පොලිසියෙන් කැම්පස් එකට කදුලු ගෑස් ගහල

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අන්තරේ උන් කියල කොලඹ කැම්පස් එක ඇතුලෙ හිටපු උන්ට කදුලු ගෑස් ගහල . අප්පට හැමනිලා පොලිසිය . :lol: :lol: :lol: :lol: :lol:

    හෝල් ඇතුලෙ ලෙක්චස් කරපු ලෙක්චරස්ලත් දුවනව

    රනිලප්පච්චිට වෙන්නෙ අර මැස්ස මරන්න කඩුවෙන් කොටපු සීන් එක වගේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    පවු යකෝ
    ඕකෙ එවුන් අන්තරේ කියලා මොකද්ද කියලවත් දන්නෙ නැතුව ඇති, පොලිටිකල් කේස් නමට වත් කරන්නෙ ආට් එකේ කීපදෙනෙක් විතරයි අනෙක් එවුන් නිකමටවත් උදේගෝශනේකට රැලියකට යන්නෙ නැහැ
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    Laugh Lol GIF by Noise Nest Network
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කොළඹ එවුන්ට ගහපු එක හොදයි.
    ඕකුන් තමයි රෝහිත ටයි චානක ටයි මාස්ටර්ස්, ඩොක්ටරේට් බන්දේසියේ තියලා දුන්නේ 🤭
    මම දන්න විදියට රෝහිත සර් වගේ එක හපනයි ලෝකෙම ඉන්නෙ.


    Screenshot_20230307_180235.jpg

     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    කොළඹ කොහොමත් අපේ කාලෙ 2004 වගේත් හිටියෙ පට්ට අලයො අර චී කාරයො ටිකක් හිටිය උන්නම් ටිකක් හොඳයි .හොඳ වැඩේ ඔය කාලකන්නි ට ගහපු එක යසයි යසයි.රනිල් සට ජය වේවා!