පොලිස් ප්‍රශ්නයක්

gepa

Well-known member
  • පොලිස් ප්‍රශ්නයක්

    මචං පොලිස් කාරයෝ මොකක් හරි කේස් එකක් ගියහම පොලිස් තොප්පිය අතට අරං කිහිල්ලේ ගහ ගන්නේ පොරවල්ගේ තොප්පිය මොකෙක් හරි උස්සං දිව්වොත් ජොබ් එකට කෙල වෙන හන්දද?හුඟක් පොලිස් කාරයෝ මොකක් හරි කේස් එකක් ගිය ගමන් තොප්පිය කිහිල්ලේ...පගා පාලුවෝ
     

    gepa

    Well-known member
  • ඒක තමයි මාත් බැලුවෙව..මට වීල් එකේ යද්දි උසාවි දාපු ට්‍රැෆිච් පොලිස් කාරයෙක් ඉන්නවා..උගේ තොප්පිය උස්සන් දුවන්ඩ හිතයි..ඒත් වැඩේ ශුවර් නැනේ
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    :lol:
    උන් ගේ සම්පුර්ණ බලේ තියෙන්නේ නම් තොප්පියේ තමා, එත් ජොබ් එක නැතිවෙන එක නම දන්නේ නැත
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උන්ට මොලේ නැති හින්ද තොප්පියේ වර්චුවල් මොළයක් හයි කරලා තියෙන්නේ :rofl:
    ඒකයි කේස් එකක් වෙලාවට ඒක ගලවන්නේ

    if you know what i mean :rofl:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    හදිසියේ පඩයක් වත් ගියොත් කවර් කර ගන්නද දන්නේ නෑ????
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පුකේ ගහගන්න බැරි හින්ද තමා ඔතන ගහගන්නේ.. පොලිසිය ....... ලංකාවේ අපේ පොලිසිය......
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔව් මචං
    ස්වභාවික ආපදා වගේ තත්ත්වයන් ඇරුණාම වෙනත් හේතුවක් නිසා පොලිස් තොප්පිය නැතිවුණොත් පරීක්ෂණයක් තියලා සේවය අහෝසි කරනවා