පොහොට්ටුවට එන යූඇන්පි ප්රබලයා කවුද...?
හෙට හෝ අනිද්දා පොහොට්ටුවට එනවා යැයි කියන ප්රබලයා කවුද...?
හෙට හෝ අනිද්දා පොහොට්ටුවට එනවා යැයි කියන ප්රබලයා කවුද...?
කැප්ටන් කුල්.............
ප්රබලයෝ කොහෙද බන් UNP එකේ.![]()
වසන්ත සේනානයක

මගේනම් මතය මොන හේතුවක් නිසාවත් යූඑන්පී එකේ හාල්පාරුවන්ව වද්ද නොගත යුතුය කියලයි.... විපක්ෂයේ ඉන්න වැඩකට නැති සෙට් එකත් හලලයි රට වෙනුවෙන් ගමනක් යනවනම් යන්න තියෙන්නේ.....
මැච් එක ගහන්න නම් දෙමල කියලා බැහැ මුත්තයියටත් බෝල් කරන්න දෙන්න වෙනවා ප්රෙන්UNP කවුරුත් නොගෙන ඉන්නවානම් හොදයි..

මගේනම් මතය මොන හේතුවක් නිසාවත් යූඑන්පී එකේ හාල්පාරුවන්ව වද්ද නොගත යුතුය කියලයි.... විපක්ෂයේ ඉන්න වැඩකට නැති සෙට් එකත් හලලයි රට වෙනුවෙන් ගමනක් යනවනම් යන්න තියෙන්නේ.....
අනිවා...යූඑන්පී එවුන් ගන්න ඕනත් නෑ දැනට ඇතුලෙ ඉන්න අයගෙනුත් සමහරු අයින් කරන්න ඕන අය ඉන්නවා... ජන පදනමක් තියන වෙලාවෙ තනියම ඒක පෙන්නන එක වඩා හොඳයි... මහ මැතිවරණෙන් හලන්න ඕන සෙට් එක හලලා දෙයි.. ගානට

විජේදාස ලොක්ක නේද මේ
එයා නං නමට යූඇන්පි උනාට කකුල් දෙක මහින්ද ගාව නේද තිබුනෙ සෑහෙන කාලෙක ඉඳන්
හ්ම්... මේගොල්ලො කියන ප්රබලයා මෙයා කියලාතමයි මම අනුමාන කළේ....