pagaawa deela mona jarawa wikunanawada danne naha.

    BCC hari, Marina coconut oil hari ganilla..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    මේ සෙට් එකේ ෆොර්චූන් හදන පිරිමිඩ් විල්මර් එක නැහැ නේද
    මෙයාලා කරන බ්‍රැන්ඩ් මොනවද කියලත් හොයා ගන්න බැහැ

    පිරමිඩ් විල්මර් එකට සප්ලයි කරනව ඇති ඕවයින්. මෙයාලගෙම කියල බ්‍රෑන්ඩ්ස් නැතුවැති.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    මේ සෙට් එකේ ෆොර්චූන් හදන පිරිමිඩ් විල්මර් එක නැහැ නේද
    මෙයාලා කරන බ්‍රැන්ඩ් මොනවද කියලත් හොයා ගන්න බැහැ
    හොයල බලන්න ඕනි තව
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    Screenshot_2021-03-30-07-24-02-937_com.orelit.orelcustomerstore.prod.jpg

    මේක hodad කරන මමත් මේ හොඳ තෙල් එකක් හොයනවා
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම

    සේන මිල්ස් පිරිපහදුව

    එදිරිසිංහ එජාබල් ඔයිල්ස්

    කටාන පිරිපහදුව
    Sena Mills is not belonged to above category. SLSI and customs has corrected this information yesterday.
    It is an export manufacturer as well.

    WhatsApp Image 2021-03-30 at 10.30.38.jpeg
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කිරියන්ස්. මොකෝ වෙන්නේ. උබල දැන් පොල්තෙල් වලට ආදේශකයක් යොදාගෙනද තියෙන්නේ ගෙවල් වල? එහෙම නැත්නම් මොනවහරි හොද ප්‍රඩක්ට්ස් තියෙයිද ගන්න? ෆෝචුන් වලට අමතරව මොනවද බං අහුවුනු බ්‍රෑන්ඩ්ස් (කම්පැනි 4 නම් ,නම් දන්නවා) ? පොඩ්ඩක් අදහස් කොටාගෙන යමල්ලා.

    නැත්නම් ඉතින් සුපිරි බම්ප් එකක් දියං ;):yes:
    තෙල් හිදින මොලකින් තෙල් ගෙනාවේ මෙච්චර කල්. අද උනුත් ගණන් උස්සල.අද බලන කොට එතන, තෙල් බෝතලයක් රු.370/- වෙලා. හෙට අනිද්දා අයෙත් ගණන් යාවිලු .
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පොල්තෙල් වෙනුවට භූමිතෙල් ගන්නවා. ගානත් අඩුයිනේ. වෙන රටක ඉපදෙන්නත් චාන්ස් එක තියෙනවනේ.
    උබ මෙහෙ නෙමේ කොල්ලො ඉපදෙන්න තිබ්බේ

    Home-made
    කඩෙන් ගන්නවනං ආනයනික නොවන එකක් ගන්න (Eg: N-Joy)
    එන්ජෝයි හොදයි ද බං?

    BCC තමයි අපි නම් ගන්නේ. ආණ්ඩුවේ එකක් නිසා හොද බඩු දෙනවා ඇති කියලා විශ්වාස කරනවා. හැබැයි 1L 820ක් වගේ වෙනවා.
    කොහෙන්ද බං ගන්නේ මේක? සමාවෙන්න ඕන ඇහුවට. ආපිකෝ එකේ නම් තිබ්බේ නෑ

    නොකන් මොත්තේ නතුවේ තියෙන පොල් තෙල් වලින් බැදපන් බං
    මොකෝ උබල පිලිකා කාරක තියෙනවා සිගරට් නොගහ ඉන්නවද ගංජා නොගහ ඉන්නවද
    සිගරට් බොන්නෙත් නෑ. ගංජා ගහන්නෙත් නෑ.

    කොහොමත් පොල්තෙල් සුපර්මාකට් වලින් ගන්නෙ නෑ. හිඳල විකුණන තැනකින් ගන්නෙ.
    එලම මචෝ

    මම ගන්නේ BCC ,නැත්තම් මෝලෙන් ගන්නවා
    සල්ලි තියෙනවනම් Gravity Extra හොඳයි.
    ලංකාවේ හදන ඒවත් චෙක් කලානම් හොඳයි
    ලූස් විකුනන අයත් පාම් ඔයිල් කවලන් කරලා විකුණනවා
    කොහෙන්ද ගන්න තියෙන්නේ?

    Marina thamai Extra Verging eka ganne ban

    උබල අපිට හොඳම පොල්තෙල් ගන්න තැන හොයා ගන්න තිබ්බ පාර්ලිමේන්තුවේ කෑම හදන්න පොල් තෙල් ගන්න හදයව අල්ල ගන්න තිබ්බ නම් මොකද ඕකුන් ජිවිතේට වස විස කන්නේ නෑ උබල අපි කෑවට

    ඔර්ගනික් එකම ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි
    375ml Rs.675/= wenawa mathaka widihata Sudu paata eka
    සිරා කතාව

    කොහෙද බං තියෙන්නේ?

    ගෙදර පාවිච්චි කරන එක නෙවි බන් ඊට වඩා වැඩියෙන් කැවෙන්නේ කඩෙන් ගන්න දේවල් වලින් උබල කන බනිසේ ඉඳන් කේක් කඩේ කේක් කැල්ල, බිස්කට් හිටන් පාම් ඔයිල් දාල හදන්නේ
    ඇත්ත බං. කඩ කෑම ගොඩක් අඩු කරල තියෙන්නේ

    අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම

    සේන මිල්ස් පිරිපහදුව

    එදිරිසිංහ එජාබල් ඔයිල්ස්

    කටාන පිරිපහදුව
    ඔවගේ ප්‍රඩක්ට්ස් ටිකත් දාපං.

    ඇස්ට්‍රා , මෙඩොලි එහෙත් පිරමිඩ් ලංකා වුන්ගේ මම හිතන්නේ


    ආ උබ කොහෙද ගිහින් හිටියේ?
    පොල්තෙල් ඉස්සර ඉදන් හිදින තැනකින් තමයි ගන්නේ දැන් නම්.
    lokka .goda kaalekin :D enna hithenne ne ban den. politics witarane meke :P
     
    • Haha
    Reactions: Heshan Daminda

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    එන්ජෝයි හොදයි ද බං?

    මං අරන් නම් නෑ ලංකාවෙ කොප්පරා වලින් හිඳින්නේ පිරිපහදු කිරීමක් නෑ කියල වෙබ්සයිට් එකේ තියෙනව
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    IMG_20210401_204834.jpg
    Screenshot_2021-03-30-07-24-02-937_com.orelit.orelcustomerstore.prod.jpg

    මේ දවස් වල මේක use කරන්නේ,අද පොල් ගෙඩි 5ක් කපලා වේලෙන්න දැම්මා
     
    • Love
    • Like
    Reactions: NRTG and Hyaenidae

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    උබ මෙහෙ නෙමේ කොල්ලො ඉපදෙන්න තිබ්බේ


    එන්ජෝයි හොදයි ද බං?


    කොහෙන්ද බං ගන්නේ මේක? සමාවෙන්න ඕන ඇහුවට. ආපිකෝ එකේ නම් තිබ්බේ නෑ


    සිගරට් බොන්නෙත් නෑ. ගංජා ගහන්නෙත් නෑ.


    එලම මචෝ


    කොහෙන්ද ගන්න තියෙන්නේ?


    සිරා කතාව


    කොහෙද බං තියෙන්නේ?


    ඇත්ත බං. කඩ කෑම ගොඩක් අඩු කරල තියෙන්නේ


    ඔවගේ ප්‍රඩක්ට්ස් ටිකත් දාපං.


    ඇස්ට්‍රා , මෙඩොලි එහෙත් පිරමිඩ් ලංකා වුන්ගේ මම හිතන්නේ



    lokka .goda kaalekin :D enna hithenne ne ban den. politics witarane meke :P
    පිළිකා තෙල් සීන් එක හින්ද පොල්තෙල් මෝල් කාරයො ගාණ වැඩිකරල.
    මම ගන්න තැන කලින් 330ට තිබ්බෙ දැන් එක පාර 400ක් කරල
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    254970.jpg

    උබේ ඇටකටු ජනිතාට නම් කොහොමත් පොල් තෙල් දාලා අරින්න බෑ පොල් තෙල් ලිහිසි ගතිය වැඩියි ජනිතාට බටර් තමයි හොද

    BCC සමහර සිල්ලර කඩවල තියෙනවා සතොසේ තියෙනවා හයිලන්ඩ් වගේ ඉල්ලුමට සැපයුම නැ
    එක කඩේක සුපර් මාකට් එකක ගෙදරට අවශ්‍ය හොද බ්‍රන්ඩ්ස් ඒවා නැති වුනාම කරදරයි හැම තැනම යන්න ඕන ඕව හොයන්න

    ඇස්ට්‍රා මෙදොලි ෆ්රෝචුන් ඉස්සර මේවා යුනිලීවර් නේද කරේ උන් මුන්ට ඔක්කොම පිරමින්ඩ් විල්මර්වි එකට විකුණුවද ?
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    අද ගෙනවා , පොල්තෙල් බෝතලේ රුපියල් 400යි. (තෙල් මෝලෙන් ). කඩේ ඊට වඩා වැඩියි.