පොහොට්ටුවට එන යූඇන්පි ප‍්‍රබලයා කවුද...?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පොහොට්ටුවට එන යූඇන්පි ප‍්‍රබලයා කවුද...?

    හෙට හෝ අනිද්දා පොහොට්ටුවට එනවා යැයි කියන ප‍්‍රබලයා කවුද...? :confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කැප්ටන් කුල්.............

    එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීම සඳහා හෙට (18) හෝ අනිද්දා (19) එක්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහයට එක්වීමට නියමිත එම මන්ත්‍රීවරයා පක්ෂ නායකත්වය සමඟ පසුගිය කාලය පුරාම මත ගැටුමක සිටි අයෙකු බවද පැවසේ.

    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ නිරත ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු එජාපයේ කිහිපදෙනෙකු සමඟ කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම එජාප මන්ත්‍රීවරයා රාජපක්ෂ මහතාට සහය දීමට එක්වනු ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ තවත් කිහිපදෙනෙකු ද එක් වනු ඇති බවත් පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.:oo:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මෙයා නේද ඔය කියන්නෙ...?

    TKwkC2U.png
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    යුඇන්පී එකෙන් ආවා කියන්නේ පොහොට්ටුවත් ඉවරයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මගේනම් මතය මොන හේතුවක් නිසාවත් යූඑන්පී එකේ හාල්පාරුවන්ව වද්ද නොගත යුතුය කියලයි.... විපක්ෂයේ ඉන්න වැඩකට නැති සෙට් එකත් හලලයි රට වෙනුවෙන් ගමනක් යනවනම් යන්න තියෙන්නේ.....
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මගේනම් මතය මොන හේතුවක් නිසාවත් යූඑන්පී එකේ හාල්පාරුවන්ව වද්ද නොගත යුතුය කියලයි.... විපක්ෂයේ ඉන්න වැඩකට නැති සෙට් එකත් හලලයි රට වෙනුවෙන් ගමනක් යනවනම් යන්න තියෙන්නේ.....

    UNP කවුරුත් නොගෙන ඉන්නවානම් හොදයි..
    මැච් එක ගහන්න නම් දෙමල කියලා බැහැ මුත්තයියටත් බෝල් කරන්න දෙන්න වෙනවා ප්‍රෙන් :sorry::sorry::sorry::sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    මගේනම් මතය මොන හේතුවක් නිසාවත් යූඑන්පී එකේ හාල්පාරුවන්ව වද්ද නොගත යුතුය කියලයි.... විපක්ෂයේ ඉන්න වැඩකට නැති සෙට් එකත් හලලයි රට වෙනුවෙන් ගමනක් යනවනම් යන්න තියෙන්නේ.....

    අනිවා...යූඑන්පී එවුන් ගන්න ඕනත් නෑ දැනට ඇතුලෙ ඉන්න අයගෙනුත් සමහරු අයින් කරන්න ඕන අය ඉන්නවා... ජන පදනමක් තියන වෙලාවෙ තනියම ඒක පෙන්නන එක වඩා හොඳයි... මහ මැතිවරණෙන් හලන්න ඕන සෙට් එක හලලා දෙයි.. ගානට
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    අනිවා...යූඑන්පී එවුන් ගන්න ඕනත් නෑ දැනට ඇතුලෙ ඉන්න අයගෙනුත් සමහරු අයින් කරන්න ඕන අය ඉන්නවා... ජන පදනමක් තියන වෙලාවෙ තනියම ඒක පෙන්නන එක වඩා හොඳයි... මහ මැතිවරණෙන් හලන්න ඕන සෙට් එක හලලා දෙයි.. ගානට

    :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    හ්ම්... මේගොල්ලො කියන ප්‍රබලයා මෙයා කියලාතමයි මම අනුමාන කළේ....
    එයා නං නමට යූඇන්පි උනාට කකුල් දෙක මහින්ද ගාව නේද තිබුනෙ සෑහෙන කාලෙක ඉඳන්