පොලිසියෙන් බොරු කෙස්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    වැඩක් නෑ පුටේ නීතියෙන් වැරදිකරු වුනොත් සිටිසන් එක ගද්දී හිරවෙනවා.😑 පොලිසියට නොයන තරමට ප්‍රශ්ණ අඩුයි. පොලිස් රිපෝට් එකේදී ඔක්කොම එලිවෙනවා.😊
    එතන තමා ප්‍රශ්ණේ තියෙන්නේ. පොලිස් රිපෝර්ට් එක ක්ලීන් වෙන්න ඕනේ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මේ scene එකේ වුනේ කොලොබ 15 පැත්තේ. asp ට කිව්වා මචන් එත් බලන්නම් කියලා ලොකු දෙයක් වුනේ නැහැ. පස්සේ කොටුව පොලිසියටත් ගිහින් complain එකක් දැම්මා එත් උන් ඔක්කොම පොලිසියට වැරදි කියනවට කැමති නැහැ scene එකක් තමා තේරුනේ.

    නඩුවක් දාලා කොච්චර කාලයක් යාවිද දන්නේ නැහැනේ මචන්. (වියදම සහ කාලය)

    ඉස්තුති මචන් අදහස් වලට
    වන්දි ගන්න පුලුවන්ද කියල ටිකක් හොයල බලපන් මුලින්ම, බලල නඩු දාපන් හොඳ වන්දියක් ඉල්ලපන් අතාරින්න එපා. නැත්නන් ඔවුන් හැදෙන්නේ නෑ.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Lankawe iddinam machan 100% neethiyatama inna eka practical nae bn. power ekak hadaganin salli walin hari, job eken hari. Ehemath nettham strong connection tikak thiyaganin machan. Oka thamai bn practical wagema lesi Lankawata.

    Oya siddiyeth contact 1k 2k patthu karanam dura duwanna one na.
    oka nam aththa kathawa machan, ape rate jeeath wenna oni widiya meka thama, katath karadarayak nokara jeewath wunath wadak naha me wage set wunama

    කේස් එකෙන් මුකුත් නොකර හිටියොත් උබට කෙලවෙන නන් නඩු දාපන් මානව හිමිකම්,පොලිස් කොමිශන් වගේ ඒවට... නිකන් කේස් එකක් නන් තේරුමක් නෑ.ගොඩක් වෙලාවට ගෑනු රේප් කරන්න ආව,ඇල්ලුවා කියලා පොලීසියේ පැමිනිලි දානවා..ඔප්පු කරන්නත් බෑ.ගෙනල්ලා රස්තියාදු කරවලා යවනවා.
    හැබැයි arrest කරන්ඩ පුළුවන් ද මචන් ඔහොම බොරුවට ?
    ------ Post added on Aug 26, 2021 at 10:03 PM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    nadu thamai machan matath peena ekama widiha..
    ubata puluwan oona kenekta wiruddawa nadu danna.
    sadharanayak labenna yana kaalaya thamai aula.
    namuth ubata mokak hari paduwak wenawa nan, wandi illanna puluwan athi.
    lawyer kenek ekka katha karala balapan.
     
    • Like
    Reactions: ltty head

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,202
    113
    Gotham City
    මචන් පොලිසියෙන් බොරු කෙස් වලට සහයෝගය දෙනවනම් මොකක්ද කරන්ඩ පුළුවන් ? අතින් ඇද්දා කියලා බොරු සාක්ෂි එකක් complain කරලා මගේ යාළුවෙක්ව අත්අඩංගුවට ගන්න ගියා, පස්සේ නොකල වැරැද්දකට සමව ගත්තා. මහා බලු නීති තියෙන්නේ.

    lawyer ට කතාකරම උ කියනවා arrest කරටා පස්සේ bail අරං දෙන්නන් කියලා, ගොඩක් දුරට බොරු සාක්ෂි තියේ නම් පොලිසිය තව හොයන්නේ නැහැ ලු, උන් ලේසියට ඔහොම කරනවලු.

    OIC පොඩ්ඩක් favouring කරනවා බොරුව කරන උන්ට, (ඇයි කියලා දන්නේ නැහැ, bribe may be) area DIG office ගියොත් අයෙ උන් කරන්නෙත් ගමේ පොලිසියට කියන එකේ නේද. තේරුමක් තියේද ?

    ගමේ පොලිසියෙන් වැඩක් වෙන්නේ නැත්නම් කොහෙටද යන්නේ? නැත්නම් අපි උසාවි නඩුවක් ගොනු කරන්ඩ වෙනවද මේ අදාලව මෙවග නඩු කොච්චර කල් යනවද කොරෝනා අස්සේ ?

    උඹලට අත්දැකීම් තියෙනව නම් පොඩ්ඩක් share කරපන්
    හරියට සිද්ධිය කියපන් පැමිණිලි සහ විත්ති පාර්ශවයෙ තොරතුරු එක්කම.

    මොකද මට වෙච්ච සිද්ධියක් කියන්නම් .
    අපෙ යාළුවෙක් දවසක් පොලිසියට ගෙනිහින් තිබ්බා
    අපි ගියා පොරට ඇප ගන්න .
    ක්‍රයිම් ඕ අයි සී අපි දන්න බුවෙක් .
    පොරට කියලා එලියට ගන්න බැලුවා
    එත් පැමිණිල්ල දාලා තියෙන්නෙ එච් කිව් අයි මහත්තයා ගාව ඒක නිසා මුකුත් කරන්න බැහැ කිව්වා.

    එච් කිවු අයි එනකන් ඉන්න ඔනි කිව්වා
    ඉතිං අපි ඊට වැඩි ලොක්කෙක්ට කතා කරා
    ඩී අයි ජී මහත්තයාට.
    එයා පොලිසියට කතා කරලා තිබ්බා.

    පස්සෙ අපි එයාගෙන් තමා සිද්ධිය දැනගත්තෙ.

    මගෙ යාළුවා ඩෙංගු බලන්න ආපු උන්ට ගහලා.
    ඒ ආපු කෙල්ලෙක් වීඩියෝත් කරලා .
    ඩෙංගු සීන් එක ජනාධිපතිගෙන් එන ඕඩර් එකක් මුකුත් කරන්න අමාරුයි උසාවි දාන වැඩක් කරලා තියෙන්නෙ
    සමථයකට පත් කරගන්න කිව්වා .

    ඉතිං පොලිසිය යාඅළුවගෙ තත්වෙ සලකල ඩී අයි ජී මහත්තයටත් රෙස්පෙක්ට් කරලා
    අපෙ පැත්තෙන් මැදිහත් උනා අර ඩෙංගු බලන්න ආපු උන් එක්ක සමථයකට කරගන්න .
    උනුත් කැමති උනා .

    ඉතිං ඒ වගෙ ලොකු කේස් එකක් මෙහෙම කරගත්තා .
    අපි හිතුවෙ යාළුවා නිවැරදි බුවෙක් කියලා .
    මොකද ඌ එහෙම කේස් දාගන්න එකෙකුත් නෙමෙ .

    ඉතිං පෲෆ් එක්කනෙ දීලා තියෙන්නෙ මුකුත් කරන්න අමාරු උනා.

    සාක්ෂි බොරු කියලා කියනවානම් ඒකත් ඔප්පු කරන්න උඹ ගාව තියෙන්න ඔනි මොනවහරි ?
    මෙතන උඹෙ කේස් එකෙ සාක්ෂිය ඇසින් දුටු සාක්ෂියක්ද ?
    නැත්තම් පැමිණිල්ල ලියලා තියෙන්නෙ කොහොමද ?

    විස්තර නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි .
     
    • Like
    Reactions: Ozone4 and tha123

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ කියලා තියෙන කරුණු වල හැටියට නම් මචන් උබලා පොලිසියෙදි සමාදාන උන එක හොදයි..මොකද ඔය වගේ කේස් එකක් උසාවි දාගෙන ඇදගෙන ගියා කියලා උබේ යාලුවට තමයි පාඩුව වෙන්නේ..

    හැබැයි උබලට ඕකට විරුද්දව යන්න උවමනාව තිබ්බා නම් උබලට කරන්න තිබ්බේ සමාව ගන්නේ නැතුව ඉන්න..එතකොට පොලිසිය පොලිස් පොතේ පැමිණිල්ල ලියලා තිබ්බා නම් ( පලවෙනියටම පොලිසි ගිය ගමන්ම බලපන් පොලිසිය පැමිණිල්ල ලියාගෙන තියෙනවද කියලා.පොලිසිය ගොඩක් වෙලාවට පැමිණිල්ලක් ලියා ගන්නේ නැතුව පොලිසියට එන්න කියලා.එහෙම එන්න කියන්න උන්ට කිසිම අයිතියක් නෑ.)උබේ යාලුවා එහෙම වරදක් කලේ මම කලේ නෑ මට නොකරපු වරදකට සමාව ගන්න බෑ කියලා කියන්න තිබ්බේ..
    එහෙම කිව්වාම පොලිසිය උබව ඇරෙස්ට් කරයි.කොහොම ඇරෙස්ට් කළත් උබව පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත් කෙනෙක්ට ඉදිරිපත් කරන්න ඕනේ.එහෙම ඉදිරිපත් කලාම 99% ක්ම ඇප හම්බෙනවා.මොකද ඕක බරපතල වරදක් නෙවෙයිනේ.
    එහෙම ඇප දුන්නම නඩුව දිගටම යයි..ඔය වගේ දෙයක් CCTV වගේ සාක්ෂි නැතුව ඔප්පු කරන්න හරිම අමාරුයි.ඒ නිසා ඔය නඩුවෙන් උබේ යාලුවා අනිවාර්යෙන්ම නිදහස් වෙනවා. ඊට පස්සේ උබට පුලුවන් උබට විරුද්දව බොරු සාක්ෂි දුන්න අයට විරුද්ධව ද්වේශ සහගත නඩු පැවරීම යටතේ නඩුවක් දාන්න පුලුවන්..ඒකෙන් උබට වන්දි ගන්න පුලුවන්.

    ආ තව එකක් අමතක උනා උබලා වරද පිළි අරන් සමාව ගත්තත් උබලට පොලිසිය මෙහෙම තර්ජනය කළා කියලා ඒ පොලිසිය භාරව ඉන්න සහකාර පොලිස් අධිකාරිට (ASP) ට පැමිණිලි කරන්න. එයා ඒකට විරුද්ධව ඇක්ෂන් එකක් ගත්තේ නැත්නම් පොලිස්පති සහන මැදිරිය කියලා එකක් තියෙනවා ඒකට පැමිණිලි කරන්න.

    අනිත් එක මචන් පොලිසියට උබලා පැමිණිල්ලක් දාන්න ගියත් වෙන එකෙක් දාපු පැමිණිල්ලකට උබලට එන්න කිව්වත් අනිවාර්යෙන්ම ලෝයර් කෙනෙක් එක්ක පලයන් මචන්.උබලා නොහිතුවට පොලිස්කාරයන්ට දීලා තියෙන බලතල එක්ක අහින්සක මිනිහෙක්ව අමාරුවේ දාන්න සෑහෙන්න ඉඩකඩ තියෙනවා..පොලිසිය එහෙම කරපු අවස්ථා මම සෑහෙන්න දැකලත් තියෙනවා.
     
    මගේ යාලුවග් ගෙවල් ගාව ඉන්න පවුලකින් තමා මේ වැඩේ කරලා තියෙන්නේ. උන් එහෙම උගත් උන් නෙමේ ලොකු ජොබ් කරන, පාරේ පෙමෙන්ට් එකේ පොඩියට පලතුරු විකුණන කට්ටියක්, ඒ lady ගේ මහත්තයා රෑට බිලා කෑගහන් වැටිලා ඉන්න dial එකක්. මග යාළුවා office යන එකෙක්. ඔය කඩේ දවසෙන් දවස අනිත් මිනුස්සුන්ට කරදයක් වෙන විදියට තමාලු දාන්නේ, මගේ යාළුවා bike එකේ යන්ඩ එහෙම අමාරුයි ඉතින් උ ඕක පොඩ්ඩක් අයින් කරලා දාගන්ඩ කිව්වට උන්ට තරහා ගිහිල්ලා. උන්ගේ පුතෙක් ඉන්නවා drugs වලට involve වෙච්ච උ මග යාලුවට ගහන්ඩ ඇවිල්ල මරනවා කියලා එන සද්දේ දාලා, ඉතින් මු පොලිසි යන්නේ නැතුව 119 call කරලා complain කරලා එවෙලම, qurantine හින්දා යන්ඩත් බැරි නිසා සහ සිද්දිය record කරලා phone එකේ. 119 එකෙන් අවේ පහුවද හවස එතකොට වෙන්ඩ තියෙන ඔක්කොම වුනාට පස්සේ. උන් ආවට මොකුත් compaint එකක් අපි යාළුවා ගාව නැහැ phone call log එක විතරය් තියෙන්නේ සහ පොලිසියට දැනුවත් කරනම් කියලා ගිහින්.

    ඉතින් මු ප්‍රශ්නෙ shape වුණා කියාලා සද්දෙ නැතුව ඉඳලා, අයෙ දවස් දෙකෙන් අර lady අයේ boru case එකක් දාලා අතින් ඇදල rape කරන්ඩ try කරා කියලා පොලිසියෙන් එන්ඩ කියලා මුට. ඔක තමා වේච්ච සිද්දිය. මු පොලිසියට කියලා මු 119 call කරා සිද්දිය වෙච්ච වෙලාවේ එත් උන් එකට ලියකිවිල ඉල්ලලා, phone logs ගනන් ගත්තේ නැහැලු, මු video karapu ඒවා බැලුවේ නැහැ සහ උට කියලා එකට වෙන case එකක් දාන්ඩ කියලා ඉතින් මු උව එදා arrest කරනවානම් aye case දාලා තේරුමක් තියෙනවද already 119 complain එකත් උන් ගණන් ගත්තේ නැත්තන්.. ඕක තමා මුලු සිද්දියම

    machan HQI kiyanne OIC ma da ? ape yaluwage case ekath crima OIC wa shape karala karanda baluwu, habai anthimata station OIC thama involve wela thiyenne.
     
    Last edited:

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    උබ කියලා තියෙන කරුණු වල හැටියට නම් මචන් උබලා පොලිසියෙදි සමාදාන උන එක හොදයි..මොකද ඔය වගේ කේස් එකක් උසාවි දාගෙන ඇදගෙන ගියා කියලා උබේ යාලුවට තමයි පාඩුව වෙන්නේ..

    හැබැයි උබලට ඕකට විරුද්දව යන්න උවමනාව තිබ්බා නම් උබලට කරන්න තිබ්බේ සමාව ගන්නේ නැතුව ඉන්න..එතකොට පොලිසිය පොලිස් පොතේ පැමිණිල්ල ලියලා තිබ්බා නම් ( පලවෙනියටම පොලිසි ගිය ගමන්ම බලපන් පොලිසිය පැමිණිල්ල ලියාගෙන තියෙනවද කියලා.පොලිසිය ගොඩක් වෙලාවට පැමිණිල්ලක් ලියා ගන්නේ නැතුව පොලිසියට එන්න කියලා.එහෙම එන්න කියන්න උන්ට කිසිම අයිතියක් නෑ.)උබේ යාලුවා එහෙම වරදක් කලේ මම කලේ නෑ මට නොකරපු වරදකට සමාව ගන්න බෑ කියලා කියන්න තිබ්බේ..
    එහෙම කිව්වාම පොලිසිය උබව ඇරෙස්ට් කරයි.කොහොම ඇරෙස්ට් කළත් උබව පැය 24ක් ඇතුලත මහේස්ත්‍රාත් කෙනෙක්ට ඉදිරිපත් කරන්න ඕනේ.එහෙම ඉදිරිපත් කලාම 99% ක්ම ඇප හම්බෙනවා.මොකද ඕක බරපතල වරදක් නෙවෙයිනේ.
    එහෙම ඇප දුන්නම නඩුව දිගටම යයි..ඔය වගේ දෙයක් CCTV වගේ සාක්ෂි නැතුව ඔප්පු කරන්න හරිම අමාරුයි.ඒ නිසා ඔය නඩුවෙන් උබේ යාලුවා අනිවාර්යෙන්ම නිදහස් වෙනවා. ඊට පස්සේ උබට පුලුවන් උබට විරුද්දව බොරු සාක්ෂි දුන්න අයට විරුද්ධව ද්වේශ සහගත නඩු පැවරීම යටතේ නඩුවක් දාන්න පුලුවන්..ඒකෙන් උබට වන්දි ගන්න පුලුවන්.

    ආ තව එකක් අමතක උනා උබලා වරද පිළි අරන් සමාව ගත්තත් උබලට පොලිසිය මෙහෙම තර්ජනය කළා කියලා ඒ පොලිසිය භාරව ඉන්න සහකාර පොලිස් අධිකාරිට (ASP) ට පැමිණිලි කරන්න. එයා ඒකට විරුද්ධව ඇක්ෂන් එකක් ගත්තේ නැත්නම් පොලිස්පති සහන මැදිරිය කියලා එකක් තියෙනවා ඒකට පැමිණිලි කරන්න.

    අනිත් එක මචන් පොලිසියට උබලා පැමිණිල්ලක් දාන්න ගියත් වෙන එකෙක් දාපු පැමිණිල්ලකට උබලට එන්න කිව්වත් අනිවාර්යෙන්ම ලෝයර් කෙනෙක් එක්ක පලයන් මචන්.උබලා නොහිතුවට පොලිස්කාරයන්ට දීලා තියෙන බලතල එක්ක අහින්සක මිනිහෙක්ව අමාරුවේ දාන්න සෑහෙන්න ඉඩකඩ තියෙනවා..පොලිසිය එහෙම කරපු අවස්ථා මම සෑහෙන්න දැකලත් තියෙනවා.
    පොලිසියේ ඒ ගැනී මග යාලුවට කියලා මම hospital ගිහිල්ලා නැවතිලා medical රෙපොර්ට් එකක් දෙනවා මාව rape වුනා කියලා, එතකොට උඹට මාස 6ට විතර ඇතුලේ ඉන්ඩ වෙනවා කියලා බය කරලා, උන් කොහොම හරි සිද්දිය investigate කරන්ඩ එන constable ලට මොනහරි දීලා shape කරගෙන උන් බොරු report එකක් තමා දීලා තියෙන්නේ OIC ta.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    lawyer kenek allala katha karala balana.
    lawyer ගාස්තු එහෙමෙ කොහොමද ? මගේ යාලුවට සෙට් වුනා කෙනෙක් police visit වලට 8000, නඩුවක් දාන්ඩ 15 000 - 20 000 වගේ යනවා කියලා ඉට පස්සේ නඩු වලට එනවට 10 000. යාලුවට එච්චර වියදන් කරන්න ලොකු සල්ලි ගොඩක් නැහැ ඉතින් වෙන විදියක් තමා බලන්ඩ වෙන්නේ. අනික කොරෝන එක අස්සේ ඕවා තව අවරුදු කීයකට යාවිද දන්නේ නැහැ නෙහ්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    lawyer ගාස්තු එහෙමෙ කොහොමද ? මගේ යාලුවට සෙට් වුනා කෙනෙක් police visit වලට 8000, නඩුවක් දාන්ඩ 15 000 - 20 000 වගේ යනවා කියලා ඉට පස්සේ නඩු වලට එනවට 10 000. යාලුවට එච්චර වියදන් කරන්න ලොකු සල්ලි ගොඩක් නැහැ ඉතින් වෙන විදියක් තමා බලන්ඩ වෙන්නේ. අනික කොරෝන එක අස්සේ ඕවා තව අවරුදු කීයකට යාවිද දන්නේ නැහැ නෙහ්
    ane mama danne naha bro
    habayi lawyer kenekgen upades ganna
    eka thamayi hodama. e aya dannawa
    karanna one de.
    (nadu danna nemeyi mekata karanna one de ahaganna
    yaluwek/nadayek wath nadda lawyer kenek)

    hamaoma loku ganan ganne naha.
    meketh kipa dekek innawa
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පොලිසියේ ඒ ගැනී මග යාලුවට කියලා මම hospital ගිහිල්ලා නැවතිලා medical රෙපොර්ට් එකක් දෙනවා මාව rape වුනා කියලා, එතකොට උඹට මාස 6ට විතර ඇතුලේ ඉන්ඩ වෙනවා කියලා බය කරලා, උන් කොහොම හරි සිද්දිය investigate කරන්ඩ එන constable ලට මොනහරි දීලා shape කරගෙන උන් බොරු report එකක් තමා දීලා තියෙන්නේ OIC ta.
    එහෙම මාස හයක් තියා ගන්න බෑ බන්.ඒ ගෑනි උබලව රවට්ටලා.ඒක තමයි මම කිව්වේ යද්දි අනිවාර්යෙන්ම ලෝයර් කෙනෙක් එක්කගෙන යන්න කියලා.අනිත් එක අතින් ඇල්ලුවා කියලා නම් දාලා තියෙන්නේ මෙඩිකල් රිපෝර්ට් එකක් අරන් මොනවා පෙන්නන්නද..? :confused:
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මචන් පොලිසියෙන් බොරු කෙස් වලට සහයෝගය දෙනවනම් මොකක්ද කරන්ඩ පුළුවන් ? අතින් ඇද්දා කියලා බොරු සාක්ෂි එකක් complain කරලා මගේ යාළුවෙක්ව අත්අඩංගුවට ගන්න ගියා, පස්සේ නොකල වැරැද්දකට සමව ගත්තා. මහා බලු නීති තියෙන්නේ.

    lawyer ට කතාකරම උ කියනවා arrest කරටා පස්සේ bail අරං දෙන්නන් කියලා, ගොඩක් දුරට බොරු සාක්ෂි තියේ නම් පොලිසිය තව හොයන්නේ නැහැ ලු, උන් ලේසියට ඔහොම කරනවලු.

    OIC පොඩ්ඩක් favouring කරනවා බොරුව කරන උන්ට, (ඇයි කියලා දන්නේ නැහැ, bribe may be) area DIG office ගියොත් අයෙ උන් කරන්නෙත් ගමේ පොලිසියට කියන එකේ නේද. තේරුමක් තියේද ?

    ගමේ පොලිසියෙන් වැඩක් වෙන්නේ නැත්නම් කොහෙටද යන්නේ? නැත්නම් අපි උසාවි නඩුවක් ගොනු කරන්ඩ වෙනවද මේ අදාලව මෙවග නඩු කොච්චර කල් යනවද කොරෝනා අස්සේ ?

    උඹලට අත්දැකීම් තියෙනව නම් පොඩ්ඩක් share කරපන්
    හංගපු අවි ආයුධ පෙන්නන්න අරන් නොගිය එකට සතුටු වන්න.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පුලුවන් පොලිසියට විරුද්ධව නඩු දාන්න. අඩුම පොලිසියෙන් එක කම්මුල් පාරක් කැවත් නඩුවක් දාලා වන්දි ගන්න පුලුවන්. කට්ටිය කරන්නැ. නමුත් ඔනාතරම් අය නඩු දාලා වන්දි අරන් තියනවා. ලක්ෂ ගනන් හොදේ

    මානව හිමිකම් එකටත් පොලිස් කමිෂන් එකටත් පැමිණිලි කරන්න ඕනා. ඊට පස්සේ "දක්ෂ නිතිය දන්න" ලෝයර් කෙනෙක් හරහා උපරිමාධිකරණයට යන්න. ඔයාට සක්කි තියනවානම් වැඩේ ගොඩ.
    Mehwma karapu unwa dannawada oya?policiyata nadu dala...ethakota policiyata da naduwa danne adala police officertda? Policiya wenama lawyer kenek danawada naththam policekarayamada naduwa kathakaranne?

    මම දන්න කෙනෙක් එහෙම නඩු කියල අවුරුදු 10කට විතර පස්සෙ නඩුව දිනුව
    වන්දි කීයක් හම්බුනාද?පොලීසියට විරුද්දවද නඩුව
    ------ Post added on Aug 27, 2021 at 7:05 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Mehwma karapu unwa dannawada oya?policiyata nadu dala...ethakota policiyata da naduwa danne adala police officertda? Policiya wenama lawyer kenek danawada naththam policekarayamada naduwa kathakaranne?

    වන්දි කීයක් හම්බුනාද?පොලීසියට විරුද්දවද නඩුව
    ------ Post added on Aug 27, 2021 at 7:05 PM

    ඔව් දන්නවා. මොකද මේ⁣ කේස් ගනක් දැන අධ්‍යනය කරලා තියන නිසා.

    සැමවිටම එක වගේ නැ.
    වෙච්ච අකටයුත්තේ ස්වභාවය අනුව සාමුහයකටද නැත්නම් පුද්ගලයාටද අනුව තිරණය වෙනවා. මේකට ලෝයර් කෙනෙක් ගේ සපෝට් එක ගන්න ඕනා. බොහෝවිට ඔපිසර්ට/වරුන්ට තමා නඩුව වැටෙන්නේ. ඒ වෙලවෙට ⁣වන්දිය ගෙවන්න වෙන්නෙත් පෞද්ගලික සල්ලි වලින්.

    නැවතත් කියන්න තියෙන්නේ අකටයුත්තක් වෙලානම් නොසැග වි සිට නිතිය දන්න කෙනෙක් හරහා අදාල ස්ථාන වලට පැමිනිළි කරලා සහය ගන්න. ගොඩක් වෙලාවට මේ වගේ පොලිස් කේස් වලට නිකං කතා කරන ලෝයර් කණ්ඩායම් පවා ඉන්නවා
     
    • Like
    Reactions: ltty head

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හරියට සිද්ධිය කියපන් පැමිණිලි සහ විත්ති පාර්ශවයෙ තොරතුරු එක්කම.

    මොකද මට වෙච්ච සිද්ධියක් කියන්නම් .
    අපෙ යාළුවෙක් දවසක් පොලිසියට ගෙනිහින් තිබ්බා
    අපි ගියා පොරට ඇප ගන්න .
    ක්‍රයිම් ඕ අයි සී අපි දන්න බුවෙක් .
    පොරට කියලා එලියට ගන්න බැලුවා
    එත් පැමිණිල්ල දාලා තියෙන්නෙ එච් කිව් අයි මහත්තයා ගාව ඒක නිසා මුකුත් කරන්න බැහැ කිව්වා.

    එච් කිවු අයි එනකන් ඉන්න ඔනි කිව්වා
    ඉතිං අපි ඊට වැඩි ලොක්කෙක්ට කතා කරා
    ඩී අයි ජී මහත්තයාට.
    එයා පොලිසියට කතා කරලා තිබ්බා.

    පස්සෙ අපි එයාගෙන් තමා සිද්ධිය දැනගත්තෙ.

    මගෙ යාළුවා ඩෙංගු බලන්න ආපු උන්ට ගහලා.
    ඒ ආපු කෙල්ලෙක් වීඩියෝත් කරලා .
    ඩෙංගු සීන් එක ජනාධිපතිගෙන් එන ඕඩර් එකක් මුකුත් කරන්න අමාරුයි උසාවි දාන වැඩක් කරලා තියෙන්නෙ
    සමථයකට පත් කරගන්න කිව්වා .

    ඉතිං පොලිසිය යාඅළුවගෙ තත්වෙ සලකල ඩී අයි ජී මහත්තයටත් රෙස්පෙක්ට් කරලා
    අපෙ පැත්තෙන් මැදිහත් උනා අර ඩෙංගු බලන්න ආපු උන් එක්ක සමථයකට කරගන්න .
    උනුත් කැමති උනා .

    ඉතිං ඒ වගෙ ලොකු කේස් එකක් මෙහෙම කරගත්තා .
    අපි හිතුවෙ යාළුවා නිවැරදි බුවෙක් කියලා .
    මොකද ඌ එහෙම කේස් දාගන්න එකෙකුත් නෙමෙ .

    ඉතිං පෲෆ් එක්කනෙ දීලා තියෙන්නෙ මුකුත් කරන්න අමාරු උනා.

    සාක්ෂි බොරු කියලා කියනවානම් ඒකත් ඔප්පු කරන්න උඹ ගාව තියෙන්න ඔනි මොනවහරි ?
    මෙතන උඹෙ කේස් එකෙ සාක්ෂිය ඇසින් දුටු සාක්ෂියක්ද ?
    නැත්තම් පැමිණිල්ල ලියලා තියෙන්නෙ කොහොමද ?

    විස්තර නැතුව හරි උත්තරයක් දෙන්න අමාරුයි .
    ඔය වගේ දේව
    lawyer ගාස්තු එහෙමෙ කොහොමද ? මගේ යාලුවට සෙට් වුනා කෙනෙක් police visit වලට 8000, නඩුවක් දාන්ඩ 15 000 - 20 000 වගේ යනවා කියලා ඉට පස්සේ නඩු වලට එනවට 10 000. යාලුවට එච්චර වියදන් කරන්න ලොකු සල්ලි ගොඩක් නැහැ ඉතින් වෙන විදියක් තමා බලන්ඩ වෙන්නේ. අනික කොරෝන එක අස්සේ ඕවා තව අවරුදු කීයකට යාවිද දන්නේ නැහැ නෙහ්
    බලප්න් ඉතින් ප්‍රශ්නෙකට විසදුමක් ගන්න යන තැනකින් තවත් අමාරුවෙ වැටෙන එකනේ ලකේ පංකාවෙ වෙන්නෙ.මහ හු%% නීති