පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උබ හරි. ලෙඩේ වැඩි කරලා හොද වෙන්නේ නැති පැණියක් , දිව්‍ය ඖෂද යක් වගේ විකුණද්දී හොද ආදායමක් ගන්න පුලුවන් මිනිස්සු රවට්ටලා :lol:
    ඔය ජෝක් කරන්න රට රකින විරුවෝ ඕනද බන්.

    ඒ කතා පැත්තකින් තියලා මෙන්න මේක ගන්න තැනක් කියපන්.:baffled:
    උබ කොහොමද පොන්ස් හොදවෙන්නෙ නැති පැනියක් කියන්නෙ, උබලට තියෙන්නෙ මහ නූගත් මනසක්..මේ රට පිලිගත්ත ආයිර්වේද මහාචර්යවරු කණ්ඩායමක් ඕක හදල තියෙන්නෙ නොදැන බුරන එක බලු කමක් ,..

    ඔව් ඒ ඕෂධයත් පාවිචි කරනව උබ නොදන්නව උනාට ට්‍රම්ප්ට කොරෝනා හැදුන වෙලාවෙත් ඕක දීල තියෙනව, :yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මුන් මේ රට දියුණු කරන්න හදන්නේ රට ඇතුලේ මිනිස්සු රවට්ටලා එක එක පැනියවල් රටේ උන්ට විකුණලා lol

    uba paniyata kemathi nathnam S’ Russia walin import karapu vaccination eka thiyenawa 😎😎😎
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    මුන් මේ රට දියුණු කරන්න හදන්නේ රට ඇතුලේ මිනිස්සු රවට්ටලා එක එක පැනියවල් රටේ උන්ට විකුණලා lol
    ඔව් බන් හරියට නිකන් ගේ ඇතුලේ කඩයක් දාල ගෙදරට අදායමක් ගේන්න යනවා වගේ... කිව්වට තේරුම් ගන්න බැරි එකෙක් එක්ක මොන කතාද .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වියාපාරික මනසින් බැලුවාම ඕක ලoකාවෙ උන්ටම විකුනල කියක් හොයා ගන්ඩ පුලුවන්ද
    මෙන්න බයියන්ගෙ ජාත්‍යාලය. මොනවහරි කරල මිනිස්සුන්ගෙන් ගාන කපන්න හදන්නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rachana wahal ponnayata dan paniya penne surapappalage arishte wage 😂😂
    හරි බන් අරිශ්ඨයක් හරි හැදුවනෙ ඇයි ඔයාල ඔච්චර රිදෝ ගන්නෙ???? ලකාවෙ දොස්තරල මොනා හරි හද්දි උබලට පුදුම කුහකකමක් නේද ඇති වෙන්නෙ...:baffled::baffled:
    ඇගට අගුණයක් නෑ කියල වතුර බෝතල් කරල බෙහෙත්වලට දෙන්නෙ නෑනෙ ගොන් වහන්සෙ.
    ඔය බුද්ධිමතා මිනිස්සු ගැන හිතන්නෙ නෑ අතට අහුවෙන මගුලක් ලේබල් කරල විකුණල හොද උනත් නැතත් සල්ලි ගන්න බලාගෙන වැඩේ කරල තියෙන්නෙ.
    උබලගෙ ඇත්තම කතාව ඕක තමා හැම තැනම.
    ඔව් බන් හරියට නිකන් ගේ ඇතුලේ කඩයක් දාල ගෙදරට අදායමක් ගේන්න යනවා වගේ... කිව්වට තේරුම් ගන්න බැරි එකෙක් එක්ක මොන කතාද .
    මෙන්න බයියන්ගෙ ජාත්‍යාලය. මොනවහරි කරල මිනිස්සුන්ගෙන් ගාන කපන්න හදන්නෙ
    පල පොන්ස් යන්ඩ මම කීවෙ විකුනඩ පුලුවන් කියල, ඒත් බෙහෙත ආණ්ඩුවෙන් නොමිලෙ දෙන්නෙ...
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    උබ කොහොමද පොන්ස් හොදවෙන්නෙ නැති පැනියක් කියන්නෙ, උබලට තියෙන්නෙ මහ නූගත් මනසක්..මේ රට පිලිගත්ත ආයිර්වේද මහාචර්යවරු කණ්ඩායමක් ඕක හදල තියෙන්නෙ නොදැන බුරන එක බලු කමක් ,..

    ඔව් ඒ ඕෂධයත් පාවිචි කරනව උබ නොදන්නව උනාට ට්‍රම්ප්ට කොරෝනා හැදුන වෙලාවෙත් ඕක දීල තියෙනව, :yes::yes:
    ට්‍රම්ප් සුදර්ශනී පැණිය බිලද අර පිස්සු කියවන්නේ යකෝ :lol: :lol:

    උබල වගේ උනුත් ඉන්නව නේ :lol:
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541

    අඩෝ මෙහෙ ඉඳන් ඇමෙරිකාවට පැණිය යවලද බන්, පට්ටනේ trump කාරය හැබැයි බලු වැඩේ කලේ, ඌ නිකන් වත් කිවුවෙවත් නැහැ නේ බන් ලංකාවේ පැණියෙන් තමයි හරි ගියේ කියල, එතකොට පොම්පියෝ එවුවේ තැන්ක්ස් කරන්නද
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඔව් බන් හරියට නිකන් ගේ ඇතුලේ කඩයක් දාල ගෙදරට අදායමක් ගේන්න යනවා වගේ... කිව්වට තේරුම් ගන්න බැරි එකෙක් එක්ක මොන කතාද .

    mu wage mee harakekta owa therenne ne bn. 😂😂

    munta corona hadila brain cells damage unama kohoma thiyeida? Namal karayata chande dinanna puluwan wei lesiyenma 😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ට්‍රම්ප් සුදර්ශනී පැණිය බිලද අර පිස්සු කියවන්නේ යකෝ :lol: :lol:

    උබල වගේ උනුත් ඉන්නව නේ :lol:
    මෝඩයො කමෙන්ට් එක කියෝගන්ඩත් තේරෙන්නෙ නැද්ද , උබ මොනාද ඇහුවෙ මොනාටද මම උත්තරේ දුන්නෙ කියල ඉස්ස්සෙල්ලා හොයල පස්සෙ බුරපන් ..ඔච්චරම බලු වෙන්ඩ එපා ඉතින් ලැජ්ජයිනෙ, හැමදාම රෙදි ගලෝ ගන්ඩ එපා කියවන්ඩ ඇවිල්ල.. :lol: :lol: :lol: :lol:

    mu wage mee harakekta owa therenne ne bn. 😂😂

    munta corona hadila brain cells damage unama kohoma thiyeida? Namal karayata chande dinanna puluwan wei lesiyenma 😂😂
    පිස්ස දොඩෝනව , නාමලුත් අල්ලගෙන තව මොන මොනවා කියවයිද මන්ද...බේත් ගනින් පොන්ස් බේත් ගනින්...
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    මෝඩයො කමෙන්ට් එක කියෝගන්ඩත් තේරෙන්නෙ නැද්ද , උබ මොනාද ඇහුවෙ මොනාටද මම උත්තරේ දුන්නෙ කියල ඉස්ස්සෙල්ලා හොයල පස්සෙ බුරපන් ..ඔච්චරම බලු වෙන්ඩ එපා ඉතින් ලැජ්ජයිනෙ, හැමදාම රෙදි ගලෝ ගන්ඩ එපා කියවන්ඩ ඇවිල්ල.. :lol: :lol: :lol: :lol:

    පිස්ස දොඩෝනව , නාමලුත් අල්ලගෙන තව මොන මොනවා කියවයිද මන්ද...බේත් ගනින් පොන්ස් බේත් ගනින්...

    pons lajapakshalage pani beela full athal eke neda ada inne 😂
     
    • Haha
    Reactions: dilann

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    මෝඩයො කමෙන්ට් එක කියෝගන්ඩත් තේරෙන්නෙ නැද්ද , උබ මොනාද ඇහුවෙ මොනාටද මම උත්තරේ දුන්නෙ කියල ඉස්ස්සෙල්ලා හොයල පස්සෙ බුරපන් ..ඔච්චරම බලු වෙන්ඩ එපා ඉතින් ලැජ්ජයිනෙ, හැමදාම රෙදි ගලෝ ගන්ඩ එපා කියවන්ඩ ඇවිල්ල.. :lol: :lol: :lol: :lol:

    පිස්ස දොඩෝනව , නාමලුත් අල්ලගෙන තව මොන මොනවා කියවයිද මන්ද...බේත් ගනින් පොන්ස් බේත් ගනින්...
    umbe wire short welada...maara sanwara widiheta katha keranne dan ...isseranan kunu harupa wimanayai :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pons lajapakshalage pani beela full athal eke neda ada inne 😂
    මම කොහොමත ආතල් එකේ තමයි ඉන්නෙ, තොපි වගේ කුකකමේ නලිය නලිය මානසික අසහනෙන් නෙමේ ඉන්නෙ...

    umbe wire short welada...maara sanwara widiheta katha keranne dan ...isseranan kunu harupa wimanayai :lol:
    මුන්ට කුණුහරප කිවොත් මුන් බෙල්ලෙ වැල දාගනියි ඒකයි නොකියන්නෙ, පුදුම වේදනාවක් උරුම කරගෙන ඉන්නෙ මුන් රාජපක්ශලගෙන්... :lol: :lol: :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..

    :lol: මේ ඉන්කා බෙහෙත දැන් ඕන තැනකින් ගන්න ඇති තරම් තියනවද බන් ?
    නොදන්නා මගුල් කියවන්න ගිහින් චා වෙන්න එපා . දැන් නින්ද ගියා වගේ ශේප් වෙයන්.
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    මෝඩයො කමෙන්ට් එක කියෝගන්ඩත් තේරෙන්නෙ නැද්ද , උබ මොනාද ඇහුවෙ මොනාටද මම උත්තරේ දුන්නෙ කියල ඉස්ස්සෙල්ලා හොයල පස්සෙ බුරපන් ..ඔච්චරම බලු වෙන්ඩ එපා ඉතින් ලැජ්ජයිනෙ, හැමදාම රෙදි ගලෝ ගන්ඩ එපා කියවන්ඩ ඇවිල්ල.. :lol: :lol: :lol: :lol:

    මේ පැණිය නෙමෙයි ද ට්‍රුම්ප් බීල තියෙන්නේ
     
    • Haha
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: මේ ඉන්කා බෙහෙත දැන් ඕන තැනකින් ගන්න ඇති තරම් තියනවද බන් ?
    නොදන්නා මගුල් කියවන්න ගිහින් චා වෙන්න එපා . දැන් නින්ද ගියා වගේ ශේප් වෙයන්.
    අහ් පොන්ස් උබට උඩ කෙමෙන්ට් එක තේරුනා නේද උබල වගේ ටියුබ් ලයිට් පොන්ස්ල ඒකත් අරන් බීල නැහුනොත් කුණට හරි ආණ්ඩුවෙ සල්ලිනෙ යන්නෙ, ඒක නිසා සල්ලි දීල ගන්ඩ බැ... මම මොනාද පැනිය ගැන කියපු නොදන්න දේ පුලුවන් නම් එකක් කියපන් පොන්ස් එකම එකක්.. :lol: :lol: :lol:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    අහ් පොන්ස් උබට උඩ කෙමෙන්ට් එක තේරුනා නේද උබල වගේ ටියුබ් ලයිට් පොන්ස්ල ඒකත් අරන් බීල නැහුනොත් කුණට හරි ආණ්ඩුවෙ සල්ලිනෙ යන්නෙ, ඒක නිසා සල්ලි දීල ගන්ඩ බැ... මම මොනාද කියපු නොදන්න දේ පුලුවන් නම් එකක් කියපන් පොන්ස් එකම එකක්.. :lol: :lol: :lol:
    මේ මොනවද කියවන්නේ.. කෝ යකෝ බුද්ධිමතාගේ ඉන්කා බෙහෙත. :baffled:
    දැන් එතකොට බුද්ධිමතා කොරෝනා වලට කරපු දෙයක් නැද්ද ?
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    අහ් පොන්ස් උබට උඩ කෙමෙන්ට් එක තේරුනා නේද උබල වගේ ටියුබ් ලයිට් පොන්ස්ල ඒකත් අරන් බීල නැහුනොත් කුණට හරි ආණ්ඩුවෙ සල්ලිනෙ යන්නෙ, ඒක නිසා සල්ලි දීල ගන්ඩ බැ... මම මොනාද පැනිය ගැන කියපු නොදන්න දේ පුලුවන් නම් එකක් කියපන් පොන්ස් එකම එකක්.. :lol: :lol: :lol:

    එතකොට ඉන්කා පැණිය කුත් තිබිල ලංකාවේ පැණියකුත් තිබිල, ට්‍රුම්ප් ට දීල තියෙන්නේ ඉන්ක එකද?

    අපරාදේ බන් ට්‍රුම්ප් ට දීල අපේ පැණිය ත් check කරගන්න තිබ්බ, පොම්පියෝ අතේවත් යවල නැද්ද පැණිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මොනවද කියවන්නේ.. කෝ යකෝ බුද්ධිමතාගේ ඉන්කා බෙහෙත. :baffled:
    දැන් එතකොට බුද්ධිමතා කොරෝනා වලට කරපු දෙයක් නැද්ද ?
    ඒක ගැන තමයි පොන්ස් ඉස්සෙල්ල කියුවෙ ටම්ප්වත් අල්ලල තොට මොන්ගල් උනාට මම මොනා කරන්ඩද, බුද්ධිමතෙක් මිසක් දෙයියන් වහන්සේ නෙමේ පොන්ස්,සිගිති ප්‍රශ්න අහන්ඩ එපා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න
    මෙන්න මේ වගේ ගොන් පච කියවන්න එපා බන් :lol:
     
    • Haha
    Reactions: ranjan_ayya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න මේ වගේ ගොන් පච කියවන්න එපා බන් :lol:
    මොකක්ද පොන්ස් ඕකෙ වරද උබ හිතාගෙන ඉන්නව වැරදියි කියල,ඒත් ඕක හරි.. ඔය බේත අදටත් යූස් කරනව කොරෝනා සoකුලතාවයන්ට එරෙහිව...උබල මේ මීහරක් ,හිතාගෙන ඉන්නෙ ඕක යූස් කරන්නෙ නැ කියලද පොන්ස්.. තෝ නොදන්නව උනාට ඇමරිකාවෙ ට්‍රම්ප් කාරයත් ඕක ගැහුව කොරෝනා හැදුන වෙලාවෙ...

    උබල මේ දන්නව වගේ ටොක්ස් දෙන්ඩ ආවට මීහරක්නෙ.. :baffled: :baffled: