පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    FB_IMG_1623571099320.jpg

    අමා මහ නිවන්සුව ප්‍රාර්තනා කරමු. 😢😢😢😢
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මට තේරෙන්නේ නැත්තේ මුන් අර පැකනිල් මගුලට බනින්නෙයි මේකට වැඩ පෙන්නුවා කියන්නෙයි ඇයි කියලා බන්. :rofl:
    පකනිල් කියන්නේ මේ බුද්ධිමතා කියන බෙහෙතේ brand name එක. පැරසිටමෝල් - පැනඩෝල් වගේ.

    What is Hydroxychloroquine (Plaquenil®)? Hydroxychloroquine is used in the treatment of arthritis to help relieve inflammation, swelling, stiffness, and joint pain and also to help control the symptoms of lupus erythematosus (lupus; SLE).

    ඒක කිව්වෙ ලංකාවේ සජිත් නේ. ඒකයි සීන් එක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මම ලගදී දැක්ක බන් පේපර් එකක් වෙස්ටර්න් ජර්නල් එකේ ට්‍රම්ප් ගේ බෙහෙත (ඒ කියන්නේ ප්ලැනිකල් ) ඇත්තටම සාර්තකයි කියල. කියවන්න වෙලාවක් තිබ්බේ නැති නිසා මොනවත් කියන්න බෑ සහ මූලශ්‍රය (වෙස්ටර්න් ජර්නල්) විස්වාස නෑ. :unsure::unsure::unsure:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    ඒක කිව්වෙ ලංකාවේ සජිත් නේ. ඒකයි සීන් එක :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    මම ලගදී දැක්ක බන් පේපර් එකක් වෙස්ටර්න් ජර්නල් එකේ ට්‍රම්ප් ගේ බෙහෙත (ඒ කියන්නේ ප්ලැනිකල් ) ඇත්තටම සාර්තකයි කියල. කියවන්න වෙලාවක් තිබ්බේ නැති නිසා මොනවත් කියන්න බෑ සහ මූලශ්‍රය (වෙස්ටර්න් ජර්නල්) විස්වාස නෑ. :unsure::unsure::unsure:
    සජියා ඒක කියපු එක කොහෙන් හරි අහගෙන කියපු එකක්. ඌ ඒක කියන්න ඕනෙත් නෑ .
    අවුල තියෙන්නේ තාම සමහර උන් පකනිල් ගහල මැරිලා මෙලහකට කියනගමන්, ඒ බෙහෙතම අනිත් පැත්තෙන් නිර්දේශ කරපු එකාව බුද්ධිමතා වැඩ පෙන්වයි කියන එක. එක්කෝ මුන් දන්නේ නෑ බෙහෙත් දෙකම එකක් කියලා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සජියා ඒක කියපු එක කොහෙන් හරි අහගෙන කියපු එකක්. ඌ ඒක කියන්න ඕනෙත් නෑ .
    අවුල තියෙන්නේ තාම සමහර උන් පකනිල් ගහල මැරිලා මෙලහකට කියනගමන්, ඒ බෙහෙතම අනිත් පැත්තෙන් නිර්දේශ කරපු එකාව බුද්ධිමතා වැඩ පෙන්වයි කියන එක. එක්කෝ මුන් දන්නේ නෑ බෙහෙත් දෙකම එකක් කියලා.

    ඔව්, ඒත් ඔය පොහොට්ටු ගොබ්බයෝ හිතන් ඉන්න්නේ පැකනිල් කියන්නේ සජිත් හදපු එකක්, ඒකට විරුද්ධ වෙන්න ඕනේ. අපේ සාර් කියන ඉන්කා බෙහෙත තමයි බෙහෙත කියලා.

    උන් දන් නෑ බන් ඔය දෙකම එකයි කියලා. බහුතර බය්යෝ යමක් කියවලා තේරුම් ගන්න පුලුවන් උන් නෙවෙයි නේ.
     
    • Like
    Reactions: dilann

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඇරෝ සානයා කොවිඩ් කාලෙ අම්බානෙකම ඇර ගත්තා වැක්සින් ගැනයි බෙහෙත් ගැනයි කියන්න ගිහින්.. දැන් නන්දසේන අරිනවා ඇරිල්ල ඇරෝ සාන් ට දුවන්න.. පව් බං ඌ... ඌට තියෙන්නෙ දැන් වෙන රස්සාවක් හොයා ගන්න.. පච වෙනවා කියලා මෙහෙම පච වීමක් දැකලාම නෑ
     
    wizy

    Junior member
  • Apr 16, 2020
    78
    68
    18
    මේකෙ තියෙන හිනා යන කාරණය තමයි නාථ දෙයියගෙ අන්තවාදී සෙට් එක පොහොට්ටුව infiltrate කිරීම:lol: ජයසුමනය ගානට වැඩේ දෙනව
    මොකක්ද නාථ දෙවියන්ගේ අන්තවාදී සෙට් එක කියන්නේ ?

    නලින්ද සිල්වා වටේ ඉන්න සෙට් එකද ?
    කවුද එකට අයිති අපි අහල තියෙන අය ?
    මොකක්ද ඒ සෙට් එකේ තියෙන විශේෂත්වය ?
    ඒ ගැන විස්තර කලින් ෂෙයාර් වෙලා තියෙනවද ?
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......

    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

    අදින් ශතවර්ෂ 5 කට පමණ පෙර වත්මන් දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ. පසුව මේ යුෂ විශ්ලේෂණයෙන් බටහිර විද්‍යාඥයෝ “කුවිනීන්” ඖෂධය නිපැදවූහ. පසුගිය වසර 100 පමණ කාලයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත ජනතාව මැලේරියාවෙන් ගැලවීමට කුවිනීන් ඖෂධ යොදා ගත්හ.
    ඉන්කා රාජධානියට BUMP
     
    • Haha
    Reactions: RandomGuy

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ක්ලොරෝකුවින් කොරෝනාවට නියමයි ඒක දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
    සුදර්ශණි පැණිය ප්‍රත්‍යක්ෂයි ඒක දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
    දම්මික පැණිය සාර්ථකයි දැනුම ලැබුනේ ඇසට නොපෙනෙන ජීවින්ගෙන් - පෝට්ටු බුජ්ජිමතා
    බටහිර වයිද්යක්‍රමය එකම විසදුම නෙවි - පෝට්ටු බුජ්ජිමතා

    ..

    ඇස්ට්‍රා සෙනෙකා 2 වෙනි එන්නත දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
    ඇස්ට්‍රා සෙනෙකා 2 වෙනි එන්නත විදිහට ස්පුට්නික් දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
    ඇස්ට්‍රා සෙනෙකා 2 වෙනි එන්නත විදිහට පයිසර් දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

    ක්ලොරෝකුවින් කොරෝනාවට නියමයි ඒක දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
    සුදර්ශණි පැණිය ප්‍රත්‍යක්ෂයි ඒක දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
    දම්මික පැණිය සාර්ථකයි දැනුම ලැබුනේ ඇසට නොපෙනෙන ජීවින්ගෙන් - පෝට්ටු බුජ්ජිමතා
    බටහිර වයිද්යක්‍රමය එකම විසදුම නෙවි - පෝට්ටු බුජ්ජිමතා

    ..

    ඇස්ට්‍රා සෙනෙකා 2 වෙනි එන්නත දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
    ඇස්ට්‍රා සෙනෙකා 2 වෙනි එන්නත විදිහට ස්පුට්නික් දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
    ඇස්ට්‍රා සෙනෙකා 2 වෙනි එන්නත විදිහට පයිසර් දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
    😂😂😂😂😂
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    අඩෝ කෝ අපේ පැනි බෝතලේ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    ආන්න මේව බීපු අය මාධ්‍ය සාකච්චා තියල අපිට බලපෑම් කරන්න එපා කියනව එන්නත ගන්න :rofl: :rofl: :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    අඩෝ පැනියා හූ
    tenor.gif