පොලොව දෙදරුවා

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,706
    6,023
    113
    @ගෙදර
    ගාල්ලේ අය කවුද මේ වෙලාවේ online ඉන්න?
    5.44 ට විතර පොලොව දෙදරලා ගියා මහ සද්දයක් එක්ක
    මේක වෙනත් පැති වල අයටත් දැනුනද??

    :confused::confused:
     
    Last edited:
    • Like
    Reactions: Ithika mithika

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,896
    2,173
    113
    Galle
    yep...thapparekata wada tiune na kshanikawa une....bombayak kiyala hituwe...loku saddekut ekka awe machan...:(:(:(
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,227
    4,117
    113
    හෝමාගම. -මේ පැත්තට නම් එහෙම සීන් එකක් දැනුනේ නෑ බන්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,827
    32,557
    113
    Mw 4.7 earthquake in Nicobar Islands, India Region at a depth of 80 km [2016-09-26 19:04:24 UTC]
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    බයවෙන්න එපා බන්...
    මේකේ ගම ගාල්ලේ හරියෑ... කියන උන් කියන දේවල් වලට පොලව නොපැලී තියෙයිද?:sorry:
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,706
    6,023
    113
    @ගෙදර

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,975
    113
    බයවෙන්න එපා බන්...
    මේකේ ගම ගාල්ලේ හරියෑ... කියන උන් කියන දේවල් වලට පොලව නොපැලී තියෙයිද?:sorry:
    :shocked:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Karapu Pin Paw mathak viya, Marana Baya danuneya, Adhan, putu ,mesa, Building dedara giye , visala donkara sound ekak samagini, Galle vala siyalu denata danuneya.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඕක ජෝක් එකක්.හරි එක දුන්නම දුවන්න පාරවල් හොයාගන්න වෙයි:angry:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,080
    3,805
    113
    මුහුද පැත්තේ..
    ගාල්ලත් අද උදේ ඩිංගක් හෙල්ලේ.

    අද අලුයම පහයි හතලිස්පහට පමන ගාල්ල අවට හෙල්ලුම් කෑ බව වැසියෝ කියති.ගාල්ල,උණවටුන,තල්පේ වැනි ප්‍රදේශවල ගොඩනැගිලි හෙල්ලී ගිය බවත් සුළු භූ කම්පන තත්වයක් මෙයට හේතුවන්නට ඇති බවත් බොහෝ දෙනෙක් කියති.

    මෙම භූ කම්පනයෙන් කිසිවෙකුට අනතුරක් සිදු වී නැතැයි වාර්තා වෙයි


    http://www.lankadeepa.lk/index.php/top_story/461540
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    701
    325
    63
    galle
    ආ... අපේ අම්ම කිව්වා ඇද එක පාට හෙල්ලුනා කියලා.
    මන් නම් දොයි ඉතින්... :confused::confused::confused:
     

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ගාල්ලේ අය කවුද මේ වෙලාවේ online ඉන්න?
    5.44 ට විතර පොලොව දෙදරලා ගියා මහ සද්දයක් එක්ක
    මේක වෙනත් පැති වල අයටත් දැනුනද??

    :confused::confused:

    මම නින්දෙන් පැඩ්ඩා බන් :)
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    5,013
    3,524
    113
    Budapast
    ගාල්ලේ අය කවුද මේ වෙලාවේ online ඉන්න?
    5.44 ට විතර පොලොව දෙදරලා ගියා මහ සද්දයක් එක්ක
    මේක වෙනත් පැති වල අයටත් දැනුනද??

    :confused::confused:


    PADAYAK giya ban