පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ
    ඉන්කා බෙහෙත කෝ ප්‍රෙන්

    ------ Post added on Feb 22, 2022 at 7:45 PM
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-සිනි-සමාගම-රුපියල්-බිලියනක්-ලාබ-ලබයි
    ආණ්ඩුව-වැඩ-පෙන්නයි-ඩොලර්-බිලියනක-ආයෝජන-පැමිනෙයි
    වෙනස-උදාවෙයි-ප්‍රෙට්ට්‍රල්-ලීටරය-200-යි
    ශ‍්‍රී-ලංකා-මුහුදු-තීරයේ-බොර-තෙල්-සහ-ගෑස්
    පරණ-ත්රෙඩ්ස්-උඩට-ගන්න-එපා-සල්ලි-දෙන්නම්-2osama-හඩා-වැටෙයි
    දුමින්දගේ මොලයෙන් කොටසක් අක‍්‍රීය විය හැ
    පැතු වෙනස උදාවෙයි
    ‘අකාලික පෞර්ෂය’.. වයස 71.. මහින්ද
    වෙනස උදාවෙයි-ශ්‍රි ලකාව ලෝකේ දූශිතම රටවල
    වෙනස උදාවෙයි-මිනිසුන් මහමග මිනි මරාගනිති
    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..
    රනිලාගේ පොලීසිය ෂාෆි නිදහස් කරයි
    දැන් දෙරණ 360ට බලාපල්ල
    රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news
    ආර්ථික වර්ධනය 1.5%ට බැහැලා-මහ බැංකු අධිපති
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි
    රජයේ මුද්‍රණ කටයුතුවලට ‘ශ්‍රීපත් : යළි පණ ගැන්වූ වාලච්චේන කඩදාසි


    මේවා ඇතුලට ගිහින් බලපල්ලා , මේවට හුරේ තියපු පරයෝ මුකුත් උන්නේ නැ වගේ ඉන්න හැට්
     
    • Like
    Reactions: Xi Jinping

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මෙන්න තොපේ බුද්ධිමතා වැඩ පෙන්නනවා..@erozan පොන්සියා හැංගිලා...

    Capture11.JPG


    Capture1.JPG

    ------ Post added on Mar 11, 2022 at 11:16 AM
     
    • Haha
    Reactions: Xi Jinping

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
    Bump
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි...
    Mmm
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..
    ඔව් බං පේනවා පට්ට උඩින් ඉන්නේ කියලා..
     
    • Haha
    Reactions: Identity

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,384
    3,541
    113
    ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...
    නොදකින් ඉන්ක පොන්නය 😂 😂