පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    උඹලා දන්නවා ද ඕය වැඩේ වෙන්න දෙන්නෙ නෑ.... ලොකුම සෞඛ්ය මාෆියා කාරයෝ තමයි චන්දෙට ලොකුවටම වියදම් කරන්නේ. ඊට පස්සේ උන්ගේ පදේට නටනවා. ගෝඨා නැතත් බසිල් එක්ක ඩීල් එක දාලා ඇති මෙලෙහකටම.

    ehema seen ekak tamai yanne..WHO eka kiyanne api hitan hitapu eka neme.. tanikata china walata one dewal karanne..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    .................
    අපෝ මම දන්නව තෝ ගැන ගමේ එවුන් කියනව ඔන්න එනව ප්‍රොෙපෂර් කියල
    දන්න රෙද්දකුත් නෑ
    තෝ මොනවද හරියට කරේ කියපන්කො
    අර තාත්තද කොහෙද දුන්න සල්ලි වලින් වන්ඩියක් අරන්
    රග රග ඉන්නව


    දුනගහ පික්ම් එලවන අපෙ කසුන් නොහොත් එරොසන්ගෙ කතාව මෙතැන් සිට







    download-1-1.jpg


    horu.png


    horu3.png


    download-2.jpg


    horu2.png



    විමලගෙ කුක්කා 🐕
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වැඩ කරන අපේ විරුවන් වැඩ පෙන්නයි..


    අද දිනයේදි මෙසිරිලකින් කිසිම කොරෝනා අසාධ්තයෙක් හමුවි නොමැත..

    ඕන්න ඔහොමයි අපේ ආණ්ඩුව සහ අපේ හමුදාව සහ අපේ රාජය සේවය වැඩ පෙන්නන්නේ...

    ප්‍රිතියි ප්‍රිතියි ප්‍රිතියි

    :yes::yes::yes:

    :D:D:D:D:D:D
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:


    😂 😂 😂 😂 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: pavanruka

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කෝ තාලෙට කියන්න බලන්න

    "වැඩ කරන අපේ විරුවා
    අවශේෂ වනාන්තරවලටත් ඇරියා
    ගස් කපන කෙනෙක් වේනම්
    ඒ ඔබයි උතුම් මිනිසා"
     
    • Haha
    Reactions: vmsgamer and saturn

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෝ තාලෙට කියන්න බලන්න

    "වැඩ කරන අපේ විරුවා
    අවශේෂ වනාන්තරවලටත් ඇරියා
    ගස් කපන කෙනෙක් වේනම්
    ඒ ඔබයි උතුම් මිනිසා"

    ජෙප්පොන්ගෙ පච නිව්ස් බලල කවිත් හදලා.අනේ මෙහෙමත් මෝඩයෝ..😂😂😂
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ජෙප්පොන්ගෙ පච නිව්ස් බලල කවිත් හදලා.අනේ මෙහෙමත් මෝඩයෝ..😂😂😂

    කැබිනට් ඒක ගත්ත තීරණයක් පච කියලා කියන්නේ කොහොමද ?.. කඩේ ගියාට කමක් නැහැ හුස්ම ගන්න අමතක වෙයි