පොලිසියෙන් බොරු කෙස්

ltty head

Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන් පොලිසියෙන් බොරු කෙස් වලට සහයෝගය දෙනවනම් මොකක්ද කරන්ඩ පුළුවන් ? අතින් ඇද්දා කියලා බොරු සාක්ෂි එකක් complain කරලා මගේ යාළුවෙක්ව අත්අඩංගුවට ගන්න ගියා, පස්සේ නොකල වැරැද්දකට සමව ගත්තා. මහා බලු නීති තියෙන්නේ.

    lawyer ට කතාකරම උ කියනවා arrest කරටා පස්සේ bail අරං දෙන්නන් කියලා, ගොඩක් දුරට බොරු සාක්ෂි තියේ නම් පොලිසිය තව හොයන්නේ නැහැ ලු, උන් ලේසියට ඔහොම කරනවලු.

    OIC පොඩ්ඩක් favouring කරනවා බොරුව කරන උන්ට, (ඇයි කියලා දන්නේ නැහැ, bribe may be) area DIG office ගියොත් අයෙ උන් කරන්නෙත් ගමේ පොලිසියට කියන එකේ නේද. තේරුමක් තියේද ?

    ගමේ පොලිසියෙන් වැඩක් වෙන්නේ නැත්නම් කොහෙටද යන්නේ? නැත්නම් අපි උසාවි නඩුවක් ගොනු කරන්ඩ වෙනවද මේ අදාලව මෙවග නඩු කොච්චර කල් යනවද කොරෝනා අස්සේ ?

    උඹලට අත්දැකීම් තියෙනව නම් පොඩ්ඩක් share කරපන්
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama

    පුලුවන් පොලිසියට විරුද්ධව නඩු දාන්න. අඩුම පොලිසියෙන් එක කම්මුල් පාරක් කැවත් නඩුවක් දාලා වන්දි ගන්න පුලුවන්. කට්ටිය කරන්නැ. නමුත් ඔනාතරම් අය නඩු දාලා වන්දි අරන් තියනවා. ලක්ෂ ගනන් හොදේ

    මානව හිමිකම් එකටත් පොලිස් කමිෂන් එකටත් පැමිණිලි කරන්න ඕනා. ඊට පස්සේ "දක්ෂ නිතිය දන්න" ලෝයර් කෙනෙක් හරහා උපරිමාධිකරණයට යන්න. ඔයාට සක්කි තියනවානම් වැඩේ ගොඩ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    කේස් එකෙන් මුකුත් නොකර හිටියොත් උබට කෙලවෙන නන් නඩු දාපන් මානව හිමිකම්,පොලිස් කොමිශන් වගේ ඒවට... නිකන් කේස් එකක් නන් තේරුමක් නෑ.ගොඩක් වෙලාවට ගෑනු රේප් කරන්න ආව,ඇල්ලුවා කියලා පොලීසියේ පැමිනිලි දානවා..ඔප්පු කරන්නත් බෑ.ගෙනල්ලා රස්තියාදු කරවලා යවනවා.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මචන් පොලිසියෙන් බොරු කෙස් වලට සහයෝගය දෙනවනම් මොකක්ද කරන්ඩ පුළුවන් ? අතින් ඇද්දා කියලා බොරු සාක්ෂි එකක් complain කරලා මගේ යාළුවෙක්ව අත්අඩංගුවට ගන්න ගියා, පස්සේ නොකල වැරැද්දකට සමව ගත්තා. මහා බලු නීති තියෙන්නේ.

    lawyer ට කතාකරම උ කියනවා arrest කරටා පස්සේ bail අරං දෙන්නන් කියලා, ගොඩක් දුරට බොරු සාක්ෂි තියේ නම් පොලිසිය තව හොයන්නේ නැහැ ලු, උන් ලේසියට ඔහොම කරනවලු.

    OIC පොඩ්ඩක් favouring කරනවා බොරුව කරන උන්ට, (ඇයි කියලා දන්නේ නැහැ, bribe may be) area DIG office ගියොත් අයෙ උන් කරන්නෙත් ගමේ පොලිසියට කියන එකේ නේද. තේරුමක් තියේද ?

    ගමේ පොලිසියෙන් වැඩක් වෙන්නේ නැත්නම් කොහෙටද යන්නේ? නැත්නම් අපි උසාවි නඩුවක් ගොනු කරන්ඩ වෙනවද මේ අදාලව මෙවග නඩු කොච්චර කල් යනවද කොරෝනා අස්සේ ?

    උඹලට අත්දැකීම් තියෙනව නම් පොඩ්ඩක් share කරපන්
    human rights
    Police HQ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,043
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එත් බැරි නම් IELTS කරපන්
    වැඩක් නෑ පුටේ නීතියෙන් වැරදිකරු වුනොත් සිටිසන් එක ගද්දී හිරවෙනවා.😑 පොලිසියට නොයන තරමට ප්‍රශ්ණ අඩුයි. පොලිස් රිපෝට් එකේදී ඔක්කොම එලිවෙනවා.😊
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    Lankawe iddinam machan 100% neethiyatama inna eka practical nae bn. power ekak hadaganin salli walin hari, job eken hari. Ehemath nettham strong connection tikak thiyaganin machan. Oka thamai bn practical wagema lesi Lankawata.

    Oya siddiyeth contact 1k 2k patthu karanam dura duwanna one na.
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    ube yaluwa cell eke hitiyada uta gahalada ??????? ehenan nan medical reports documents aran nadu dapan policiyen gahuwa maranana tarjana kara emotional distress , physical abuse intent to cause lethal injury kiyal loku ganan illala nadu dapan
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,169
    46,942
    113
    රටේ නීතියේ තියෙන බලය තාම ලංකාවේ උන් හරියට දන්නෙ නෑ..ඒ නීතියට ජනපතිත් යටයි..නාගානන්ද වගේ කෙනෙක්ගෙන් අහලා බලන්න ඔය ගැන.ටක්කෙටම කියයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,829
    1
    58,093
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ube yaluwa cell eke hitiyada uta gahalada ??????? ehenan nan medical reports documents aran nadu dapan policiyen gahuwa maranana tarjana kara emotional distress , physical abuse intent to cause lethal injury kiyal loku ganan illala nadu dapan
    මම දන්න කෙනෙක් එහෙම නඩු කියල අවුරුදු 10කට විතර පස්සෙ නඩුව දිනුව
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Area ASP ta complain karapan
    wadak une nathnan DIG ta ( kelinma DIG ta kiwath kamak ne, ASP noya )
    eth bari nan IGP ta

    eth bari nan Supreme courts nadu dapan, samanawa salakuwe ne kiyala, ube rights kela una kiyala
    මේ scene එකේ වුනේ කොලොබ 15 පැත්තේ. asp ට කිව්වා මචන් එත් බලන්නම් කියලා ලොකු දෙයක් වුනේ නැහැ. පස්සේ කොටුව පොලිසියටත් ගිහින් complain එකක් දැම්මා එත් උන් ඔක්කොම පොලිසියට වැරදි කියනවට කැමති නැහැ scene එකක් තමා තේරුනේ.

    නඩුවක් දාලා කොච්චර කාලයක් යාවිද දන්නේ නැහැනේ මචන්. (වියදම සහ කාලය)

    ඉස්තුති මචන් අදහස් වලට
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ scene එකේ වුනේ කොලොබ 15 පැත්තේ. asp ට කිව්වා මචන් එත් බලන්නම් කියලා ලොකු දෙයක් වුනේ නැහැ. පස්සේ කොටුව පොලිසියටත් ගිහින් complain එකක් දැම්මා එත් උන් ඔක්කොම පොලිසියට වැරදි කියනවට කැමති නැහැ scene එකක් තමා තේරුනේ.

    නඩුවක් දාලා කොච්චර කාලයක් යාවිද දන්නේ නැහැනේ මචන්. (වියදම සහ කාලය)

    ඉස්තුති මචන් අදහස් වලට

    පොලිස්පති / ඩී අයි ජීටත් එක පාරක් කම්ප්ලෙන් කරල බලන්න