මට තේරෙන්නේ නැත්තේ මුන් අර පැකනිල් මගුලට බනින්නෙයි මේකට වැඩ පෙන්නුවා කියන්නෙයි ඇයි කියලා බන්.
පකනිල් කියන්නේ මේ බුද්ධිමතා කියන බෙහෙතේ brand name එක. පැරසිටමෝල් - පැනඩෝල් වගේ.
What is Hydroxychloroquine (Plaquenil®)? Hydroxychloroquine is used in the treatment of arthritis to help relieve inflammation, swelling, stiffness, and joint pain and also to help control the symptoms of lupus erythematosus (lupus; SLE).
සජියා ඒක කියපු එක කොහෙන් හරි අහගෙන කියපු එකක්. ඌ ඒක කියන්න ඕනෙත් නෑ .ඒක කිව්වෙ ලංකාවේ සජිත් නේ. ඒකයි සීන් එක![]()
![]()
මම ලගදී දැක්ක බන් පේපර් එකක් වෙස්ටර්න් ජර්නල් එකේ ට්‍රම්ප් ගේ බෙහෙත (ඒ කියන්නේ ප්ලැනිකල් ) ඇත්තටම සාර්තකයි කියල. කියවන්න වෙලාවක් තිබ්බේ නැති නිසා මොනවත් කියන්න බෑ සහ මූලශ්‍රය (වෙස්ටර්න් ජර්නල්) විස්වාස නෑ.![]()
සජියා ඒක කියපු එක කොහෙන් හරි අහගෙන කියපු එකක්. ඌ ඒක කියන්න ඕනෙත් නෑ .
අවුල තියෙන්නේ තාම සමහර උන් පකනිල් ගහල මැරිලා මෙලහකට කියනගමන්, ඒ බෙහෙතම අනිත් පැත්තෙන් නිර්දේශ කරපු එකාව බුද්ධිමතා වැඩ පෙන්වයි කියන එක. එක්කෝ මුන් දන්නේ නෑ බෙහෙත් දෙකම එකක් කියලා.
මොකක්ද නාථ දෙවියන්ගේ අන්තවාදී සෙට් එක කියන්නේ ?මේකෙ තියෙන හිනා යන කාරණය තමයි නාථ දෙයියගෙ අන්තවාදී සෙට් එක පොහොට්ටුව infiltrate කිරීමජයසුමනය ගානට වැඩේ දෙනව
ඉන්කා රාජධානියට BUMPපොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......
කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….
අදින් ශතවර්ෂ 5 කට පමණ පෙර වත්මන් දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ. පසුව මේ යුෂ විශ්ලේෂණයෙන් බටහිර විද්‍යාඥයෝ “කුවිනීන්” ඖෂධය නිපැදවූහ. පසුගිය වසර 100 පමණ කාලයේ ලොවපුරා කෝටි සංඛ්‍යාත ජනතාව මැලේරියාවෙන් ගැලවීමට කුවිනීන් ඖෂධ යොදා ගත්හ.
ක්ලොරෝකුවින් කොරෝනාවට නියමයි ඒක දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
සුදර්ශණි පැණිය ප්‍රත්‍යක්ෂයි ඒක දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
දම්මික පැණිය සාර්ථකයි දැනුම ලැබුනේ ඇසට නොපෙනෙන ජීවින්ගෙන් - පෝට්ටු බුජ්ජිමතා
බටහිර වයිද්යක්‍රමය එකම විසදුම නෙවි - පෝට්ටු බුජ්ජිමතා
..
ඇස්ට්‍රා සෙනෙකා 2 වෙනි එන්නත දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
ඇස්ට්‍රා සෙනෙකා 2 වෙනි එන්නත විදිහට ස්පුට්නික් දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
ඇස්ට්‍රා සෙනෙකා 2 වෙනි එන්නත විදිහට පයිසර් දෙනවා - පෝට්ටු බුජ්ජිමතා
අඩෝ කෝ අපේ පැනි බෝතලේ?ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()
අඩෝ පැනියා හූආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()
රනිලගෙ පුකට දිව දදා උන්නෙ මෝඩ ගු ඇන් පි බඩුවක්..අඩෝ පැනියා හූ
![]()
ඌ ගෙදර ගෑස් හදනව ඇති කරදර කරන්න එපා.කෝ ඉන්ක බේත @erozan