ජීවිතේට වහනයක් එලවල නැති එලවන්න අදහසකුත් නැති උත්තලට හොද ඇති වැඩි කරපු එක
පාරේ ඉරක් කැපුනොත් සයිඩ් කන්නාඩියක් සිග්නල් ලයිට් එකක් කැඩිලා එක දාගන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවක ඒ වැරැද්දට 2500 ගහන කොට කොහොමද ....
ජීවිතේම බස් එකෙයි කොච්චියෙයි ගෙවන උන් හිතාගෙන ඇත්තේ වාහනයක් තියන හැම එකාම මාර සල්ලි කාරයෙක් කියල වෙන්ඩ ඇති ... වැරදි වැරදි තමයිලු ...අම්මගේ රෙද්ද තමයි
මමත් මචං 365 දවසෙම වාහනේ ඇතුලේ ඉන්නෙ. ඉබේ ඉරි කැපෙන්නේ කොහොමද කියලනම් මම දන්නෙ නෑ සමහරවිට උබේ වාහනේ knight rider වගේ system එකක් ඇති එහෙනම්.

ඒක අතකට ගත්තොත් දඩේ වැඩි කරපු ඒක හොඳයි. බහුතරයක් බස් සහ ටුක් ටුක් පිස්සෝ වගේ පාරේ යන්නේ.
අනිත් අතට ඕකෙන් වෙන්නෙ 500 දීල shape වෙන්න පුළුවන් ඒක 1000 වත් දෙන්න වෙන ඒක. මමනම් එළවලු රොටි 4 කිනුත් පගාව දීල තියනව.





