පොලිස්සියෙන් දඩය වැඩි කරපු එක හොදයි ද ?

innocent kolla

Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    ජීවිතේට වහනයක් එලවල නැති එලවන්න අදහසකුත් නැති උත්තලට හොද ඇති වැඩි කරපු එක
    පාරේ ඉරක් කැපුනොත් සයිඩ් කන්නාඩියක් සිග්නල් ලයිට් එකක් කැඩිලා එක දාගන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවක ඒ වැරැද්දට 2500 ගහන කොට කොහොමද ....
    ජීවිතේම බස් එකෙයි කොච්චියෙයි ගෙවන උන් හිතාගෙන ඇත්තේ වාහනයක් තියන හැම එකාම මාර සල්ලි කාරයෙක් කියල වෙන්ඩ ඇති ... වැරදි වැරදි තමයිලු ...අම්මගේ රෙද්ද තමයි

    මමත් මචං 365 දවසෙම වාහනේ ඇතුලේ ඉන්නෙ. ඉබේ ඉරි කැපෙන්නේ කොහොමද කියලනම් මම දන්නෙ නෑ සමහරවිට උබේ වාහනේ knight rider වගේ system එකක් ඇති එහෙනම්. :rofl:

    ඒක අතකට ගත්තොත් දඩේ වැඩි කරපු ඒක හොඳයි. බහුතරයක් බස් සහ ටුක් ටුක් පිස්සෝ වගේ පාරේ යන්නේ.

    අනිත් අතට ඕකෙන් වෙන්නෙ 500 දීල shape වෙන්න පුළුවන් ඒක 1000 වත් දෙන්න වෙන ඒක. මමනම් එළවලු රොටි 4 කිනුත් පගාව දීල තියනව. :P
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මොන වාහනේ වුණත් එහෙම තමයි බං.
    බලහංකො මූ කිරියෙ අපෙම එකෙක්, බයික් එකකින් ඉස්සරහින් පොලිසිය ඉන්නව කියල සිග්නල් දීලත් ඉර කපල වාහන තුනක් එකවර ඉස්සර කරල අහුවෙන හැටි :yes:
    දඩ 2500 වුනානම් සමහරවිට මෙහෙම නොයා ඉන්නත් තිබ්බ. ඉබේ නෙමෙයිනෙ ඉර කැපෙන්නෙ.

    Me ape pette monawa nath me policiye kena nam patta hodai.. pare yanakota unath hinawenna danna manussayek.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,199
    11,229
    113
    Forest
    දඩ වැඩි කරලා වැඩක් නෑ bro පොලිසියෙන් බස් කරයොන්ව /3wheel කරයොන්ව අල්ලන්නේ නැත්තන්. පොලිස්කාරයෝන්ගේ මතේ තමා ඔවුන් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු කියන එක. 500 හරි ඔවුන්ව ඇල්ලුවේ නැත්තන් ඕකෙන් වෙන සෙත මොකද්ද අපිට? අපි උබලට තමා 2500 ගෙවන්න වෙන්නේ අන්තිමට. බලපන්කො. :P
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    දඩ වැඩි කරලා වැඩක් නෑ bro පොලිසියෙන් බස් කරයොන්ව /3wheel කරයොන්ව අල්ලන්නේ නැත්තන්. පොලිස්කාරයෝන්ගේ මතේ තමා ඔවුන් අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු කියන එක. 500 හරි ඔවුන්ව ඇල්ලුවේ නැත්තන් ඕකෙන් වෙන සෙත මොකද්ද අපිට? අපි උබලට තමා 2500 ගෙවන්න වෙන්නේ අන්තිමට. බලපන්කො. :P

    :yes:
    රජයට සහ පටි ඌරනට හම්බකරගන්න chance එකක් විතරයි මේක.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Rs 2500 karapu eka gana man nan godak sathutu wenawa ada 3wheel karayek kiyanawa dan hithan hithana widiyata yanna ba sir dawase mulu adayama lost wenawa eka parak hari liwwoth kiyala.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    D.S> bus wage ewa danuth policiya hitiyath neathth dakunen aluth route ekak hadagena yanne. DADAYA 2500 karanawanam eka hariyata kriyathmaka wenna one.

    ibe iri kapenne nea thama. minissune drive karanne. oya aluthin perum purala roda hatharak gaththa ayayi, bike eka lorriyak kiyala hithagena para badu aran yana ayai nisa, anawasya widiyata trafic hadila hirawenawa.Itin iri kapanawa.

    thambi town wala paare thamai okkoma pakku inne iri kapanne neathuwa yanna bea. mewatath wisandum labenawa nam hondai.

    waradi nokara yanna nam winayakata drive karanna one. WINAYA kiyanne 60ta yanna para clear wela tyeddi wahane dakunata aran 40 ta yana hybrid karayoi CAA number plate tyena alto driverslata newei. paara full clear wela athapatha gana un nisa pitipassen ena unge iwaseema paninawa. KANDY road eke driving experience tyena aya dannawa oka:angry: :angry::angry::angry:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,955
    1
    12,288
    113
    අදාළ නෑ නේ
    මොන වාහනේ වුණත් එහෙම තමයි බං.
    බලහංකො මූ කිරියෙ අපෙම එකෙක්, බයික් එකකින් ඉස්සරහින් පොලිසිය ඉන්නව කියල සිග්නල් දීලත් ඉර කපල වාහන තුනක් එකවර ඉස්සර කරල අහුවෙන හැටි :yes:
    දඩ 2500 වුනානම් සමහරවිට මෙහෙම නොයා ඉන්නත් තිබ්බ. ඉබේ නෙමෙයිනෙ ඉර කැපෙන්නෙ.

    අපරාදෙ කියන්න බෑ ඌ නං ඉර කපන් ගිහින් කෙලින්ම පොලිස් කාරය ගාවම නතර කරනව
    මරු ඉස්සර කිරිල්ල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    අපරාදෙ කියන්න බෑ ඌ නං ඉර කපන් ගිහින් කෙලින්ම පොලිස් කාරය ගාවම නතර කරනව
    මරු ඉස්සර කිරිල්ල

    :D:rofl::rofl::rofl::rofl:
     
    malan789

    Member
    Sep 10, 2015
    67
    5
    0
    hi

    mawa dawasak alluwa policiyen bike eke licince insurence 2km nathuw passe bike eka tiyala yanna kiwwa edam bike eka gatha policiye adurana kenekt kiyala mata dada kolayak nam dunne na nama adress liya gatha bike eka ganna welawe mata kiwwa hadala genath penna kiyala passe ilaga dwsem penawa hadala oic pothaka liya gatha passe awruddak giym sithasi awa usavi dala dada gahuwa oic ta pothen kapanna amathaka wela onna okai thathwe
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දඩ වැඩි කරන එක හොදයි කියන ගොන් හැත්ත තොපි දඩ පත්‍රිකාවක් දැකලවත් තියනවද.. පාරක වහනයක් drive කරලා තියනවද...ඔය දඩ පත්‍රිකාවක් දැක්ක නම් තේරෙයි පොලිසියේ එවුන්ට ඕන විදියක ඕනිම වාහනේක දඩ ලියන්න පුළුවන් කියලා..අනිත් එක රැක යද්දී bulb එකක් පිච්චිලා එකට 2500 ගහන එක සාදරණද... වෙන්න ඕනි ජනදිපතිගේ පොලිස්පති ගේ ඉදන් වැරැද්දට ලියන්න ඕනි..එතකොට ඔය බලාපොරොත්තු වෙන අදායමටත් වඩා ලබා ගන්න පුළුවන්එත්..එහෙම උනොත් රිය අනතුරු අඩු කර ගන්නත් පුළුවන්..සල්ලි ගාන වැඩි කළා කියලා රිය අනතුරු අඩු වෙන්නේ නෑ..එකට නිතිය සැමට සමානව ක්‍රියාත්මක වෙන්නයි ඕනි.. මේ හදන්නේ මිනිස්සුන්ගේ සල්ලි හුරන් කන්න උන්ට රිය අනතුරු ගැන කැක්කුමකට නෙමෙයි... කොයි බදුත් කොයි දඩත් අහිංසක මිනිස්සුන්ට විතරයි මොන පාලකයා ආවත්...උන් හැමදාම අපිව හුරන් කාලා හොදට සැප විදිනවා
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    neethiya kriyathmaka wena widiya gana ubata wishwasha nattham(mata nam na) dash cam ekak fix karaganin ko. yana gaman bulb eka picchu na nam ithn karanna deyak na thamai. habai dana gena picchila kiyala paare giyoth ithn eka waradi ne. mage nam ehema eka parak allala mama danne na picchila kiyala. mata awulak wune na yanna dunna. dade wadi wunoth riya nathuru adu wenawa poddak hari. na kiyanna ba. neethiye anuwa dawanaya karana eka wadi wenawa ethkota anuthuru adui. uba kiyapanu anith ekatanam ekagai. neethiya kaatath eka wenna ona. habai ithn ehema wenne na me lankawe nam jeewiteta
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දඩ මුදල වැඩි කරපු එක හොදයි කියල හිතෙනවනම් මටත් කියන්ඩ තියෙන්නෙ දඩ මුදල හොදයි කියල, කොච්චර දෙයක්ද 2500 ගානෙ දඩේ කද හරහා වදිද්දි ලක්ශ 62 මීහරක්ට මොලේ පෑදෙයි.:cool::cool::cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    දඩ වැඩි කරන එක හොදයි කියන ගොන් හැත්ත තොපි දඩ පත්‍රිකාවක් දැකලවත් තියනවද.. පාරක වහනයක් drive කරලා තියනවද...ඔය දඩ පත්‍රිකාවක් දැක්ක නම් තේරෙයි පොලිසියේ එවුන්ට ඕන විදියක ඕනිම වාහනේක දඩ ලියන්න පුළුවන් කියලා..

    i7DdIUF.jpg

    ඔය තියෙන්නෙ දැකල නැති එවුං ඉන්නවනං බලාගන්න
    මමනං තාම කියන්නෙ 2500 කරපු එක හොඳයි කියල
    :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    neethiya kriyathmaka wena widiya gana ubata wishwasha nattham(mata nam na) dash cam ekak fix karaganin ko. yana gaman bulb eka picchu na nam ithn karanna deyak na thamai. habai dana gena picchila kiyala paare giyoth ithn eka waradi ne. mage nam ehema eka parak allala mama danne na picchila kiyala. mata awulak wune na yanna dunna. dade wadi wunoth riya nathuru adu wenawa poddak hari. na kiyanna ba. neethiye anuwa dawanaya karana eka wadi wenawa ethkota anuthuru adui. uba kiyapanu anith ekatanam ekagai. neethiya kaatath eka wenna ona. habai ithn ehema wenne na me lankawe nam jeewiteta

    Mage dawasak oya china katu headlight ekak dala gedarin yanakota pattu una eka magadi pichchila.. mawa nam liwwa.. man dade gewwa.. itapasse aye original bulb dekama denma.. den awrudu 3i thawa weda..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    Mage dawasak oya china katu headlight ekak dala gedarin yanakota pattu una eka magadi pichchila.. mawa nam liwwa.. man dade gewwa.. itapasse aye original bulb dekama denma.. den awrudu 3i thawa weda..

    ඩෑෂ්කැම් එකක් තිබුණා නම් පෙන්නන්න තිබ්බා ගෙදරින් එද්දී පත්තු වුණා මගදී මෙහෙම වුණේ කියල :yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    neethiya kriyathmaka wena widiya gana ubata wishwasha nattham(mata nam na) dash cam ekak fix karaganin ko. yana gaman bulb eka picchu na nam ithn karanna deyak na thamai. habai dana gena picchila kiyala paare giyoth ithn eka waradi ne. mage nam ehema eka parak allala mama danne na picchila kiyala. mata awulak wune na yanna dunna. dade wadi wunoth riya nathuru adu wenawa poddak hari. na kiyanna ba. neethiye anuwa dawanaya karana eka wadi wenawa ethkota anuthuru adui. uba kiyapanu anith ekatanam ekagai. neethiya kaatath eka wenna ona. habai ithn ehema wenne na me lankawe nam jeewiteta
    dash cam එකෙන් අහු නොවෙන වාහනේක සුළු අඩු පාඩුවක් උනත් ලියන්න පුළුවන් ඒක සමහර විට තමන් දන්නෙම නැති එකක් වෙන්න පුළුවන්..උබව අතෑරියා කියලා හැම එකාවම අතාරින්නෙ නෑ..එහම දේකට 2500 ගහන එක සාදාරණද..දඩ වැඩි උනාම රිය අනතුරු අඩු වෙනවා කියලා කොහොමද ආණ්ඩුව කියන්නේ..ඕකෙන් වෙන්නේ කියක් හරි දීලා මාරු වෙන්න බලන එක..දැනටත් වෙන්නේ එක... උබ ඉස්සෙල්ලාම දඩ පත්‍රිකාවක් කියෝපන් එතකොට තේර්යි උන්ට ඕනි නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා...