මේ සෙට් එකේ ෆොර්චූන් හදන පිරිමිඩ් විල්මර් එක නැහැ නේදඅලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව
N joy muslim. Adamjee Lukmanjee & SonsN joy = නන්දේ සතුට ඔයිල් ද ?
මේ සෙට් එකේ ෆොර්චූන් හදන පිරිමිඩ් විල්මර් එක නැහැ නේද
මෙයාලා කරන බ්‍රැන්ඩ් මොනවද කියලත් හොයා ගන්න බැහැ
හොයල බලන්න ඕනි තවමේ සෙට් එකේ ෆොර්චූන් හදන පිරිමිඩ් විල්මර් එක නැහැ නේද
මෙයාලා කරන බ්‍රැන්ඩ් මොනවද කියලත් හොයා ගන්න බැහැ
Sena Mills is not belonged to above category. SLSI and customs has corrected this information yesterday.අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව
Sena Mills is not belonged to above category. SLSI and customs has corrected this information yesterday.
It is an export manufacturer as well.
oka hodai. math oka or keells eka use karanneView attachment 118333
මේක hodad කරන මමත් මේ හොඳ තෙල් එකක් හොයනවා
තෙල් හිදින මොලකින් තෙල් ගෙනාවේ මෙච්චර කල්. අද උනුත් ගණන් උස්සල.අද බලන කොට එතන, තෙල් බෝතලයක් රු.370/- වෙලා. හෙට අනිද්දා අයෙත් ගණන් යාවිලු .කිරියන්ස්. මොකෝ වෙන්නේ. උබල දැන් පොල්තෙල් වලට ආදේශකයක් යොදාගෙනද තියෙන්නේ ගෙවල් වල? එහෙම නැත්නම් මොනවහරි හොද ප්‍රඩක්ට්ස් තියෙයිද ගන්න? ෆෝචුන් වලට අමතරව මොනවද බං අහුවුනු බ්‍රෑන්ඩ්ස් (කම්පැනි 4 නම් ,නම් දන්නවා) ? පොඩ්ඩක් අදහස් කොටාගෙන යමල්ලා.
නැත්නම් ඉතින් සුපිරි බම්ප් එකක් දියං![]()
උබ මෙහෙ නෙමේ කොල්ලො ඉපදෙන්න තිබ්බේපොල්තෙල් වෙනුවට භූමිතෙල් ගන්නවා. ගානත් අඩුයිනේ. වෙන රටක ඉපදෙන්නත් චාන්ස් එක තියෙනවනේ.
එන්ජෝයි හොදයි ද බං?Home-made
කඩෙන් ගන්නවනං ආනයනික නොවන එකක් ගන්න (Eg: N-Joy)
කොහෙන්ද බං ගන්නේ මේක? සමාවෙන්න ඕන ඇහුවට. ආපිකෝ එකේ නම් තිබ්බේ නෑBCC තමයි අපි නම් ගන්නේ. ආණ්ඩුවේ එකක් නිසා හොද බඩු දෙනවා ඇති කියලා විශ්වාස කරනවා. හැබැයි 1L 820ක් වගේ වෙනවා.
සිගරට් බොන්නෙත් නෑ. ගංජා ගහන්නෙත් නෑ.නොකන් මොත්තේ නතුවේ තියෙන පොල් තෙල් වලින් බැදපන් බං
මොකෝ උබල පිලිකා කාරක තියෙනවා සිගරට් නොගහ ඉන්නවද ගංජා නොගහ ඉන්නවද
එලම මචෝකොහොමත් පොල්තෙල් සුපර්මාකට් වලින් ගන්නෙ නෑ. හිඳල විකුණන තැනකින් ගන්නෙ.
කොහෙන්ද ගන්න තියෙන්නේ?මම ගන්නේ BCC ,නැත්තම් මෝලෙන් ගන්නවා
සල්ලි තියෙනවනම් Gravity Extra හොඳයි.
ලංකාවේ හදන ඒවත් චෙක් කලානම් හොඳයි
ලූස් විකුනන අයත් පාම් ඔයිල් කවලන් කරලා විකුණනවා
සිරා කතාවMarina thamai Extra Verging eka ganne ban
උබල අපිට හොඳම පොල්තෙල් ගන්න තැන හොයා ගන්න තිබ්බ පාර්ලිමේන්තුවේ කෑම හදන්න පොල් තෙල් ගන්න හදයව අල්ල ගන්න තිබ්බ නම් මොකද ඕකුන් ජිවිතේට වස විස කන්නේ නෑ උබල අපි කෑවට
ඔර්ගනික් එකම ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි
375ml Rs.675/= wenawa mathaka widihata Sudu paata eka
කොහෙද බං තියෙන්නේ?
ඇත්ත බං. කඩ කෑම ගොඩක් අඩු කරල තියෙන්නේගෙදර පාවිච්චි කරන එක නෙවි බන් ඊට වඩා වැඩියෙන් කැවෙන්නේ කඩෙන් ගන්න දේවල් වලින් උබල කන බනිසේ ඉඳන් කේක් කඩේ කේක් කැල්ල, බිස්කට් හිටන් පාම් ඔයිල් දාල හදන්නේ
ඔවගේ ප්‍රඩක්ට්ස් ටිකත් දාපං.අලි බ‍්‍රදර්ස් පුද්ගලික සමාගම
සේන මිල්ස් පිරිපහදුව
එදිරිසිංහ එජාබල් ඔයිල්ස්
කටාන පිරිපහදුව
ඇස්ට්‍රා , මෙඩොලි එහෙත් පිරමිඩ් ලංකා වුන්ගේ මම හිතන්නේButter
lokka .goda kaalekinආ උබ කොහෙද ගිහින් හිටියේ?
පොල්තෙල් ඉස්සර ඉදන් හිදින තැනකින් තමයි ගන්නේ දැන් නම්.
enna hithenne ne ban den. politics witarane meke 
එන්ජෝයි හොදයි ද බං?
පිළිකා තෙල් සීන් එක හින්ද පොල්තෙල් මෝල් කාරයො ගාණ වැඩිකරල.උබ මෙහෙ නෙමේ කොල්ලො ඉපදෙන්න තිබ්බේ
එන්ජෝයි හොදයි ද බං?
කොහෙන්ද බං ගන්නේ මේක? සමාවෙන්න ඕන ඇහුවට. ආපිකෝ එකේ නම් තිබ්බේ නෑ
සිගරට් බොන්නෙත් නෑ. ගංජා ගහන්නෙත් නෑ.
එලම මචෝ
කොහෙන්ද ගන්න තියෙන්නේ?
සිරා කතාව
කොහෙද බං තියෙන්නේ?
ඇත්ත බං. කඩ කෑම ගොඩක් අඩු කරල තියෙන්නේ
ඔවගේ ප්‍රඩක්ට්ස් ටිකත් දාපං.
ඇස්ට්‍රා , මෙඩොලි එහෙත් පිරමිඩ් ලංකා වුන්ගේ මම හිතන්නේ
lokka .goda kaalekinenna hithenne ne ban den. politics witarane meke
![]()
Butter