උබ කොහොමද පොන්ස් හොදවෙන්නෙ නැති පැනියක් කියන්නෙ, උබලට තියෙන්නෙ මහ නූගත් මනසක්..මේ රට පිලිගත්ත ආයිර්වේද මහාචර්යවරු කණ්ඩායමක් ඕක හදල තියෙන්නෙ නොදැන බුරන එක බලු කමක් ,..ඔව් උබ හරි. ලෙඩේ වැඩි කරලා හොද වෙන්නේ නැති පැණියක් , දිව්‍ය ඖෂද යක් වගේ විකුණද්දී හොද ආදායමක් ගන්න පුලුවන් මිනිස්සු රවට්ටලා
ඔය ජෝක් කරන්න රට රකින විරුවෝ ඕනද බන්.
ඒ කතා පැත්තකින් තියලා මෙන්න මේක ගන්න තැනක් කියපන්.![]()
ඔව් ඒ ඕෂධයත් පාවිචි කරනව උබ නොදන්නව උනාට ට්‍රම්ප්ට කොරෝනා හැදුන වෙලාවෙත් ඕක දීල තියෙනව,

